Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    50 ඒව 4ක් හම්බවුනා එකක් 900 ගානෙ, තව 4ක් ඕන

    මචං ගත්තු විදිය පොඩ්ඩක් කියපන්කෝ. ඔය ටිකට් විකුණන කාලකන්නි ටික ඇතුලට දාන්න. උන් හින්දා තමයි මැච් බලන්න බලන් ඉන්න කොල්ලෙකුට ටිකට් එකක් වත් ගන්න නැත්තේ. උන්ට ලංකාවේ එවුන් ගහන 4පාරක් ගානේ හෙණ ගහන්න ඕනේ ටිකට් එකත් විකුණගෙන කනවට.

    CID එක alert එකේ ඉන්නේ ඔය වැඩේ ගැන. ටිකට් වැඩි ගානට විකුණලා මාට්ටු වුන ගමන් ඇතුලට දානවා. දැනටම 5ක් ඇතුලේ.
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මචං ගත්තු විදිය පොඩ්ඩක් කියපන්කෝ. ඔය ටිකට් විකුණන කාලකන්නි ටික ඇතුලට දාන්න. උන් හින්දා තමයි මැච් බලන්න බලන් ඉන්න කොල්ලෙකුට ටිකට් එකක් වත් ගන්න නැත්තේ. උන්ට ලංකාවේ එවුන් ගහන 4පාරක් ගානේ හෙණ ගහන්න ඕනේ ටිකට් එකත් විකුණගෙන කනවට.

    CID එක alert එකේ ඉන්නේ ඔය වැඩේ ගැන. ටිකට් වැඩි ගානට විකුණලා මාට්ටු වුන ගමන් ඇතුලට දානවා. දැනටම 5ක් ඇතුලේ.

    අනේ බන් කීයක් හරි දීල ටිකට් මේ වෙලේ ඕනෙ, නැත්නං තව අවුරුදු 16ක් බලන් ඉන්න වෙනව :sorry: මට තව 4ක් හොයල දෙන්නකො :(
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    අනේ බන් කීයක් හරි දීල ටිකට් මේ වෙලේ ඕනෙ, නැත්නං තව අවුරුදු 16ක් බලන් ඉන්න වෙනව :sorry: මට තව 4ක් හොයල දෙන්නකො :(

    මේ පාර අතෑරලා දාපන් banz. අවුරුදු දාසයකින් බලමු බන්. උඹ ගෑණිටයි ළමයින්ටත් එක්ක දැන්ම ටිකට් බුක් කරලා තියපන්. :yes::yes::yes: