Windows7 customize කරමු (part 4)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    [FONT=&quot]මෙන්න Windows7 customize කරන්න මම දාපු පලවෙනි ත්‍රෙඩ් 1ක[/FONT]
    http://www.elakiri.com/forum/showthread.php?t=1062980
    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]මෙන්න Windows7 customize කරන්න මම දාපු දෙවනි ත්‍රෙඩ් 1ක[/FONT]
    http://www.elakiri.com/forum/showthread.php?t=1071133



    [FONT=&quot]මෙන්න Windows7 customize කරන්න මම දාපු තුන්වෙනි ත්‍රෙඩ් 1ක[/FONT]
    http://www.elakiri.com/forum/showthread.php?t=1071689




    [FONT=&quot]ඔන්න අදත් මම ගෙනාවා Windows7 customize කරගන්න මරු Software 2ක්
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]මේවට කියන්නේ docks එහෙම නැත්තන් අපේ Desktop shortcut ලස්සනට organize කරගන්න පුලුවන් softwares මෙන්න screen shots[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]මේ දෙකෙන් rocket dock ගැන තමා මේ තියන්නේ [/FONT]



    [FONT=&quot]
    rocketdock_vs_mac_osx2.png
    [/FONT]



    [FONT=&quot]link--[/FONT]http://files.punklabs.com/RocketDock/RocketDock-v1.3.5.exe[FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]Xwindow dock කියන එක තමා මේ තියන්නේ
    [/FONT]



    [FONT=&quot]
    XWindows-Dock.jpg
    [/FONT]



    [FONT=&quot]link--[/FONT]http://xwdock.aqua-soft.org/xwdock2.03-installer.exe[FONT=&quot]
    [/FONT]



    [FONT=&quot]මුලින්ම rocketdock ගැන කියන්නම් [/FONT]

    [FONT=&quot]මේකේ dock settings ගිහින් අපිට ඔන්නම් auto start දාගන්න පුලුවන්
    [/FONT]

    [FONT=&quot]
    egs5kl.jpg
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]ඒ වගේම අපිට ඕන theme 1ක් දාගන්න පුලුවන් dock settings වල style වලින්[/FONT]
    [FONT=&quot]
    245mwxg.jpg

    [/FONT]


    [FONT=&quot]ඒ වගේම dock icons අපිට ඕන විදියට වෙනස් කරගන්න පුලුවන් icon settings ගිහින් මේ විදියට
    [/FONT]



    [FONT=&quot]
    16llavt.jpg

    [/FONT]


    [FONT=&quot]ඒ වගේම C:\Program Files\RocketDock\Icons කියන folder 1ට අපිට ඕන icon package 1ක් download කරලා දාගන්න පුලුවන් පස්සේ icon settings ගිහින් dock icons අපිට ඕන විදියට වෙනස් කරගන්න පුලුවන්[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]Rocketdock එක අනිත් program වලට උඩින් පේන 1ක නැති කරන්න පුලුවන් dock seetings වල position යටතේ layering කියන 1ක normal දාන්න[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]Xwindow dock වලත් මේ විදියම තමා එත් එකේ නම් පොඩ්ඩ්ක් වෙනස් එච්චර්යි තියන්නෙ[/FONT]



    [FONT=&quot]කරලා බලලා හොද නරක කියන්නකෝ ගැටලු තියනවනම් අහන්න[/FONT]

     
    Last edited:
    • Like
    Reactions: SLSUN