අනේ සාදු, මේවායේ ආදීනව දැනගෙන මේව නොබී ඉන්නවනං කොච්චර දෙයක්ද, සුරා බොන්න හොද නැහැ

මේ කියන ඔක්කොම දේවල් ඇත්ත .මන් කියන්නේ නැහැ මත්පැන් හොදය් කියල එත් මත් පැන් වලට මිනිසාගේ අසහන කාරී බව තාවකාලිකව යටපත් කිරීමේ හැකියාවක් තියෙනවා .තමා පතන පරමාදර්ශි ලෝකයත් ,තමාට ජිවත් වීමට තියෙන ලෝකයත් අතර ගැටුමේදී තමාට යම්කිසි සහනයක් දීමට මත් පැන් වලට පුළුවන්
මේ කියල උදේ ඉදන් රැ වෙනකන් බොන්න්ය් කියල මන් කියන්නේ නැහැ .එත ඉතින් මේ මන් වගේ ඉදල හිටලා පොඩි අඩියක් ගැහුවට අපායේ යන්නෙත් නැහැ .මේක බලල උබල මාව කන්න හදන්න එපා නොබී ඉන්න පුලුවන්න වඩා හොදය