Why Sri Lanka Lost the Yesterday match with Paks.

Sasith90

Member
Jan 21, 2007
800
16
0
Negombo
මචන් ඊයෙ මෑච් එක අපි පෑරදුනෙ ඈයි කියල අපිට හිතෙන විදිහට අපි මෙ ත්‍රෙඩ් එකේ දාමු


I'l start first , Ubalata hithena dewal meke dapalla ok ,

ela


Machan Mata nam hithenne, Sangakkarage feelding Awul hindai, Mahelaya chater widihata out wuna Hindai kiyalai, anith eka chamara , Sangath ekka gahanne nathuwa alla alla hitiyane ekai , ewelawe gahuwanam apita ithuru lakunu 11th ganna puluwan wenawa machan
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වෙන්න තිබුන දේවල් වේලා ඉවරයි කොල්ලෝ..
    ඒ හින්දා ඒ ගැන අපි කතා කරලා වැඩක් නෑ..
    කොහොම වුනත් මේ තරගය වෙනස් වුනේ.. ඩිල්ශාන්ගේ දැවිමෙන් පස්සේ තමයි..
    තව දුරටත් ඩිල්ශාන් පිටියේ හිටියා නම්.. අපිට දකින්න තිබ්බා ජයග්‍රාහණයක්..
    අනික මහේල කලින් නායකත්වයක් ලබපු කෙනෙක් හැටිය ඊයේ දිනයේ ක්‍රිඩා කරන්න
    උත්සහ කලේ නෑ..
    අඩුම ලකුණු 20 ක් හරි අරන් තිබ්බා නම්. මේ තරගයේ හොද ප්‍රථිපලයක්
    අපිට දකින්න තිබ්බා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොහොම වුනත්. අපිට
    බොහෝ අවස්ථා ලැබුනා.. ඒ තරගය දිනන්න..
    පකිස්තාන පිලෙහි.. දුර්වල පන්දු රැකිම් ඒ වගේම..
    දුවද්දි දැවි යෑම්.. ඒ වගේම ස්ටම්ප් කිරිම් කිහිපයක් ම ඒ අයගේ අතින් මග හැරුනා
    ඒත් අපිට අවස්ථාවක් ලැබුනේ නෑ..
    ඒ වැරදිම් මත ඉදගෙන මේ තරගය දිනන්න...

    ඒත් ඉදිරියේ දි පැවැත්වෙන්න නියමිතව තියෙන කෙන්යා තරගයේදි..
    අපේ කොල්ලෝ ලොකු වෙනසක් කරයි..
    ඒ හින්දා මේ තරගය ගැන වැරදි වැටහිම් ගන්න එපා..
    හේතුව අපේ කොල්ලෝ හොද තරගයක් දිලායි පැරදිලා තියෙන්නේ..
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    CHAMARA SILVA UGE LAKUNU TIKA THAMA BALUWE:angry:50 GAHUWATA PASSE UGE SATHUTA :angry:SALLIWALATA KREEDA KARANA UN ISSELLA AIN KARANNA ONE:angry:

    MONA KIWWATH:yes:LANKAWE PILA DINAWANNA UTHSAAHAKARAWANNE SANGAKKARA AND MAHELA:yes:

     
    Last edited:

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    mahela & samaraweerage out thama awula,eth match eke anthima tika maru,paradunath marama kick ekak thibba,afridita allah sihiwela hitiye.
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    chamara silva mulin alla alla hitapu eka nisa thamai godak wade aul giye.. e nisa sanga ta risk ekak aran play karanna una... e pressure ekama ita passe anjelo, thisara perera tath awa.. 3rd power play eke mita wada gahanna thibba.. chamara ta kalin anjelo wa ewwa nam eth shape :yes:
    mahela, samaraweera eye aduwata giya eka aththa.. eth hamotama hamadama gahanna bane :)

    mona unath api hoda fight ekak dunna kiyalai mata hithenne, premadasa eke 271 walata wada mita kalin kauruth chase karalath na.. pakis buruwontama paraduna eka thamai duka :dull:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචන් කවුරුවත් මැච් එක පරදින්න කියල හිතාගෙන සෙල්ලම් කරන්නෙ නෑ.අපි ටීවී එකෙන් බලාගෙන අරෙහෙම ගැහුවනම් මෙහෙම ගැහුවනම් කිව්වට සෙල්ලම් කරන කෙනා තමයි ඒ පීඩනය අමාරුව දන්නෙ.කොහොම උනත් අපි චාටර් විදියට පැරදුනේ නැහැනෙ. අපේ කොල්ලොත් හොඳ ගේමක් දුන්න. අන්තිම පන්දු 5 වෙනකන් අෆ්‍රිඩි උනත් කොච්චර පීඩනයකින්ද හිටියෙ කියල දැක්කනෙ.ඒ හින්ද මම නම් හිතන්නෙ දැන් ඒ දේවල් ගැන කතා කරන්න ඕන නැහැ.
     

    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    ow ban ape batting hondai kulayata enakam gahan puluwan evunne inne pakistan bollersta ohoma seconda bat karala gahuwa nam anith matches gane kiyan deyak na we r soo close to the world cup
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    1 lost the toss
    2 No malinga
    3 fielding was not perfect
    4 sanga didn't attack that much
    5 mahela and thilan getting out for cheep
    6 chamara fail to up the run rate
    7 herath took too many balls
    8 kulasekara should have come ahead of herath
    9 murali should have come ahead of herath
    10 we need an attacking batsmen in the low middle order (maybe kapu instead of thilan)
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    Samaraveerala mokata thiyan innawada manda uunam meloo wadak nathi yakek one dawasata allan inne naha anith dawas walata balls tika kanawa koheda uutath ithin Loku lokkange pull eka thiyenawane :(