---: ElaKiri Official Cricket Thread for Sri Lanka & Australia Match (05.03.2011)

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නෑ මචන්.
    අපිට ඉන්දියා ඇර වෙන කවුරු සෙට් වුනත් මැච් එක තියෙන්නෙ ලංකාවෙ
    ඉන්දියා වලට කවුරු සෙට් වුනත් මැච් එක ඉන්දියාවල
    බංග්ලාලට අපියි ඉන්දියා ඇර වෙන කවුරු සෙට් වුනත් මැච් එක එහේ


    ඒ කියන්නෙ ඉන්දියා සෙට් වුනොත් මැච් එක එහේ
    ehemada seen 1?semi walatath ehemada?:nerd:
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    :lol::lol::lol::lol:
    එදා මැච් එක ඉවර වෙනකොට මෙහේ පාන්දර 7ට විතර:rofl::rofl:
    ඔය සීන් එක දැන් ගත්තේ හවස නැගිට්ටම

    mama presentation ekath bala nida gathdi 5i aye 6ta nagitta:rofl: