ELAKIRI DIARY...!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    ok.
    ehenam mamath ada una siddiyak kiyannam...mama hambantota idala ada kandy mage gedarata awa... mama avissawellata ewith etana edala A/C ekaka kandy eawa... ekedi lassana girl kenek mama hitapu seat eka laga hitagena hitiya.... mama hitanne weda erila gedara yana gaman..... itin mata duka hituna seat eka denta. but mamath hambantota edala ena nisa mata egata amaru hinda eka mama athariya.. but mata den hitenawa seat eka dunna nam hodai kiyala....

    උඹ මාර පව්ව්ව්ව්...!!
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උඹ මාර පව්ව්ව්ව්...!!
    ඔව් බන් ඔය වගෙ දෙයක් උනාම අපිට ඒ වෙලාවෙ ඒච්චර ගානක් නැ පස්සෙ තමයී දුකහිතෙන්නෙ
    එත් එක අපෙ අසරන කම බන් උබට වෙන කරන්න දෙයක් තිබුනෙ නැ නෙ දැන් දුක් නොවී හිටූ:yes:
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    හ්ම්ම් අදත් 45 කට කෙල උනා..
    අද උදේම megamind ෆිල්ම් එක බැලුවා..
    death race 2 download කරා..අද බලන්න ඕන ඒකත්..
    අද අමුතු දෙයක් නෑ ඉතින්..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හ්ම්ම් අදත් 45 කට කෙල උනා..
    අද උදේම megamind ෆිල්ම් එක බැලුවා..
    death race 2 download කරා..අද බලන්න ඕන ඒකත්..
    අද අමුතු දෙයක් නෑ ඉතින්..
    වෙන පැකෙග් එකක් ගනින් බන් :yes:
    ඩෙත්‍ රේස් 2 එච්චර වැඩක් නැ වගෙ බන් :no:
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,004
    113
    වෙන පැකෙග් එකක් ගනින් බන් :yes:
    ඩෙත්‍ රේස් 2 එච්චර වැඩක් නැ වගෙ බන් :no:

    ගත්ත එක බලන්න එපයි බන්..දැන් mission impossibe 3 ගොඩ දැම්ම..