nokiyewwoth kollek neme :)okkoma kollantath neme

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔයාට අක්ක කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ඉන්නවනම් ඔයා ඔහොම කතා කරන එකක් නැහැ..කෙල්ලන්ව සෙල්ලම් බඩු වගේ පේනවනම් ඔයා හොඳ DOCTOR කෙනෙක්ව හම්බවෙල ඇස් පරික්ෂා කර ගන්න...
    :yes:

    ඒත් සමහරු තමන්ට ලැබුන නරක අත්දැකීම් නිසා වැරදි වැටහීම් ඇතිකරගන්නවා...
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    ඔයාට අක්ක කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ඉන්නවනම් ඔයා ඔහොම කතා කරන එකක් නැහැ
    matath innawa nangiyek .. mama eyata kiyala thiyenne loke kawwruwath awanka naha ae hinda monawa unath hoyala thiranya karannda kiyala

    කෙල්ලන්ව සෙල්ලම් බඩු වගේ පේනවනම් ඔයා හොඳ DOCTOR කෙනෙක්ව හම්බවෙල ඇස් පරික්ෂා කර ගන්න...
    kello sellam badu wage penna ekata waga kiyannda onne kelloma thama :lol::lol:
     
    RazerDAM

    Member
    Dec 7, 2010
    184
    7
    0
    35
    Kalutara
    :lol::Dmekatanam machan mama ekenma rep denawa mokada meka sira pahara mata umba wage kollek oya set unamai.nettham hema ekama balanne kellekgen eka deyak karaganna witharai ita passe wena ekak dagena ekatath kalin tikama karanawa

    jaya wewa
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔයාට අක්ක කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ඉන්නවනම් ඔයා ඔහොම කතා කරන එකක් නැහැ..කෙල්ලන්ව සෙල්ලම් බඩු වගේ පේනවනම් ඔයා හොඳ DOCTOR කෙනෙක්ව හම්බවෙල ඇස් පරික්ෂා කර ගන්න...[

    sellam badu wenne girlslama tama.heee samaharu sellam novi nikamma badu wenawa:lol::lol:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ow gigee.man baya nathuwa kiyanava.eya kalin lesbian kenek.mage class 1 ka seminar 1k wela mage as pana pita man dakka.aken bohoma amaruwen yaluwo beragaththama dan kollo rawattanava.
    godak ayata ehema aya hali honday.:) athththa danan kena dannava.habay eka deyak kiyanava.aka a kolage boorukama misak a aluth kellage waradak neme. a ganu lamaya ethanata watennath hethu tiyena athi.
    mr.gigee :) man hotel gane yanavanan lajja nathuwa awith methana ganu lamay gana liyan na.mata wada wayasin wadi athi oya.ath kili sdappayek wage :(
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    හරි අපි එහෙම වෙන්නම් "අපි හොද ළමයෝ වෙමු "

    එතකොට තව දෙයක් ......සල්ලි වලට විතරක් credit card එකට විතරක් ..car එකට විතරක් කොල්ලොන්ට love කරන කෙල්ලොන්ට මොකද කියන්නේ ???
    කොල්ලොන්ගෙන් සල්ලි අරන් අනෙක් boy friends ලට තෑගි දෙන කෙල්ලෝ ගැන මොකද කියන්නේ ?????
    අවරුදු ගානක් love කරලා කරලා අන්තිමට ගෙදරරින් සල්ලි කාරයෙක් හොයල දුන්නම 'මන් ඔයාට ආදරේ කලේ න ඔයා තම වැරදියට තේරුම් ගත්තේ කියල කොකා පෙන්නලා යන කෙල්ලොන්ට මොකද කියන්නේ ?????

    :yes::yes::yes::yes: Deffa machoo ;) , Kollo paw !:sorry::sorry:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    gigee prasiddiyema kiyanann meka.ganu lamaynta pawichi karapu wachane hinda honda aya wenuwen.

    gigee oyata pitin hambela tiyenne mechara kal ehema ganu lamay wenna athi.akay oyata ohoma penne.hithenne, mak karannada
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    sanjaya bappa/seeya /mama/uncle/malli 64 mayan dan allaganna kello innavanan a kellanta aniwaryen adu paduwak athi.honda ganu lamayekta mayan one na kollekta lan wenna.kollekge hitha ganan.aka ibetama wenava
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    එතකොට තව දෙයක් ......සල්ලි වලට විතරක් credit card එකට විතරක් ..car එකට විතරක් කොල්ලොන්ට love කරන කෙල්ලොන්ට මොකද කියන්නේ ???
    කොල්ලොන්ගෙන් සල්ලි අරන් අනෙක් boy friends ලට තෑගි දෙන කෙල්ලෝ ගැන මොකද කියන්නේ ?????
    අවරුදු ගානක් love කරලා කරලා අන්තිමට ගෙදරරින් සල්ලි කාරයෙක් හොයල දුන්නම 'මන් ඔයාට ආදරේ කලේ න ඔයා තම වැරදියට තේරුම් ගත්තේ කියල කොකා පෙන්නලා යන කෙල්ලොන්ට මොකද කියන්නේ ?????

    Deffa machoo , Kollo paw !

    deffa macho a kollo paw thama.amu modayne.koka pennala yanakan inne , salli walta ena ayata rawatenne modayone.paw thama :D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ow gigee.man baya nathuwa kiyanava.eya kalin lesbian kenek.mage class 1 ka seminar 1k wela mage as pana pita man dakka.aken bohoma amaruwen yaluwo beragaththama dan kollo rawattanava.
    godak ayata ehema aya hali honday.:) athththa danan kena dannava.habay eka deyak kiyanava.aka a kolage boorukama misak a aluth kellage waradak neme. a ganu lamaya ethanata watennath hethu tiyena athi.
    mr.gigee :) man hotel gane yanavanan lajja nathuwa awith methana ganu lamay gana liyan na.mata wada wayasin wadi athi oya.ath kili sdappayek wage :(

    lesbi kellek? eya v.v da?mona unathoyata ee kolla booruwek wage kiyala kalin penunanam oyage yaluwa thama hodin.thnx 4 rescuing other frds frm lesbi grl:D.lesbi aya kollonta kamati nane?:lol:kohomahari dipu certificate ayth ganna epa pawne:lol::lol:mata teruna widiyata aluth kellege certificate 1 ain karala kollata danna wage kalpanahiks:lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එතකොට තව දෙයක් ......සල්ලි වලට විතරක් credit card එකට විතරක් ..car එකට විතරක් කොල්ලොන්ට love කරන කෙල්ලොන්ට මොකද කියන්නේ ???
    කොල්ලොන්ගෙන් සල්ලි අරන් අනෙක් boy friends ලට තෑගි දෙන කෙල්ලෝ ගැන මොකද කියන්නේ ?????
    අවරුදු ගානක් love කරලා කරලා අන්තිමට ගෙදරරින් සල්ලි කාරයෙක් හොයල දුන්නම 'මන් ඔයාට ආදරේ කලේ න ඔයා තම වැරදියට තේරුම් ගත්තේ කියල කොකා පෙන්නලා යන කෙල්ලොන්ට මොකද කියන්නේ ?????

    Deffa machoo , Kollo paw !

    deffa macho a kollo paw thama.amu modayne.koka pennala yanakan inne , salli walta ena ayata rawatenne modayone.paw thama :D
    ඔහොම කියනවා නම් නංගි කෙල්ලොත් අමු මෝඩයි... කොල්ලා තමන්ව රූම් එකට අරන් ගිහිල්ලා ඔක්කොම කරනකන් ඉන්නේ මෝඩ කමටද " ගොන්" කමටද..? :P
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි....
    එක කොල්ලෙක් කෙල්ලෙක්ව ඔයෙ වගේ රෑවෑට්ටුවම, ඒකෙල්ල ඒකට පලි ගන්නේ වෙන කොල්ලෙක්ගෙන්... ඒක සාදාරනද...??එහෙම පලිගන්න අරමුනින්
    කොල්ලො ගොඩක් එක්ක යාලු වෙලා අන්තිමට ජීවිතේ විනාස කරගන්නවා. ඒ නිසා ඒ කෙල්ලව අන්තිමට අපි කවුරුත් දන්න " බඩුව" තත්වෙට එනවා...ඊට පස්සේ සමාජේ හෑම එකාම අනුකම්ප කරන්නේ අර කෙල්ලට, එයට එහෙම කරගත්තේ ඒ කෙල්ල විහින්මයි කියන එක කවුරුත් කතා කරන්නෙ නෑ... සම්පූර්ණ වෑරෑද්ද අර කොල්ලට පටවනව.. ඒක හරිද... මම මේ කියන්නෙ ඊයෙ පෙරේද මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ යාලුවෙක්ට උන දෙයක් නිසා... එතානත් උනේ ඕකමයි... හ්ම්ම්... මම මේ කතාව ඊයෙත් ත්‍රෑඩ් එකක කිව්ව ....

    අන්තිමට කියන්න තියෙන්නේ...
    ඔයෙ ඔයාල හිත්න තරම් කොල්ලො නරකත් නෑ... ඔයාල ඔයෙ කියන තරම් කෙල්ලො ශුද්ද වන්තියොත් නෙවෙයි... ඒ වගේම හෑම කොල්ලම හොදත් නෑ.... හෑම කෙල්ලම නරකත් නෑ...
    ඒ නිසා ටික දෙනක් කරන වෑරදි නිසා හෑමොම එකම මිම්මෙන් මනින එක මහ අසාදරනයක්...[කොල්ලො කෙල්ලො දෙගොල්ලන්ටමයි කිවීවේ]

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    gigee prasiddiyema kiyanann meka.ganu lamaynta pawichi karapu wachane hinda honda aya wenuwen.

    gigee oyata pitin hambela tiyenne mechara kal ehema ganu lamay wenna athi.akay oyata ohoma penne.hithenne, mak karannada

    loke hodama hoda ganu lamai 2k innawa. ain 1k tama ipadila na anith kena marila tikak kal;):D:D:D:lol::lol::lol:stop giving certificates cheaply hiks
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    sanjaya bappa/seeya /mama/uncle/malli 64 mayan dan allaganna kello innavanan a kellanta aniwaryen adu paduwak athi.honda ganu lamayekta mayan one na kollekta lan wenna.kollekge hitha ganan.aka ibetama wenava

    අනිවා එක මන් පිලි ගන්නවා
    කරැව් කරත්ත වගේ ඉන්න කෙල්ලොන්ව සෙට් කර ගන්නේ හොදම ගේම් ගහපු කොල්ලෝ තම

    එකක් කියන්නම් ..... make up උලාගෙන කොන්දේ කඩාගෙන පස්ස නලොගෙන යන කෙල්ලෝ දිහා අපි බැලුවට ආදරේ කියන දේ ඇති වෙන්නේ න
    පිවිතුරු ආදරයක් කොල්ලෙක් ගෙන් ඕන නම් සොබාවික විදියට ඉන්න බලන්න ඕන
    ඇත්තට එහෙම කෙල්ලොන්ට කොල්ලෝ ගරු කරනවා . එහෙම කෙල්ලෙක් සෙට් කරගතු කෙල්ල දුක් විදින්නේ හරිම අඩුවෙන්