නෝන්ඩි-7යි

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
අක්ක දැන ගත්තොත් මේකෙ කොරන විගඩම් තොටයි මටයි දෙන්නටම වෙඩි තියනව...........[/SIZE]

අක්කට තුවක්කුවක් තියෙනවද :eek: එතකොට අක්කද රෑඃට උබට වෙඩි තියන්නෙ :sorry:
 

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    අයියො බන් උඹ රුපියල් 2කට අම්බානෙක නෝන්ඩි වෙලා නේද?කිව්වනම් මම උඹට රුපියල් 2ක් දෙනවනෙ බන්...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අක්ක දැන ගත්තොත් මේකෙ කොරන විගඩම් තොටයි මටයි දෙන්නටම වෙඩි තියනව...........[/SIZE]

    අක්ක ඉන්න තැන කියන්නද අපේ රෑම් මල්ලිට ? :P මොකෝ කියන්නේ කියන්නද ? එපාද ? :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: ubata 30i bola
    akkata 28-29k athi :P

    මුට 30 ක් ? උඹට මොංගල් ද ? මුගේ වයස මම කියන්නද ? මූට වයස වැඩියි බන් හම්පඩ නාකියෙක් ! :P :lol: (
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: බුදු අම්මෝ විහිලුවටවත් එපා මල්ලි...........

    මූ මටත් මල්ලිලු !! හික් මුගේ වයස කියන්න පුළුවන් නේ එහෙනම් ? ;) හා හා ඔන්න මම කියන්නේ නෑ.. උඹට වහ කන්න වෙන්නේ එහෙනම් :lol: