50 ඒව 4ක් හම්බවුනා එකක් 900 ගානෙ, තව 4ක් ඕන
මචං ගත්තු විදිය පොඩ්ඩක් කියපන්කෝ. ඔය ටිකට් විකුණන කාලකන්නි ටික ඇතුලට දාන්න. උන් හින්දා තමයි මැච් බලන්න බලන් ඉන්න කොල්ලෙකුට ටිකට් එකක් වත් ගන්න නැත්තේ. උන්ට ලංකාවේ එවුන් ගහන 4පාරක් ගානේ හෙණ ගහන්න ඕනේ ටිකට් එකත් විකුණගෙන කනවට.
CID එක alert එකේ ඉන්නේ ඔය වැඩේ ගැන. ටිකට් වැඩි ගානට විකුණලා මාට්ටු වුන ගමන් ඇතුලට දානවා. දැනටම 5ක් ඇතුලේ.
මට තව 4ක් හොයල දෙන්නකො 
50 ඒව 4ක් හම්බවුනා එකක් 900 ගානෙ, තව 4ක් ඕන






5000 gane dennada?



:lol:අනේ බන් කීයක් හරි දීල ටිකට් මේ වෙලේ ඕනෙ, නැත්නං තව අවුරුදු 16ක් බලන් ඉන්න වෙනවමට තව 4ක් හොයල දෙන්නකො
![]()


