TOYOTA Carina

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඊයේ රෑ කෑම නම් ටොප් ... ටැන්කූ හොදේ :)..... තව හැන්දක් බෙදුවනම් කන්න තිබුනා :sorry:. කොහෙද ඉතින් මට ලැජ්ජා හිතුනනේ
    ;):lol::lol::lol:

    ;) ara kiwwa widihata arayata sms ekak gahapan :P
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ;) ara kiwwa widihata arayata sms ekak gahapan :P


    මෙකී නොකී ඔක්කොම කුණු හරුප අහගන්න වෙයි . සුද්ද සින්හලෙන් හැන්දෙන් දෙන්න හදද්දිනේ මම වැදගත් උනේ
    ...:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මෙකී නොකී ඔක්කොම කුණු හරුප අහගන්න වෙයි . සුද්ද සින්හලෙන් හැන්දෙන් දෙන්න හදද්දිනේ මම වැදගත් උනේ
    ...:P

    :lol::lol::rofl:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    2h5mjvr.jpg

    :lol::lol::lol::lol::lol::lol:

    Carina Ti කියන්නෙ එකක් Carina GT කියන්නෙ තව එකක්

    GTR කියල එකක් නං දැක්කමයි :lol::lol::lol::lol: FAIL

    Si කියලත් එකක් තියෙනවද කොහෙද
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    2h5mjvr.jpg

    :lol::lol::lol::lol::lol::lol:

    Carina Ti කියන්නෙ එකක් Carina GT කියන්නෙ තව එකක්

    GTR කියල එකක් නං දැක්කමයි :lol::lol::lol::lol: FAIL

    Si කියලත් එකක් තියෙනවද කොහෙද




    Si කියලත් එකක් තියෙනවද කොහෙද නෙමේයි . තියෙනවා ..

    if you want to see a real GT see the below picture ..



    108bjn6.jpg
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    GTR :P:P:P:P:P:P

    එහෙම එකක් තියෙනවද :rofl::rofl::rofl::rofl:



    මම මිනිස්සුන්ට කියලා නැහැ GTR කියලා version එකක් තියෙනවා කියලා.. මම මගේ ත්‍රේඩ් එකේ දාලා තියෙන්නේ GT කියලා. ITS JUST THE PICTURE