නමක් කිව්වොත් පරාජය බාර ගන්නවාද?හැකිනම් එයට බුදුන්ගේ අනුමතය බුදුන්ගේ වචනයෙන් (ත්‍රිපිටකයෙන්) හෝ බුදුන්ගේ කාලයේ මිත්‍යා දෘශ්ටිකයන් සමග විවාහ ගිවිසගෙන සිටි ගිහියෙකුගේ හෝ සෝවාන් භාවයට පත්වුනු කෙනෙකුගේ නමක් කියන්න.
මගේ ප්‍රශ්නය පොදුවේ විවාහ වීම ගැන නොව, බුද්ධ පුත්‍රයෙකු මිත්‍යාදෘශ්ටිකයෙකු සමග විවාහ වීම පෙර බවයක එම බුද්ධ පුත්‍රයා කල පාප ක්‍රියාවක් පටිසන් දීමක් ලෙස බෞද්ධයන් වන ඔබ පිලිගන්නවාද යන්නයි.
බුදු හාමුදුරුවන්ගේ අග්‍ර දායිකා විශාඛා සිටු දේවියගේ සැමියා නිගන්ඨ නාථ පුත්ත සරණ ගිය අයෙක්. නමුත් ඇය සෝවාන් වුණා විතරක් නෙවෙයි රහත් ඵලයටත් පත් වුණා.






me wage onama sanwara edumak kamak ne....