ඇයි අපේ EK එකට Icon එකක් නැත්තෙ??

BarakOsama

Well-known member
  • May 20, 2009
    9,776
    1,269
    113
    ඇයි අපේ EK එකට Icon එකක් නැත්තෙ??


    සාමාන්‍යෙන් හැම site එකකටම Icon එකක් තියෙනවා, නමුත් අපේ EK එකට Icon එකක් නෑ! :(
    අපිටත් Icon එකක් තිබුනොත් ටිකක් ගති නේද??:cool: මොකද කියන්නෙ? අපි අපේ ලොක්කන්ට මේ ගැන කියලා Icon එකක් දාගමුද?? :yes:

    P21rJ.png


    අපි හැමෝම මේ ගැන EK ලොක්කන්ට කියන්න ගත්තම මොනව හරි කරගන්න පුළුවන්නෙ...:eek:
    ඒකටනෙ
    'Site Feedback' කියලා සෙක්ශන් එක තියෙන්නෙ... :P

    අපේ Photoshop වැඩර්ලත් අපිට ගැලපෙන Icon හදලා suggest කරනවානම් හුඟක් හොඳයි...:yes:

    එහෙනම් අපිට අපේම කියලා Icon එකක් ඕනා කියලා හිතන කට්ටිය මෙතනින් අපේ EK ලොක්කන්ට මේ ගැන කියන්න...:yes::cool:
    ඒ වගේම හොඳ Icon හදන්න පුළුවන් අයත් ඒවා හදලා මෙතනින් යවන්න...:)

    මෙතන ක්ලික් කරන්න : Site Feedback & Suggestion :yes::cool:


    මේ ගැන ඕගොල්ලන්ගෙ අදහසුත් කියලම යන්න :)



     
    Last edited: