(I GOT AN EMAIL) Brutal sexual harassment by 55years old man, Attidiya, Dehiwala

FCB

Well-known member
  • Jul 18, 2009
    3,089
    721
    113
    kellata mada gahanna karapu wadak,miniha nam kawaddawth oya wage wadak karanne ne,
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    habai meka atta nam..api hoda publicity paarak demu muta ai mehema nokaranna..but meka boru nam ....hmm

    mata hita ganna baruwa inne
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    mmm.. :eek:
    madak wenna barida??
    forward karanna epa banz, kellek ne..
    man hitanne madak..
     
    Last edited:

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ලොල් ඕක කියෙව්වම ඕන එකෙක්ට තේරෙන්නෙ නැද්ද අපහස කරන්න ගහපු එකෙක් කියල. නියම මිනිහනන් කවදාවත් ඔය වගේ තමන්ගේ ගෑනිව චාටර් කරන්නෙ නැහැ
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    මන් හිතන්නේ මෙතන වෙන මොකක් හරි යනවා වගේ.
    මේක දාපු කෙනා හෝ කවුරු හෝ. මේ යුෂ්මතියට බලවත්
    කාරය ගරහට සැටි කරුණු විමර්ශණයේදි දක්නට ලැබෙන දෙයක්.

    සියා කියලා වැරදියට සිංහල ලියලා තියෙන්නෙත් එක්ක.
    :lol:


    Pissuda yakoo uba dain mawaa saka karanda yanwda .. Vikaraa kiyawanda nathuwa hitan :growl::growl::growl::growl:
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    මන් හිතන්නේ after කාරයාගේ තවත් එක් වැඩක් මේක. මොකද ඌ කරන්නේම මේ වගේ ගොන් වැඩ. මතකද ඌ SLT Routers හැක් කරන හැටි කියලා දුන්නා.


    :P yakooo SLT Router hack karandai mekatath network karalada thiyaney port 80 ekin .. :growl::growl::growl: vikaraa kiyawanda nathuwa hitan bang .. uba nikan mawaa gawaganda hadanwa mekata..
     
    Last edited:

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0

    pissu hadai


    Director looking for child star

    Monday, 07 February 2011 00:00



    Seasoned television personality Dayananda Imbulaani is looking for a 12-year-old girl who could dance and converse in English for his maiden film, which is to begin work soon.
    He said the theme of the experimental film would be the significance of the environment and its impact on human lives especially that of children. The film be produced by Tissa Upajith Balasuriarachchi. The film titled ‘Dakshi’ will also feature some popular film stars.
     

    nisal456

    Junior member
  • Jul 26, 2009
    538
    11
    18
    machan meke boruwak wage,meye facebook eke innewa,eth name eke ridmi newei,kawuru hari fake facebook profile ekekuth hadala,ekige real facebook profile eke tiyene pics aran thama oye email eke hadala tiyenne.meke boruak!!!
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඕක හොදින් බලාගෙන යද්දී පේන දෙයක් තමා කෙල්ල වගේම, වයසක මිනිහත් සතුටින් ඉන්නවා කියලයි.මුලින් හිතුවට ඔතන හිංසාවක් ඇතිකියලා, ඔතන තියෙන Brute Case එක මොකක්ද? දෙන්නම සතුටින් නම් ඔහේ හිටපුදෙන්. ඒ කෙල්ලට තමන්ගේ ඇත්ත ස්වාමියා ඕනා නැත්නම් මොන මගුලටද අපි ඕක Forward කරන්නේ.

    මට පේන්නේ.ඕක ඇත්ත ජෝ
    ඩුවක් වෙන්න ඇති අර තරුණ මිනිසා හදන්නේ ඒ කෙල්ලව අයිති කරගන්නයි ඒකයි ඔය එක එක ජාතියේ Jilmart දාන්නේ.
    දැක්කනේ කෙල්ල Facebook එකේ පවා සතුටින් ඉන්න හැටි.
    ඒක නිසා ඕක Forward කරන්න එපා කවුරුවත්. ඕකෙන් වෙන්නේ අනවශ්‍යය ප්‍රශ්ණ වලට ඔයගොල්ලන්වත් අහුවෙන එකයි.

    අනික තමන්ගේ බිරිද නූගත් කියලා පිටට දාන්නේ මොන මිනිහද. නූගත් උනත් ඒක වහගෙන ඉන්නවා මිසක්
    .
     
    Last edited:

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    ඕක හොදින් බලාගෙන යද්දී පේන දෙයක් තමා කෙල්ල වගේම, වයසක මිනිහත් සතුටින් ඉන්නවා කියලයි.මුලින් හිතුවට ඔතන හිංසාවක් ඇතිකියලා, ඔතන තියෙන Brute Case එක මොකක්ද? දෙන්නම සතුටින් නම් ඔහේ හිටපුදෙන්. ඒ කෙල්ලට තමන්ගේ ඇත්ත ස්වාමියා ඕනා නැත්නම් මොන මගුලටද අපි ඕක Forward කරන්නේ.

    මට පේන්නේ.ඕක ඇත්ත ජෝ
    ඩුවක් වෙන්න ඇති අර තරුණ මිනිසා හදන්නේ ඒ කෙල්ලව අයිති කරගන්නයි ඒකයි ඔය එක එක ජාතියේ Jilmart දාන්නේ.
    දැක්කනේ කෙල්ල Facebook එකේ පවා සතුටින් ඉන්න හැටි.
    ඒක නිසා ඕක Forward කරන්න එපා කවුරුවත්. ඕකෙන් වෙන්නේ අනවශ්‍යය ප්‍රශ්ණ වලට ඔයගොල්ලන්වත් අහුවෙන එකයි.

    අනික තමන්ගේ බිරිද නූගත් කියලා පිටට දාන්නේ මොන මිනිහද. නූගත් උනත් ඒක වහගෙන ඉන්නවා මිසක්
    .


    :rolleyes::love::rofl::):):):):)