මුස්ලිම් කාන්තා වස්ත්‍රය..

Wal Bada

Well-known member
  • හැකිනම් එයට බුදුන්ගේ අනුමතය බුදුන්ගේ වචනයෙන් (ත්‍රිපිටකයෙන්) හෝ බුදුන්ගේ කාලයේ මිත්‍යා දෘශ්ටිකයන් සමග විවාහ ගිවිසගෙන සිටි ගිහියෙකුගේ හෝ සෝවාන් භාවයට පත්වුනු කෙනෙකුගේ නමක් කියන්න.

    මගේ ප්‍රශ්නය පොදුවේ විවාහ වීම ගැන නොව, බුද්ධ පුත්‍රයෙකු මිත්‍යාදෘශ්ටිකයෙකු සමග විවාහ වීම පෙර බවයක එම බුද්ධ පුත්‍රයා කල පාප ක්‍රියාවක් පටිසන් දීමක් ලෙස බෞද්ධයන් වන ඔබ පිලිගන්නවාද යන්නයි.
    නමක් කිව්වොත් පරාජය බාර ගන්නවාද?

    බුදු හාමුදුරුවන්ගේ අග්‍ර දායිකා විශාඛා සිටු දේවියගේ සැමියා නිගන්ඨ නාථ පුත්ත සරණ ගිය අයෙක්. නමුත් ඇය සෝවාන් වුණා විතරක් නෙවෙයි රහත් ඵලයටත් පත් වුණා.
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    නමක් කිව්වොත් පරාජය බාර ගන්නවාද?

    බුදු හාමුදුරුවන්ගේ අග්‍ර දායිකා විශාඛා සිටු දේවියගේ සැමියා නිගන්ඨ නාථ පුත්ත සරණ ගිය අයෙක්. නමුත් ඇය සෝවාන් වුණා විතරක් නෙවෙයි රහත් ඵලයටත් පත් වුණා.

    හම්බයෝ විනාසයි . දැන් කියපන් ලියල තියන තැනක් පෙනන්න කියල :lol::lol::lol::lol:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,189
    12,190
    113
    Ohio, USA
    නමක් කිව්වොත් පරාජය බාර ගන්නවාද?

    බුදු හාමුදුරුවන්ගේ අග්‍ර දායිකා විශාඛා සිටු දේවියගේ සැමියා නිගන්ඨ නාථ පුත්ත සරණ ගිය අයෙක්. නමුත් ඇය සෝවාන් වුණා විතරක් නෙවෙයි රහත් ඵලයටත් පත් වුණා.
    මගේ ප්‍රශ්නය තේරුනේ නැනැ වගෙයි.

    මම අහුවේ මිත්ය්‍යාදෘශ්ටිකයෙක් සමග සරන ගිය අග්‍ර දායිකා විශාඛා සිටු දේවිය ඒ බවයේම අරහත් උනා කියල කිනවානේ. අන්න එහෙම සරන යන්න උනේ ඇයගේ පෙර බවයක කල වැරදි ක්‍රිරියාවක් පටිසන් දීමක් වශයෙන්ද?

    මගේ ප්‍රශ්නය උනෙත් මිත්ය්‍යාදෘශ්ටිකයෙක් සමග සරනයෑම බුදු හාමුදුරුවන් අනුමත කරද කියලයි. එය අනුමත කල බුදුන්ගේ වචනයක් මට ත්‍රිපිටකය වගේ පිලිගතැකි මූලාශ්‍රයකින් අරන් පෙන්නන්න කියලයි ප්‍රශ්නය.
     

    Wal Bada

    Well-known member
  • obe paLAmu prashnaya.

    හැකිනම් එයට බුදුන්ගේ අනුමතය බුදුන්ගේ වචනයෙන් (ත්‍රිපිටකයෙන්) හෝ බුදුන්ගේ කාලයේ මිත්‍යා දෘශ්ටිකයන් සමග විවාහ ගිවිසගෙන සිටි ගිහියෙකුගේ හෝ සෝවාන් භාවයට පත්වුනු කෙනෙකුගේ නමක් කියන්න.

    mama ekata uththara dunna.
    dewani ekata wena aya uththara diila thiyena nisa ayi denna ona naa.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,189
    12,190
    113
    Ohio, USA
    obe paLAmu prashnaya.

    හැකිනම් එයට බුදුන්ගේ අනුමතය බුදුන්ගේ වචනයෙන් (ත්‍රිපිටකයෙන්) හෝ බුදුන්ගේ කාලයේ මිත්‍යා දෘශ්ටිකයන් සමග විවාහ ගිවිසගෙන සිටි ගිහියෙකුගේ හෝ සෝවාන් භාවයට පත්වුනු කෙනෙකුගේ නමක් කියන්න.

    mama ekata uththara dunna.
    dewani ekata wena aya uththara diila thiyena nisa ayi denna ona naa.

    මගේ ප්‍රශ්නයට උත්තරයක් කලින් දුන්නකෙනාගේ රිප්ල්යි එක පොඩ්ඩක් මට පෙන්නන්නට කාරුණික වන්න.

    අග්‍ර දායිකා විශාඛා සිටු දේවිය මිත්ය්‍යාදෘශ්ටිකයා සමග සරන යෑම සම්බන්දව බුදුන් දැරූ මතය මම අහුවේ. (බුදුන් ඉදිරියේ එම සරන යෑමට එරෙහිව බුදුන් කිසිම දෙයක් නොකියා සිටීම එයට අනුබලදීමක් හෝ එය පිලිගත් බවක් ඔබ අදහස් කරනවානම් කලින් පිලිතුර ප්‍රමානවත්)
     

    Wal Bada

    Well-known member
  • දෙවනි එකට උත්තරේ නෑ කියන එක. හැබැයි වඩා සුක්ෂමව බැලුවොත් විවාහය වගේ බැඳීමක් ඇති කර ගන්න එක තවත් දුක් ගොඩකට මුල පිරීමක් විදියට හිතන්නත් පුළුවන්.

    "මිත්ය්‍යාදෘශ්ටිකයෙක් සමග සරනයෑම බුදු හාමුදුරුවන් අනුමත කරද කියලයි." - අනුමත කරලවත්, එපා කියලවත් නෑ. හේතු - ඵල ධර්මය අනුව එය පවක් ඵල දීමක් වශයෙන් ගන්නත් අමාරුයි. බුදු හාමුදුරුවෝ විව්වහය වගේ දේවල් ගන අත දාන්න ගියේ නෑ. ඒවා ඒ රට රට වල සංස්කෘති අනුව කර ගෙන යන්න ඉඩ දුන්නා
     

    rasithaudayanga

    Well-known member
  • Jan 29, 2010
    1,443
    72
    48
    Umbalagenne ( Thambingen) ne ban Genunnta karadara hugak wenne. Oyita wada hodai Tambi Okkoma ......................... Demmanam Genunta paduwe hitiyaheki
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    වෙලාවකට දුකත් හිතෙනවා . පිළිගන්න නිසා නේනම් මේ තරම් මෝඩ අදහස් පල කරන්නේ .


    මිතියධ්‍රුෂ්ටියට අපහස කිරීමෙන් කිසිම පවක් වෙන්නේ නෑ. බුදුහාමුදුරුවන්ද එහෙම කියලා තියෙන්නෙ? Promlem is not with ur religion bt his false followersඅනික ඔය හැම තැනම බෝර්ඩ් ගහල කා ගහන අයගේ දෙවියන් ලගදීම එනවා කියල අපි පොඩි කලේ ඉඳල අහල තියනවා . Do not condenm God brother truely we b'live his 2nd coming more or less like Buddhist people b'live next Buddha හැබැයි තම අවේනම් නෑ . මේක දෙවියන්ට කරන අවමානයක් නෙමෙයි . Oh Father forgive them they do not know what there talking abt දෙවියන්ගේ නමෙන් තමන්ගේ බදගොස්තරේ රැකගන්න හදන හොරුන්ට කරන චෝදනාවල් . ඔය කියන දෙවියන් ඔය තරම් බලගතුනම් මුලින්ම දඩුවම් කරන්නේ ඔහුගේ නමින් ජරා වැඩ කරන ජඩයන්ව.
    ඕනැම ආගමක ඉන්නවා ආගාමත් විකුනාගෙන කන අය එකට ඉතින් අසිමිතව මිනිසාට ප්‍රම කරපු බුදුන්වත්, ජෙසුස් වහන්සෙවත් පලි නැ නො වැ

    18 If the world hate you, ye know that it hated me before it hated you.


    I do not want any explanation or damnation thank you for your kind word brother :yes:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    yeah mamath kiyanne sanwara edumak ...:yes:mama kiwwe jangiya muslim minusnta nemei eka okkotama aadalay...:Poya weradiyata terum aran tiyanne....
    Machan hijab meaning kiyanne menna mekata balanna meke kisima etule tiyana deyak penne ne..:Dme wage onama sanwara edumak kamak ne....:yes:



    [Say to the believing men that they should lower their gaze and guard their modesty: that will make for greater purity for them: and Allah is well acquainted with all that they do. And say to the believing women that they should lower their gaze and guard their modesty; that they should not display their beauty and ornaments except what (must ordinarily) appear thereof; that they should draw their veils over their bosoms and not display their beauty…] (Al-Mu'minun 24:30-31)


    —නබිතුමනි,, ඔබ ඔබේ භාර්්‍යාවන්ටත්, ඔබේ ගැහැණු දරුවන්ටත් විශ්වාස වන්තයින්ගේ කාන්තාවන්ටත් ඔවුන්ගේ වස්ත්‍රයෙන් කය වසාගන්නා ලෙස පවසන්න. ඔවුන් අභිමානවත් අය ලෙස සලකා ඔවුන්ට බාහිර අතරවලට මුහුණ නොපා සිටීමට මෙය පහසු මඟක් වන්නේය. අල්ලාහ් අති ක්ෂමාශීලී, මහා කාරුණිකය. (අල්-කුර්ආන් 33: 59).:yes:




    බොහොම ස්තුති සහොදරයා එ කියන්නෙ කුරාන්යෙත් මෙක තියෙනවා නමුත් මෙකෙන් කියන්නෙ මුලු ඇගම වහගන්න කියල නෙමෙයි මට හිතෙන්නෙ එහෙම නෙද? :yes:
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    අන්දින එක හොන්ද නැත්තම් ඇන්දවන එකත් හොන්ද නෑනෙ. ගෑනු හෙලුවෙන් යනව කියල මහ ලොකුවට මොර දුන්නට මෙයාලගෙ දරු පැටව්ගෙ බඩගෝස්තර රැකෙන්නෙ ඒ වගෙ ගෑනු හින්ද තමයි.
    ලන්කාවෙ තියන රෙදි කඩවල් ටිකයි ෆැන්සි කඩවල් ඔක්කොම කොරන්නෙ මුන්දැලනෙ, එතකොටනම් ඔය රූල් එක වලන්ගු නැතිව ඇති.


    1254551998NOLIMIT.JPG

    :yes:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඇත්තෙන්ම නෑ . මටනම් ඉස්ලාමයේ සදහන් දෙවියන්වත් ක්‍රිස්තියානි ආගමේ සදහන් සර්ව බලදාරී දෙවියන් ගැනවත් .සත පහක විශ්වාසයක් නෑ . හැබැයි මට එක දෙයක් අනිවාර්යෙන්ම කියන්න පුළුවන් . මොන ජගත් උනත් මොන මැවුම් කරුවා උනත් . ඒ කට උනත් එක දෙයක් පොදුයි . ඒ ඒ සම දෙනාම අනිත්‍යයි , දුකකයි , අනාත්මයි . ඒ සම සියලු කෙනෙක්ම වයසට යන ලෙඩ වෙන කවද හෝ මරණයට පත්වෙන අය. ඉතින් මම කිසිම කෙනෙක්ව ලොකු නෑ . මම තපෙට කෙල ගතෙත් නෑ:yes::yes::yes:


    පුතේ ඕය අනිතයතාවයද නිතය නැ මේ ලොකය පරික්ශනාගාරයක්

    එකක් හොදට මතක තියාගන්න ජෙසුස් වහන්සෙ ලෙඩ වුනෙ නැ, වයස 33 ස්වර්ගස්ත වුනා. අපෙ දහමට අනුව ආනාත්ම සන්කල්පය පිලිගන්නෙ නැ. ජෙසුස් වහන්සෙත් මරන මොහොතෙ තම ආත්මය පියානන්වහසෙට බාර දුන්නා

    මරනය ජය ගත්ත එකම කෙනාත් ජෙසුස් වහන්සේ දින තුනකින් උත්තාන වුනා එකනම් ඕබට පිලිගන්න ආමාරුවෙයි

    ඔබෙ අදහස්වලට ස්තිති

    අවසානයේ මම ලස්සන වාකියක් ඕබ ඉදිරියේ තබමින් නිහඩ වෙන්නම්

    “There are only two ways to live your life. One is as though nothing is a miracle. The other is as though everything is a miracle.”

    - Albert Einstein
    :yes:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    Aagame lokuma kattiya awurudu 6 podi lamainwa dushanaya karana ewwa hari wedada?

    e wagema thamange geni anika daki kiyana irisiyawata, lassanata innawata thiyena akamaththata thamai oya anduma andawala thiyenne. eka den saadaaraneeya karanna yanawa ... :P
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොහොම ස්තුති සහොදරයා එ කියන්නෙ කුරාන්යෙත් මෙක තියෙනවා නමුත් මෙකෙන් කියන්නෙ මුලු ඇගම වහගන්න කියල නෙමෙයි මට හිතෙන්නෙ එහෙම නෙද? :yes:

    The Obligatory Conditions For An Islamic Hijab

    1. Covering ALL Of The Body
    It is an agreed position by many respected scholars that the face and hands of the woman must be covered. Some scholars say it is permissible to uncover the face and the hands of the woman as long as there is no fitnah (infatuation) caused by this action. Two things must be taken into consideration
    If she is beautiful and beautifies her face and hands with external substances, or
    The society around her is corrupt where men do not lower their gaze, then it is prohibited for her to uncover her face and hands.


    On the authority of the wife of the prophet (peace and blessings be upon him), Umm Salamah said:
    "When the verse was revealed that they should cast their outer garments over their bodies' was revealed, the women of Ansar came out as if they had crows over their heads by wearing outer garments.


    2. The hijab must not be a display
    The hijab itself must not be a display. Allah ordained it so as to cover the beauty of women and not for showing off. Allah says:



    "And not show of their adornment except only that which is apparent." [Noble Quran 24:31].
    AND


    "And stay in your houses and do not display yourselves like that of the times of ignorance." [Noble Quran 33:33].
    It is in no way logical that the hijab itself be a source of display.


    3. The hijab must not be transparent
    The purpose of wearing hijab must be achieved. In order for the hijab to be a cover, it must not be made of transparent material making the woman covered only by name, while in reality she is naked. The prophet (peace and blessings be upon him) is quoted as saying:


    "In the latest part of my Ummah (nation of Muslims) there shall be women who would be naked in spite of being dressed, they have their hair high like the humps of the Bukht camel, curse them, for they are cursed. They will not enter Al-Jannah and would not even perceive its odor, although it's fragrance can be perceived from a distance of 500 years traveling by camel"


    This indicates that a woman could cause herself a grave and destructive sin if she puts on a garment that is thin and transparent and which clearly shapes her body's features.


    4. Hijab must be roomy, and not tight.
    The hijab is a safeguard against fitnah. If it is tight, it will be descriptive of the woman's body and this violates and defeats the whole purpose of hijab.


    5. The hijab must not be perfumed
    On the authority of Ad-Diya' Al-Maqdisi, the prophet (peace and blessings be upon him) said:


    "Any woman who perfumes herself and passes by some people that they smell her scent, then she is a Zaniyah (adulteress)."


    6. The hijab shouldn't resemble the dress of a man
    Imam Ahmed, an-Nasa'i reported the prophet (peace and blessings be upon him) to have said:


    "Women who assume the manners of men are not from us and also those of men who assume the manners of women."
    Abu Hurairah narrated that: "The Prophet (peace and blessings be upon him) CURSED the man who wears the dress of a woman and the woman who wears the dress of a man."


    7. The hijab must not resemble the garments of the Kuffar
    Abu Dawud and Ahmed have related the prophet (peace and blessings be upon him) said:
    "The one who take the similitude (manner) of a certain people, then he/she becomes one of them."
    Abdullah bin Umar said: "The Prophet (peace and blessings be upon him) saw me wearing two garments dyed in saffron (orange), whereupon he said: these are the clothes (usually worn) by the Kuffar, so do not wear them."


    8. The hijab should not be for fame
    Abu Dawud and Ibn Majah have related the prophet to saying:
    "The one who wears a garment designed for a worldly fame, Allah will make them wear a garment of humility on the Day Of Resurrection then he will be set ablaze."
    The garment of fame is any garment a person wears to make themselves look famous. This applies whether the garment is highly precious and shows admiration to the life of this world or if it is chosen of a low quality to show lack of interest to this worldly life. The person may put on clothes with distinct colors so as to draw attention, act proudly and/or arrogantly.


    9. Concealed ways of display
    Examining the various conditions about the hijab one can clearly recognize that many of the young Muslim women are not fulfilling these conditions. Many just take "half-way" measures, which not only mocks the community in which she lives, but also mocks the commands of Allah. They consider what they put on now wrongly as "hijab" So, O Muslims, be mindful to Allah and His Messenger (peace and blessings be upon him), and do not deceived by those who "bless" this action of yours and conceal their true intentions. Do not be deceived, and there is no excuse to follow the evil.
    If you are sincere in achieving Al-Jannah, then be mindful of these things, insha'Allah