නොදන්නා අයට පමණයි...(Torrent)

HacKrisH

Member
Feb 2, 2011
70
11
0
New York
නොදන්නා අයට පමණයි...(Torrent)

හොඳයි මම අද කියන්න යන දේ ගොඩක් අය දන්නවා කියලා මම දන්නවා. ඒත් පහුගිය දවස් කීපය තුල මට ආපු ඊමේල් පනිවිඩ රාශියකින්ම අහලා තිබුනා ටොරන්ට් වලින් ෆයිල් ඩවුන්ලොඩ් කරන හැටි කියලා දෙන්න කියලා. මම මේකේ තියෙන තාක්ෂනික පැත්ත කතා කරන්න බලාපොරොත්තුවක් නෑ. මම කියලා දෙන්න යන්නෙ කොහොමද අපිට අවශය්‍ය කරන ඕනම දෙයක් ටොරන්ට් හරහා ඩවුන්ලොඩ් කර ගන්නෙ කියලා. මම මේක කියලා දෙන්න පොඩි වීඩියො එකක් හැදුවා. ඉතින් මේකෙන් පුලුවන් මගේ මිහිරි කට හඬින්ම ඔයාලට මේක කරන හැටි අසා දැක ගන්න...පී. මේ පොඩි දෙයක් කියන්න ඕන ඇත්තම කිව්වොත් ඕකේ තියෙන්නෙ මගේ ප්‍රතාපවත් වොයිස් එක නෙමෙයි. කතා කරේ නම් මම තමයි ඒත් මයික් එකෙන් රෙකොඩ් වෙද්දි වොයිස් එක ටිකක් වෙනස් වෙලා. ගනන් ගන්න එපා ඈ... ඔන්න මම පහලින් දැම්මා. බලහල්ලකෝ එහෙනං...

මෙතනින් යන්න.

ඉතින් මේ මගේ පලමු පොස්ට් එක. කැමති අය රේප් ද මොනවාද දිලා කමෙන්ට් එකක් දාලා යනවා නම් එල...
 
  • Like
Reactions: kgspriyan

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඉතින් මේ මගේ පලමු පොස්ට් එක. කැමති අය රේප් ද මොනවාද දිලා කමෙන්ට් එකක් දාලා යනවා නම් එල...

    :eek:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,606
    1,552
    113

    ඉතින් මේ මගේ පලමු පොස්ට් එක. කැමති අය රේප් ද මොනවාද දිලා කමෙන්ට් එකක් දාලා යනවා නම් එල...

    eeye pereda umba elkiriyen rape wuna nam dakka :lol::lol:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    :lol:හැකාගේ fan කෙනෙක් මේ විහිලු ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ...:lol: