ගීතිකාව ....

HareendraS

Member
Sep 8, 2009
4,711
304
0
36
-_|MaTaRa|_-
me mama EK eke dana mage dewani poem eka :) ..

ගීතිකාව ....



69755_178834692145914_100000581540816_534258_8138449_n.jpg




එදා ...
මා දුටු ඒ
සොදුරු ආදරය
අද ...
නෙතු අගට
කදුලක්ව
එපා දුර යන්න ...
මා තනිකර ...

දිනෙන් දින...
මා දුටු සිහිනයන්
අමුනා...
ලියන්නට සැදූ
මේ ආදර
ගීතිකාව ...
මේ මිහිමත
දිගහැරුමට
අවසර යදිමි
තවමත් ...


here my blog link ....

http://my-world-4u.blogspot.com/