සිංහල_ජාතිය_වඳ වෙනවා
සිංහල ජාතිය වඳ වෙනවා >> අප්දුල් රසුල්
ජිහාඩ් සංවිධානයේද ශ්‍රී ලංකා මුස්ලීම් කොන්ග්‍රසයේද හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අප්දුල් රසුල් විසින් සිංහල ජාතිය වඳ වෙන බව මීට කලකට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. මෙය අපට ඉතාමත් වේදනාකාරී ප්‍රකාශයක් වුවද යතාර්ථය එය නිසා අපි මෙම මුසල්මානුවා ගැන වෛරී සිතිවිලි ඇතිකරගැනීමෙන් වැඩක් නැත. වරද ඇත්තේ අපේ අතේමය. පුංචි පවුල රත්තරන් නමින් මෑත අතීතයේදී කරන ලද ජනගහන ත්‍රස්තවාදයේ දෝංකාරය ඇසෙන්නේ දැන්ය. අරිසෙන් අහුබුදු ශූරීන් විසින් මෙය කවියෙන් පහදා දී ඇත.

නමුත් ඔබට කීමට දෙයක් තිබේ, තවමත් මුස්ලීම් වරු ශ්‍රී ලංකාවේ සිටින්නේ 10% පමණය. ජනගහනය ප්‍රාථමික අවස්ථාවේදී වර්ධනයෙ වෙන්නේ ගුනෝත්තර ක්‍රමයකටය. නමුත් පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, නේපාලය, භූතානය, මාලදිවයින, මැලේසියාව, බංගලිදේශය යනාදී රටවල බෞද්ධයින් වැනසුනාක් මෙන් සිංහල ජාතියද ජිහාඩ් ත්‍රස්තවාදයට යටවීමට පෙර විධිමත් සැලැස්මකට අනුව පාර්ලිමේන්තු පනත් අනුමත කරමින් ජාතිය ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලක් සකක් කළොත් තව දෙදහස් පන්සිය වසරකටත් වඩා සිංහල ජාතිය සුරැකෙනු ඇත.
මේ සඳහා කිසිසේත්ම යුද වැදීමට හෝ අන්‍ය ජාතියක් පලවා හැරීමට අවශ්‍ය නැත. ඇවැසි වන්නේ සිංහලයාගේ එකමුතුව හා තම ජාතියට එල්ල වී තිබෙන තර්ජනය හඳුනා ගැනීමත් ඒ හරහා සිංහල දේශපාලඥයින්ට ජාතිය රැක ගැනීමට බලපෑම් කිරීමය.
සිංහල ජාතිය වඳ වෙනවා >> අප්දුල් රසුල්ජිහාඩ් සංවිධානයේද ශ්‍රී ලංකා මුස්ලීම් කොන්ග්‍රසයේද හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අප්දුල් රසුල් විසින් සිංහල ජාතිය වඳ වෙන බව මීට කලකට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. මෙය අපට ඉතාමත් වේදනාකාරී ප්‍රකාශයක් වුවද යතාර්ථය එය නිසා අපි මෙම මුසල්මානුවා ගැන වෛරී සිතිවිලි ඇතිකරගැනීමෙන් වැඩක් නැත. වරද ඇත්තේ අපේ අතේමය. පුංචි පවුල රත්තරන් නමින් මෑත අතීතයේදී කරන ලද ජනගහන ත්‍රස්තවාදයේ දෝංකාරය ඇසෙන්නේ දැන්ය. අරිසෙන් අහුබුදු ශූරීන් විසින් මෙය කවියෙන් පහදා දී ඇත.

නමුත් ඔබට කීමට දෙයක් තිබේ, තවමත් මුස්ලීම් වරු ශ්‍රී ලංකාවේ සිටින්නේ 10% පමණය. ජනගහනය ප්‍රාථමික අවස්ථාවේදී වර්ධනයෙ වෙන්නේ ගුනෝත්තර ක්‍රමයකටය. නමුත් පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, නේපාලය, භූතානය, මාලදිවයින, මැලේසියාව, බංගලිදේශය යනාදී රටවල බෞද්ධයින් වැනසුනාක් මෙන් සිංහල ජාතියද ජිහාඩ් ත්‍රස්තවාදයට යටවීමට පෙර විධිමත් සැලැස්මකට අනුව පාර්ලිමේන්තු පනත් අනුමත කරමින් ජාතිය ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලක් සකක් කළොත් තව දෙදහස් පන්සිය වසරකටත් වඩා සිංහල ජාතිය සුරැකෙනු ඇත.
මේ සඳහා කිසිසේත්ම යුද වැදීමට හෝ අන්‍ය ජාතියක් පලවා හැරීමට අවශ්‍ය නැත. ඇවැසි වන්නේ සිංහලයාගේ එකමුතුව හා තම ජාතියට එල්ල වී තිබෙන තර්ජනය හඳුනා ගැනීමත් ඒ හරහා සිංහල දේශපාලඥයින්ට ජාතිය රැක ගැනීමට බලපෑම් කිරීමය.
source: Do not spam
Last edited:

REP+

aduma gane 4k wath