nokiyewwoth kollek neme :)okkoma kollantath neme

Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
ඔයාගේ යාලුවෙක්ට ඕක උන නිසාද ඔච්චර දුක???

නංගි කොල්ලන්ට විතරක් ඇගිල්ල දික්කරන්න එපා:no::no::no:
ඕන තරම් ජරා කෙල්ලොත් ඉන්නවා.
ඔයා නිකන් කතා කරන්නේ හැම වැරැද්දක්ම කොල්ලංගේ පිටින් දාලනෙ
 
sudu4u

Active member
  • Aug 11, 2006
    378
    46
    28

    කොල්ලෝ කියල අපිටත් හිත තියනවා ..දුක වේදනාව කියන දේ කෙල්ලොන්ට වගේම අපිටත් දැනෙනෙවා
    එකම වෙනස අපි කොහොම දුක පිටට පෙන්නනේ නැතිව ඉන්න හදන නිසා කෙල්ලෝ හිතන්නේ අපිට හරි ආතල් කියල

    දුක ඇඩුවහම නැති නොව්නත් තුනී වෙනවලු
    හැබැයි කොල්ලෝ අඩන්නේ න උන්ගේ හිතේ තියන දේ වෙන කව්රුත් දන්නෙත් න කොල්ල මලාට කාටවත් කියන්නෙත් න
    දුක වේදනාව කියන දේ කෙල්ලොන්ට වගේම අපිටත් දැනෙනෙවා :(:(:(:(:(:(
    හිතේ තියන දේ වෙන කව්රුත් දන්නෙත් න:yes::yes::yes::yes::yes::yes:
    adath mama riddane mata riddapu jathie kellanta vithari
     
    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    හරි අපි එහෙම වෙන්නම් "අපි හොද ළමයෝ වෙමු "

    එතකොට තව දෙයක් ......සල්ලි වලට විතරක් credit card එකට විතරක් ..car එකට විතරක් කොල්ලොන්ට love කරන කෙල්ලොන්ට මොකද කියන්නේ ???
    කොල්ලොන්ගෙන් සල්ලි අරන් අනෙක් boy friends ලට තෑගි දෙන කෙල්ලෝ ගැන මොකද කියන්නේ ?????
    අවරුදු ගානක් love කරලා කරලා අන්තිමට ගෙදරරින් සල්ලි කාරයෙක් හොයල දුන්නම 'මන් ඔයාට ආදරේ කලේ න ඔයා තම වැරදියට තේරුම් ගත්තේ කියල කොකා පෙන්නලා යන කෙල්ලොන්ට මොකද කියන්නේ ?????

    හැම කෙල්ලොම එක වගේ නෑ. ඔයා ඔය කියන ජාතියේ කෙල්ලොත් ඇති. ඒත් අපි කියන්නෙ අහිංසක කෙල්ලොන්ට දුක් දෙන්න එපා කියලා. එක කෙල්ලෙක්ගෙ වෛරයක්, තව කෙල්ලෙක්ගෙන් පිරිමහන්න එපා. ඒක මහ පව් වැඩක්.
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    hamotama denann poduwe answer 1.mulin yalu wenne kollek ekkane.rilawek wey kiyala kello dan nane. :P ,
    anika aiyala mallila seeya mamala bappala,
    a ganu lamayage thathata pawl 2k tiyenava.ara kolla kiyana kena yalu une dana dana.passe tika kalayak yaddi bandinna okkoma lasthi karala ganna prayojana okkoma aran atha arala.
    a kellath moday thama.aka aththa.dan a kolla yalu wela inne api danna taramin as pana pita hondatama 18 sanniya natapu kellak ekka.a kellage honda kiyanava loke pura ara asaneepa una kellage adu padu kiya kiya.ithin haiyen wadi unoth mole thaley neda :D

    anika kollane mathaka tiyaganna me loke eka kellak oyalata labey aththatama adare karana hadawathin. aka therun ganna.mati wada karala hamotama baninnepa.
    kohe dostarala hitiyath a hithe asaranakamata beheth laben na
     
    THIS IS TRUE MACHAN :yes::yes::yes:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    aiyala seeyala mallila bappala malala sansun wenna :( . ay me?????????????man hamotama kiwwe na :D :D .hondata kalpana karala balala math mehema kellekta karanavanan karunawen paw wade nathara karanna.:) thoppiya alinan daganna aya daganna ;)

    samanyen man honda ganu lamay gana deyak kiyanann adare karane hadawathin.kollek molen.hadawathin thamange kellata adare karana kollata waradinneth na.kellatath ehemay. :) mewa hamotama poduy
     
    hamotama denann poduwe answer 1.mulin yalu wenne kollek ekkane.rilawek wey kiyala kello dan nane. :P ,
    anika aiyala mallila seeya mamala bappala,
    a ganu lamayage thathata pawl 2k tiyenava.ara kolla kiyana kena yalu une dana dana.passe tika kalayak yaddi bandinna okkoma lasthi karala ganna prayojana okkoma aran atha arala.
    a kellath moday thama.aka aththa.dan a kolla yalu wela inne api danna taramin as pana pita hondatama 18 sanniya natapu kellak ekka.a kellage honda kiyanava loke pura ara asaneepa una kellage adu padu kiya kiya.ithin haiyen wadi unoth mole thaley neda :D

    anika kollane mathaka tiyaganna me loke eka kellak oyalata labey aththatama adare karana hadawathin. aka therun ganna.mati wada karala hamotama baninnepa.
    kohe dostarala hitiyath a hithe asaranakamata beheth laben na

    MEKATH TRUE :yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    oya nm marai oya anith ayata kiyala certificate dena epa kellonta kiyala .dan oyama anith kelllata 18 sanniyeama dala certificate 1k dila thiyenne oyage frd nisa anith nt bad only mad lu.:lol:feel sorry 4 ur frd bt reason 1k ati.girls la ohomama me dan kiyna 1 next minute eyalama kadanawa.mamanam serious 1ka serious anith ewa fun ehema tama hari:lol::lol::lol::lol:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    Originally Posted by smsanjaya
    හරි අපි එහෙම වෙන්නම් "අපි හොද ළමයෝ වෙමු "

    එතකොට තව දෙයක් ......සල්ලි වලට විතරක් credit card එකට විතරක් ..car එකට විතරක් කොල්ලොන්ට love කරන කෙල්ලොන්ට මොකද කියන්නේ ???
    කොල්ලොන්ගෙන් සල්ලි අරන් අනෙක් boy friends ලට තෑගි දෙන කෙල්ලෝ ගැන මොකද කියන්නේ ?????
    අවරුදු ගානක් love කරලා කරලා අන්තිමට ගෙදරරින් සල්ලි කාරයෙක් හොයල දුන්නම 'මන් ඔයාට ආදරේ කලේ න ඔයා තම වැරදියට තේරුම් ගත්තේ කියල කොකා පෙන්නලා යන කෙල්ලොන්ට

    ane hapoy.man kiwwe hama ganu lamayekma neme.hadawathin adare karala awankawa duk windina ayata :(
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    හැම කෙල්ලොම එක වගේ නෑ. ඔයා ඔය කියන ජාතියේ කෙල්ලොත් ඇති. ඒත් අපි කියන්නෙ අහිංසක කෙල්ලොන්ට දුක් දෙන්න එපා කියලා. එක කෙල්ලෙක්ගෙ වෛරයක්, තව කෙල්ලෙක්ගෙන් පිරිමහන්න එපා. ඒක මහ පව් වැඩක්.

    එහෙමනම් තේරුම් ගන්න හැම කොල්ලම ත් එහෙම න කියන දේ
    thread එක දාපු කෙනා හැම කොල්ලට ම නෙමෙයි කියල හැම කොල්ලටම වැරැද්ද පටවයි කියල මම එහෙම කිව්වේ

    මට ඔය වගේ එක්කෙනෙක් ඊයෙත් හම්බ උන thread එකක් daala thibila
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙහෙම දේවල් කරන කොල්ලෝ අනන්ත ඉන්නවා තමයි.. ඒ වගේම ඕකේ අනිත් පැත්තත් වෙනවා... කෙල්ලොත් ඉන්නවා කොල්ලන්ව රවට්ටන.. ඔයා කිව්ව එක කතාවක් හරි තමයි.. සමහරි ආදරේ කරන්න එක්කෙනයි.. සෙක්ස් කරන්න එක්කෙනයි තියාගන්නවා.. නමුත් කෙල්ලෙක්ව ආදරේ කරනවා කියලා රවට්ටලා තමන්ගේ අශාවන් ඉශ්ට කරගන්න එක මහ පහත් වැඩක්... මොනවා වුනත් අර දේ වුන සහෝදරිය ගැන නම් දුකයි...
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    gigee man ahin dakin nathuwa katha karan na.man certificate denne hondata hoyala.ahin dakke naththan amma kiwwath wishwasa karan na.man ehema kiwwe a kolla dan yalu wela inna kellage sellan man ahin dakapu kenek.parama piwithuru prathama adare widihata dan pare yanne :( . ape kella duk windinava ledek wela.naharak pipuruwama balanna nawa eka kollekda?
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Originally Posted by smsanjaya

    ane hapoy.man kiwwe hama ganu lamayekma neme.hadawathin adare karala awankawa duk windina ayata :(

    mama deavaniyata daapu reply eka balanna
    anthima pajaatha kolloth innava kelloth innava
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    apoooooooooooooooooooo me aiyala bappala seeyala mamala ay me ?????????????? man kiwwe hamotama neme.oyala moda unath kamak na kawruwath langa.ake result 1 oyalata.habay kellek asarana karanna epa.wadi wenne lankawe naraka ganu kiyala andunnana aya witaray:shocked::frown:
     
    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    oya nm marai oya anith ayata kiyala certificate dena epa kellonta kiyala .dan oyama anith kelllata 18 sanniyeama dala certificate 1k dila thiyenne oyage frd nisa anith nt bad only mad lu.:lol:feel sorry 4 ur frd bt reason 1k ati.girls la ohomama me dan kiyna 1 next minute eyalama kadanawa.mamanam serious 1ka serious anith ewa fun ehema tama hari:lol::lol::lol::lol:

    මෙන්න දවසේ ටෝක් එක :lol:
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    illan kana kello ain karapuwahama thawa ithuruwenawada???:lol::lol:

    mamath kalin kellekata adara kara athatama eya arenda kawruth hituwe naha
    :(:(
    eth ada mata kello sellan badu witharai :cool::cool:
    (sorry mehema kiwwata)

    ඔයාට අක්ක කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ඉන්නවනම් ඔයා ඔහොම කතා කරන එකක් නැහැ..කෙල්ලන්ව සෙල්ලම් බඩු වගේ පේනවනම් ඔයා හොඳ DOCTOR කෙනෙක්ව හම්බවෙල ඇස් පරික්ෂා කර ගන්න...
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    Malith Sanka
    Senior Member

    Posts: 675
    Join Date: Sep 2008
    Location: irc.Station51.net

    Today, 04:03 PM
    Quote:
    Originally Posted by giggee
    oya nm marai oya anith ayata kiyala certificate dena epa kellonta kiyala .dan oyama anith kelllata 18 sanniyeama dala certificate 1k dila thiyenne oyage frd nisa anith nt bad only mad lu.feel sorry 4 ur frd bt reason 1k ati.girls la ohomama me dan kiyna 1 next minute eyalama kadanawa.mamanam serious 1ka serious anith ewa fun ehema tama hari
    මෙන්න දවසේ ටෝක් එක

    oka maha loku talk ekakya :D haliyata therun ganna haliyata thelun ganna.methana certificate 1k liyanna une a ara kolla dan yalu wela inan kellata , oyalata aththa therun karala denna uwamana nisa methana.

    salakiya uthuy aiyala bappala seeyala mamala mallila, -math ganu lamayek.man katawath nodana apahasa karan na.kohomath owa katha karanna yanneth na.-samahara ganu kamatath lajjawak wena aya dakinava.loke hadanna yan na.tiyena hakiyawen sithuwillak hari wenas karanna gaththa ahinsaka wayamak meka.mata puluwan sindu kawi liyanna witaray :( counciling ba.anan akay methanata oyalata therenna a ganu lamaya gana kiwwe.a kena salli walata kollo ellaganne.eyalata man sudda pawithara adahas den na :)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    apoooooooooooooooooooo me aiyala bappala seeyala mamala ay me ?????????????? man kiwwe hamotama neme.oyala moda unath kamak na kawruwath langa.ake result 1 oyalata.habay kellek asarana karanna epa.wadi wenne lankawe naraka ganu kiyala andunnana aya witaray:shocked::frown:

    oya monawada ahen dakke e kella rooms yanawada? nathnam athin allan thurul wela yanawada katha kaaranawada?oya 18 sanniyama dunnanam eya rooms yanawath dakinna athi neda? oya kohomada e hotel 1 langa hitiye?.always feel sorry 4 ur frd.lankawe naraka ganu inne kiyala famous unoth wennema ganu nisa misak kollo nisa newei.e kolla hitanna athi boruwak kiyala. dannawa neda ara kotiyage katawa?:yes::yes::):)
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    apoooooooooooooooooooo me aiyala bappala seeyala mamala ay me ?????????????? man kiwwe hamotama neme.oyala moda unath kamak na kawruwath langa.ake result 1 oyalata.habay kellek asarana karanna epa.wadi wenne lankawe naraka ganu kiyala andunnana aya witaray:shocked::frown:

    අනේ ඉතින් අපි කිව්වේත් හැම කෙල්ලටම නෙමේ

    කෙල්ලෝ දක්ෂයි මායම් වලට එකයි අපේ බුවාලා ඕවට රැවටෙන්නේ
    අන්න ඒ නිසයි සමහ වෙලාවට කොල්ලෝ මෝඩ වෙන්නේ
    කොල්ලෝ මෝඩ වෙන අනිත් දේ තම ආදරේ වැඩි කම එක කෙල්ලොන්ටත් අයිතිනෙ

    දෙගොල්ලොන්ව රවට්ටන්නේ නැතුව හිටියොත් අව්ලක් න

    ඒවගේම තව දෙයක් කොල්ලෝ රවට්ටන්නත් එපා
    මොකද එකෙන් කොල්ලෝ නගර සොබනිල වෙන්නේ න වෙන්නේ කෙල්ලෝම තම .මොකද කොල්ල ඊට පස්සේ පලි ගන්න බලන් ඉන්න හන්ද .කෙල්ලොත් එච්චරම තම

    කොල්ලෝ කෙල්ලෝ හැඩරුවෙන් ක්‍රියාවෙන් වෙනස් උනාට ආදරේදී සමාන වෙනවා

    අනේ එක නිසා අහිංසක අපිව රවට්ටන් නත් එපා