hamadama duka

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
adooo machn same thing happened to me....fb eken set unama ohoma thamai passe unta aadre hithenne nalu coz in reallity nwe un oya love koranne,i mean physically dakala ehema nwe ne ohoma kamathiii kiyanne.passe ehema iddi eka wenas world ekak wage unta....
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    love in school age is like that, but there's a way you can treat this kinda girls,.
     
    Last edited:

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    kathawa ethha..oya wayase kello love karanna danne neha..un eka sellamakata aragena.:angry:..
    okita thawa tikak onnna ohe enna arapan..ubath oka gena hithanna epaa..monawa unath school yana kellekne machan..ekige mulu anaagathayama thiranaya wenne mea aurudu deka thuneda thamai...uba ekita riddanna epaa..hoda ayyakenek wage tikak ewasala edapan ;)..passe ubata kemathi wennath eda thiyenawa....nikan manussa kamata hamba unahama heena viyan..uba ekith ekka tharahak nethi bawa agawapan..habei wediya bokkata ganna epa..school yana kellek neesa kellage paththen puluwan tharam hithapan machan..

    mama akita monawath karanna thiya athin allanneth malak allanawa wage mama ayata a tharam adareiii ... adare karapuu kellekta monawath karanna ba kollooo ... mama iwasan innawa wena karanna deyak na thanx buwaaaaaa
     

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    mata thama ayawa mathak wenawa........... ayawa amathaka karanna ba ..... monawa hariii kiyannakoo karannaaaaa
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මචන් ඔය වයසේ කෙල්ලන්ට ඇත්තටම ආදරේ කියන්නේ මොකද්ද කියල තේරෙන්නේ නෑ. යාලුවත් යාළුවෙලා හින්ද මමත් යාළුවෙනවා කියල තමය් ඔය යාලු වෙන්නේ. උබව අත අරින්නම හදනවා නම් උබ තවත් පස්සෙන් යන්න එපා.උබට තව ටික කාලෙකින් ගොඩක් හොද කෙල්ලෙක් හොයාගන්න පුළුවන්.උබ පස්සෙන් තවත් යන එකෙන් වෙන්නේ තවත් එකී ගණන් උස්සන එකය්.

    සමහරවිට ඒකිට ගොඩක් ආදරේ ඕනේ ඇති.උබ හැමදාම බලල ගියාට මදි නේ. කෙල්ලට call කරන්නවත් විදිහක් නැත්නං උබ එයාට ගොඩක් ආදරෙය් කියල උබේ ආදරේ හොදට එයාට දැනෙන්න ලියුමක් වත් ලියල දීපන්.එතකොට සමහර විට තත්වේ ටිකක් වෙනස් වෙය්.හරියටම sure නෑ.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    සරලයි , පේස් බුක් එකේ දැක්කා
    චැට් කලා
    කෙල්ලට ලොකු social exposure එකක් නෑ , හිතුවා අම්මට උඩු මේක තමා යකෝ love කියන්නේ කියලා
    ඔන්න ඉතිං love කරන්න ගත්තා

    පස්සේ කෙල්ලට තේරුනා මේක වෙන ලයින් එකක් කියලා , or කෙල්ලට වෙන හොද සීන් එකක් සෙට් උනා මූනුපොතෙන්ම endless possibilities මචන්

    the bottomline is ; that was never ment 2 b forever (as in the movies)
    btw

    she z not the only girl in FB ;)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    මචන් ඔය වයසේ කෙල්ලන්ට ඇත්තටම ආදරේ කියන්නේ මොකද්ද කියල තේරෙන්නේ නෑ. යාලුවත් යාළුවෙලා හින්ද මමත් යාළුවෙනවා කියල තමය් ඔය යාලු වෙන්නේ. උබව අත අරින්නම හදනවා නම් උබ තවත් පස්සෙන් යන්න එපා.උබට තව ටික කාලෙකින් ගොඩක් හොද කෙල්ලෙක් හොයාගන්න පුළුවන්.උබ පස්සෙන් තවත් යන එකෙන් වෙන්නේ තවත් එකී ගණන් උස්සන එකය්.

    ඔන්න ඕකයි මමත් කියන්න හැදුවේ :yes::yes:

    උඹ නිකං test run එකක් විතරයි ඇත්ත කතාව කිව්වොත්
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ubata godak dewal kiyanna thiyenawa macho..habai skype waren..moakda type karanna giyoth kiyala nima karanna baha.
    Kello kiyanne machan kawadaakawath wishwasa karanna bari jathiyak ban.uba polowa palaagenas aadare kalath eka dawasin monawathma dannathy aya wage ubata byue kiyala yay.Kello gana magen ahapan mama kiya dennam.habai eka deyak witharao atta kollo kellek nisa ube ahinsaka hithata uba dukak denna epa..mokada ubata ithuru wenne ube hitha wiatharai.ubata ada penena eey wedanwa heta weddi thuran wenawa.uab ekama eka deyak hitha ganin eekita ubawa labenna pin naha.eeki uben aath wenawanam uba kawadaakawath eki passen yanna epa..uba anagathedi aniwaryenma sathutu wenawa "eda mama ekigen duras une waasanawakin" kiyala.ube hithata atthatama aadaraya karana kella ubawa hoyagena eewi ethakan poddak iwasan idapan..:(
     

    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    කෙල්ලෝ ජාතිය ජරා ජාතිය
    ගලේ ගහපිය මරා දාපිය

    කියල කියන්නේ නිකමට නෙවේ නෙ........................
    කොල්ලෝ අපිට කෙල්ලෝ තේරුම් ගන්න බෑ

    ඒකිට උඹ එපානම් උඹට එකී 1000 පාරක් එපා කියල උඹ වෙන අතක් බලා ගනින්
     

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    මල්ලි ඔය කාලේදී කෙලේලක් දැක්ක ගමන් ආදරයක් ඇතිවෙන එක සාමාණ්‍යයයි උබ ඔවා සිරා ගන්න යන්න එපා

    කෙල්ලන් පාරේ යන බස් වැනිය
    එකක් නැත්නමි තවකක යා හැකිය


    මචං මටත් ඔය වගේ සීන් එකක් වුනු නිසා බොක්කෙන්මයි කිවිවෙ
     

    nicj

    Member
    Jun 27, 2008
    349
    37
    0
    අපායේ යකෝ !
    මම නම් කියන්නෙ දෑන් එකිට උබව එපා වෙලා නම් තියෙන්නෙ පස්සෙන් යන්න එපා... උබට ඔයිට වඩා හොද කෙල්ලෙක් සෙට් වෙයි...
    කොල්ලො කියල උබලා අපිටත් අත්ම ගරුත්වයක් තියන්වා නේ... :)
    අනික මුහුදෙ ඉන්නෙ එක මලුවා නෙවේයි නේ !!!!

    මොනා උනත් අලුත් එකෙක් සෙට් උනාමත් thread එකෙක් දාපන්.. !! :love::love::love:
     

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    ඔන්න ඕකයි මමත් කියන්න හැදුවේ :yes::yes:

    උඹ නිකං test run එකක් විතරයි ඇත්ත කතාව කිව්වොත්

    Hariyatama Hhari Machan.Muta Owa Therum Yanna Thawa Kal Yanawa.Ethakota Venna Thiyana Dewal Okkoma Vela Thiyaei

    Malli Uba Oka Atha Erala Kellata Dun danna Exam Tika Supiriyata Goda dapan..