+++ ALCOHOL Nogeneema Nisaa Siduwana Hoda +++

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
අනේ සාදු, මේවායේ ආදීනව දැනගෙන මේව නොබී ඉන්නවනං කොච්චර දෙයක්ද :), සුරා බොන්න හොද නැහැ
 

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මේ කියන ඔක්කොම දේවල් ඇත්ත .මන් කියන්නේ නැහැ මත්පැන් හොදය් කියල එත් මත් පැන් වලට මිනිසාගේ අසහන කාරී බව තාවකාලිකව යටපත් කිරීමේ හැකියාවක් තියෙනවා .තමා පතන පරමාදර්ශි ලෝකයත් ,තමාට ජිවත් වීමට තියෙන ලෝකයත් අතර ගැටුමේදී තමාට යම්කිසි සහනයක් දීමට මත් පැන් වලට පුළුවන්

    මේ කියල උදේ ඉදන් රැ වෙනකන් බොන්න්ය් කියල මන් කියන්නේ නැහැ .එත ඉතින් මේ මන් වගේ ඉදල හිටලා පොඩි අඩියක් ගැහුවට අපායේ යන්නෙත් නැහැ .මේක බලල උබල මාව කන්න හදන්න එපා නොබී ඉන්න පුලුවන්න වඩා හොදය
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ධර්මයේ හැසිරෙන්න.........
    බදු දහමින් ජීවිතේ පහසු කරනවා......
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    බොහොම හොඳ පොස්ට් එකක්,සුරාව අපේ රටින් තුරන්ම කරලා දන්ඩ ඔනෙ,බුදු සසුන බැබලෙවා!,තෙරුවන් සරණයි!
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේ කියන ඔක්කොම දේවල් ඇත්ත .මන් කියන්නේ නැහැ මත්පැන් හොදය් කියල එත් මත් පැන් වලට මිනිසාගේ අසහන කාරී බව තාවකාලිකව යටපත් කිරීමේ හැකියාවක් තියෙනවා .තමා පතන පරමාදර්ශි ලෝකයත් ,තමාට ජිවත් වීමට තියෙන ලෝකයත් අතර ගැටුමේදී තමාට යම්කිසි සහනයක් දීමට මත් පැන් වලට පුළුවන්

    මේ කියල උදේ ඉදන් රැ වෙනකන් බොන්න්ය් කියල මන් කියන්නේ නැහැ .එත ඉතින් මේ මන් වගේ ඉදල හිටලා පොඩි අඩියක් ගැහුවට අපායේ යන්නෙත් නැහැ .මේක බලල උබල මාව කන්න හදන්න එපා නොබී ඉන්න පුලුවන්න වඩා හොදය

    ඔන්න ඉතිං සුදු ඔයා ඔය කියල තියෙන්නේ ඔයාගෙ පටු අදහසනේ.......
    අන්තිම ටිකත් එක්ක මම එකඟයි......
    ඒත් අර තාවකාලිකව අසහනකාරී බව නැති කරනවා කියන එකනං සම්පුර්ණ බොරුනේ..........
    සිහිනය සහ යථාර්තය අතර වෙනසට පත්පැන් වලින් කොහෙද ලෙක්කා උත්තර හොයන්නේ.....
    මම එකඟ නැහැ මුල් කොටසට...............
     
    • Like
    Reactions: shenl

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,909
    113
    mata thiyenne wenama adahsak.. onama deyak..limit ekak athuwa aranna ona.. math pan panaya karanna puluwan..eth ganata.. mathpan.. beybaddo wage biwaahama thama, salli nathiwa yanne, leda wenne, manasa eka thana nathey..

    mama kiyanne kollek unaha.. podak math pan chutak bonna ona.. galum gana neme.. mama cigeret beema sampoorna hela dakinawa.. math pan walin control ekak athuwa biwahama ..wena haniya ..godaaaaaak adui.....party ehekata gihama..chutak biwaham..ee waraddak dakinnne nah..( weri wela thamunwa palanaya kara ganna bari tharam neme)

    bona aya warga godak innawa... ekak hondat bona aya saha, chutak nisi welawata bona aya...... nisi welawata chutak bona ayata oya ihatha kiyana dewal wenne nah..

    mey mama dakina patha sahodara waruni... meka ithamath honda aposst ekak..

    mage seeya.. ganata kala..beela hitapu manussayek.. awrudu 101 choon eke hitya..
    so hama deyak ma ganata..