මන් හිතන්නේ මෙතන වෙන මොකක් හරි යනවා වගේ.
මේක දාපු කෙනා හෝ කවුරු හෝ. මේ යුෂ්මතියට බලවත් ආකාරයට ගරහට සැටි කරුණු විමර්ශණයේදි දක්නට ලැබෙන දෙයක්.
සියා කියලා වැරදියට සිංහල ලියලා තියෙන්නෙත් එක්ක.




මන් හිතන්නේ after කාරයාගේ තවත් එක් වැඩක් මේක. මොකද ඌ කරන්නේම මේ වගේ ගොන් වැඩ. මතකද ඌ SLT Routers හැක් කරන හැටි කියලා දුන්නා.
yakooo SLT Router hack karandai mekatath network karalada thiyaney port 80 ekin .. 

vikaraa kiyawanda nathuwa hitan bang .. uba nikan mawaa gawaganda hadanwa mekata..Director looking for child star
Monday, 07 February 2011 00:00![]()
![]()
Seasoned television personality Dayananda Imbulaani is looking for a 12-year-old girl who could dance and converse in English for his maiden film, which is to begin work soon.
He said the theme of the experimental film would be the significance of the environment and its impact on human lives especially that of children. The film be produced by Tissa Upajith Balasuriarachchi. The film titled ‘Dakshi’ will also feature some popular film stars.
Meeka aththakda....??![]()


balapan koo bang ..

ඕක හොදින් බලාගෙන යද්දී පේන දෙයක් තමා කෙල්ල වගේම, වයසක මිනිහත් සතුටින් ඉන්නවා කියලයි.මුලින් හිතුවට ඔතන හිංසාවක් ඇතිකියලා, ඔතන තියෙන Brute Case එක මොකක්ද? දෙන්නම සතුටින් නම් ඔහේ හිටපුදෙන්. ඒ කෙල්ලට තමන්ගේ ඇත්ත ස්වාමියා ඕනා නැත්නම් මොන මගුලටද අපි ඕක Forward කරන්නේ.
මට පේන්නේ.ඕක ඇත්ත ජෝඩුවක් වෙන්න ඇති අර තරුණ මිනිසා හදන්නේ ඒ කෙල්ලව අයිති කරගන්නයි ඒකයි ඔය එක එක ජාතියේ Jilmart දාන්නේ.
දැක්කනේ කෙල්ල Facebook එකේ පවා සතුටින් ඉන්න හැටි.
ඒක නිසා ඕක Forward කරන්න එපා කවුරුවත්. ඕකෙන් වෙන්නේ අනවශ්‍යය ප්‍රශ්ණ වලට ඔයගොල්ලන්වත් අහුවෙන එකයි.
අනික තමන්ගේ බිරිද නූගත් කියලා පිටට දාන්නේ මොන මිනිහද. නූගත් උනත් ඒක වහගෙන ඉන්නවා මිසක්.







