[FONT="]මෙන්න Windows7 customize කරන්න මම දාපු පලවෙනි ත්රෙඩ් 1ක[/FONT]
http://www.elakiri.com/forum/showthread.php?t=1062980
[FONT="]
[/FONT]
[FONT="]මෙන්න Windows7 customize කරන්න මම දාපු දෙවනි ත්රෙඩ් 1ක[/FONT]
http://www.elakiri.com/forum/showthread.php?t=1071133
[FONT="]මෙන්න Windows7 customize කරන්න මම දාපු තුන්වෙනි ත්රෙඩ් 1ක[/FONT]
http://www.elakiri.com/forum/showthread.php?t=1071689
[FONT="]ඔන්න අදත් මම ගෙනාවා Windows7 customize කරගන්න මරු Software 2ක්
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේවට කියන්නේ docks එහෙම නැත්තන් අපේ Desktop shortcut ලස්සනට organize කරගන්න පුලුවන් softwares මෙන්න screen shots[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ දෙකෙන් rocket dock ගැන තමා මේ තියන්නේ [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]link--[/FONT]http://files.punklabs.com/RocketDock/RocketDock-v1.3.5.exe[FONT="]
[/FONT]
[FONT="]Xwindow dock කියන එක තමා මේ තියන්නේ
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]link--[/FONT]http://xwdock.aqua-soft.org/xwdock2.03-installer.exe[FONT="]
[/FONT]
[FONT="]මුලින්ම rocketdock ගැන කියන්නම් [/FONT]
[FONT="]මේකේ dock settings ගිහින් අපිට ඔන්නම් auto start දාගන්න පුලුවන්
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඒ වගේම අපිට ඕන theme 1ක් දාගන්න පුලුවන් dock settings වල style වලින්[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඒ වගේම dock icons අපිට ඕන විදියට වෙනස් කරගන්න පුලුවන් icon settings ගිහින් මේ විදියට
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඒ වගේම C:\Program Files\RocketDock\Icons කියන folder 1ට අපිට ඕන icon package 1ක් download කරලා දාගන්න පුලුවන් පස්සේ icon settings ගිහින් dock icons අපිට ඕන විදියට වෙනස් කරගන්න පුලුවන්[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]Rocketdock එක අනිත් program වලට උඩින් පේන 1ක නැති කරන්න පුලුවන් dock seetings වල position යටතේ layering කියන 1ක normal දාන්න[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]Xwindow dock වලත් මේ විදියම තමා එත් එකේ නම් පොඩ්ඩ්ක් වෙනස් එච්චර්යි තියන්නෙ[/FONT]
[FONT="]කරලා බලලා හොද නරක කියන්නකෝ ගැටලු තියනවනම් අහන්න[/FONT]

Last edited: