ඇයි අපේ EK එකට Icon එකක් නැත්තෙ??
සාමාන්යෙන් හැම site එකකටම Icon එකක් තියෙනවා, නමුත් අපේ EK එකට Icon එකක් නෑ!
අපිටත් Icon එකක් තිබුනොත් ටිකක් ගති නේද??
මොකද කියන්නෙ? අපි අපේ ලොක්කන්ට මේ ගැන කියලා Icon එකක් දාගමුද?? 
අපි හැමෝම මේ ගැන EK ලොක්කන්ට කියන්න ගත්තම මොනව හරි කරගන්න පුළුවන්නෙ...
ඒකටනෙ 'Site Feedback' කියලා සෙක්ශන් එක තියෙන්නෙ...
අපේ Photoshop වැඩර්ලත් අපිට ගැලපෙන Icon හදලා suggest කරනවානම් හුඟක් හොඳයි...
එහෙනම් අපිට අපේම කියලා Icon එකක් ඕනා කියලා හිතන කට්ටිය මෙතනින් අපේ EK ලොක්කන්ට මේ ගැන කියන්න...
ඒ වගේම හොඳ Icon හදන්න පුළුවන් අයත් ඒවා හදලා මෙතනින් යවන්න...
මෙතන ක්ලික් කරන්න : Site Feedback & Suggestion

මේ ගැන ඕගොල්ලන්ගෙ අදහසුත් කියලම යන්න

Last edited: