hmm oya harii mama hetama gihilla akigen ahanawa ada thamaii anthima dawasa kamathii naththam na kiyanna kiyala me kes aka iwarakarala danawa ... aka hodaiiii thanx buwaonama kellek akka love karana kota ...meki mata nethi wenna puluwan kiyala api hithanna oni...mokada onama deyak sadaakaalika neha..ekai loka swabaawaya..
anika machan ubath ekka achchara love eke edala ubata dan orawanawanum..eki atthatama ubata aaadaraya karala neha..ohoma kello thamai kasaada bandata passe pita un hoyaagena yanne..uba bearunaa kiyala hithaganin.. mea wage chapala kellek gen....uba pin karala thiyenawa bann..
ubata elakiri kellek set wei machan..thawa ubata wayasa thiyenawane..
hmm oya harii mama hetama gihilla akigen ahanawa ada thamaii anthima dawasa kamathii naththam na kiyanna kiyala me kes aka iwarakarala danawa ... aka hodaiiii thanx buwa
yaluwane....... mage gf mawa dan maga arinawa ...
ayama thamaiii magen ahuwe ayata wayasa 15 mata 19.... aya fb aken thamaii habune . tika kalayak chat kara mama akita panii dammeth na ... mama aya gana hithuwe naththe aya ,ata wadiya godak podiii hinda ... aka dawasak aka paratama aya mata I love u kiwuwa mama jok akak kiyala hithuwa mama kiwuwa oyawa mama dakalawath na ne mata oyawa balanna ona kiyala ...... ayawa mama meet wenna giya ita passe aya mawa dakka witharaiii duwan awa mata akaparata ayage athin allanna hithuna .. passe ahema goda kalayak happy ake ayage clz aka gawata yanawa meet wenawa... passe ayage gedarin danagena clz aka lagata amma awa passe apita meet wenna widihak thibune na .... passe mama hamadama schoo bus aken bahina thanata giya aya katha kara .... ita passe aya katha karanna ba kiuwa athana passe awulak na ne balanna hariii hambenawa ne kiyala hamadama ayawa balanna giya aya hinawela bye kiyala yanawa... passe passe akath aduuu una dan mawa dakkahama orawan yanne mama katha karanna haduwahama katha karanne na ... hina wenneth na ... aya yaluwonta kiyala dan adare hithenne na wage aka aka awa ... mama thama ayata adareiii mama monawada karanne kiyala hithaganna baruwa inne ...
plz help me monawada karanne mata therenne na>>>>![]()
aka aththa ath mata a wage wenas wenna ba ne
කෙල්ල මුලින් අහන ඒව බොහෝ විට සාර්තක වෙන්නෙ නැහැ. අනිත් එක මේක online පටන් ගත්ත relationship එකක්. ඒක නිසා මෙහෙම උන එක ගැන පුදුම වෙන්න ඕන නැහැ. ඉතින් මුලින්ම කරන්න ඕන කෙල්ලට කතා කරන එක. online වත් phone එකෙන්වත් නෙමෙය්. ඇත්තට meet වෙලා කතා කරපන්. මූන දිහා කෙලින්ම බලල අහන්න ඇයි මග අරින්නෙ කියල. සමහර විට කෙලින් උත්තරයක් දෙය්. නමුත් ගොඩාක් වෙලාවට ගොඩක් දෙනා කරන්නෙ මග අරින එක, නැත්තන් බොරු කියන එක. තව අහන්න ඕන ප්‍රශ්නයක් තමය් දිගටම මේක කරගෙන යන්න කැමතිද කියන එක. නැහැ කියල කිව්වොත් වෙන අතක් බලා ගනින්. ඔව් කියල කිව්වොත් කියපන් එහෙනම් කරන එක හරියට කරමු නැත්තන් නවත්තමු කියල
මගේ නිගමනයට අනුව කෙල්ල මග අරින්න හේතු ගොඩක් තියෙන්න පුලුවන්
1. කෙල්ල ඕක පටන් අරන් තියෙන්නෙ සෙල්ලමට
2. උඹ එයා බලා පොරොත්තු උනාට වඩා වෙනස් පුද්ගලයෙක් වීම. මොකද online නෙ පටන් ගත්තෙ
3. කෙල්ල වෙන කොල්ලෙක්ට කුරුමානම් ඇල්ලීම
4. වෙන හේතුවක්
ඉතින් ඉස්සෙල්ල උඹට කරන්න තියෙන්නෙ කෙල්ලට කතා කරල ඇත්ත දැනගන්න එක. බැරි උනොත් ඒකිව අමතක කරපන්. මතක තියාගන්න, අපි සම්බන්ධතා පටන් ගන්නෙ සතුටින් ඉන්න. ඉතින් සම්බන්ධතාවයක සතුට නැත්තන්, ඒකෙ බලෙන් එල්ලිලා ඉන්දල තේරුමක් නැහැ. ඒ වගේම මීට පස්සෙ ඔහොම එකක් පටන් ගන්න කලින් සිය වතාවක්වත් හිතන්න. කෙල්ලෙක් අහපු පලියට එක පාරටම චූන් වෙලා හා කියන්න එපා. අනිත් එක 15 කියන්නෙ ආදරේ කියන්නෙ මොකක්ද කියල හරියට තේරුම් ගන්නවත් බැරි වයසක්. ඒක නිසා ඔහොම උන එක ගැන වැඩිය කනගාටු වෙන්නෙ එපා.




ada mama giya wenada thanata ath ada aya awee na ada schooo gihilla na .. mage karume heta mama yanawaheta una de apitath kiyapan harida...........
hmm kelin gihin ahanna ona machooo thanxxxxකෙල්ල මුලින් අහන ඒව බොහෝ විට සාර්තක වෙන්නෙ නැහැ. අනිත් එක මේක online පටන් ගත්ත relationship එකක්. ඒක නිසා මෙහෙම උන එක ගැන පුදුම වෙන්න ඕන නැහැ. ඉතින් මුලින්ම කරන්න ඕන කෙල්ලට කතා කරන එක. online වත් phone එකෙන්වත් නෙමෙය්. ඇත්තට meet වෙලා කතා කරපන්. මූන දිහා කෙලින්ම බලල අහන්න ඇයි මග අරින්නෙ කියල. සමහර විට කෙලින් උත්තරයක් දෙය්. නමුත් ගොඩාක් වෙලාවට ගොඩක් දෙනා කරන්නෙ මග අරින එක, නැත්තන් බොරු කියන එක. තව අහන්න ඕන ප්‍රශ්නයක් තමය් දිගටම මේක කරගෙන යන්න කැමතිද කියන එක. නැහැ කියල කිව්වොත් වෙන අතක් බලා ගනින්. ඔව් කියල කිව්වොත් කියපන් එහෙනම් කරන එක හරියට කරමු නැත්තන් නවත්තමු කියල
මගේ නිගමනයට අනුව කෙල්ල මග අරින්න හේතු ගොඩක් තියෙන්න පුලුවන්
1. කෙල්ල ඕක පටන් අරන් තියෙන්නෙ සෙල්ලමට
2. උඹ එයා බලා පොරොත්තු උනාට වඩා වෙනස් පුද්ගලයෙක් වීම. මොකද online නෙ පටන් ගත්තෙ
3. කෙල්ල වෙන කොල්ලෙක්ට කුරුමානම් ඇල්ලීම
4. වෙන හේතුවක්
ඉතින් ඉස්සෙල්ල උඹට කරන්න තියෙන්නෙ කෙල්ලට කතා කරල ඇත්ත දැනගන්න එක. බැරි උනොත් ඒකිව අමතක කරපන්. මතක තියාගන්න, අපි සම්බන්ධතා පටන් ගන්නෙ සතුටින් ඉන්න. ඉතින් සම්බන්ධතාවයක සතුට නැත්තන්, ඒකෙ බලෙන් එල්ලිලා ඉන්දල තේරුමක් නැහැ. ඒ වගේම මීට පස්සෙ ඔහොම එකක් පටන් ගන්න කලින් සිය වතාවක්වත් හිතන්න. කෙල්ලෙක් අහපු පලියට එක පාරටම චූන් වෙලා හා කියන්න එපා. අනිත් එක 15 කියන්නෙ ආදරේ කියන්නෙ මොකක්ද කියල හරියට තේරුම් ගන්නවත් බැරි වයසක්. ඒක නිසා ඔහොම උන එක ගැන වැඩිය කනගාටු වෙන්නෙ එපා.
ow bn mata hitha hadaganna ona ath mekita witharaiii aka karanna puluwan ... akkoo kamathii na naththam kamathii a deken akak thamaiiයාලුවා ඔයාගේ අදහස නියමයි
උබටත් මේ වගේ අදහස් එන එක ගැන මම අවංකවම සතුටු වෙනවා සහෝදරයා
මම මේකට තව පොඩි දෙයක් එකතු කරන්නම්
මේ වගේ දේවල් වලින් ඔලුව පිස්සු වට්ටගන්න එපා..
මල්ලී උබ මුලින්ම උබේ ජිවිතේ සාර්තක කර ගන්න උත්සහ කරපන්..
(උබ සාර්තක උනොත් කෙල්ලෝ උබේ පස්සෙන් එන්නේ)
ඉට පස්සේ දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට සලකපන් මොකද එයාලා තමයි උබ වෙනුවෙන් අවංකවම කැපවෙන්නේ..
කාලයත් එක්ක උබට අවංක ලස්සන කෙල්ලෙක් සෙට් වෙයි...!
මේ ඉස්සෙල්ලා පොඩ්ඩක් වැරදුනා ගනන් ගන්න එපා උඔලා ඉතින්.මේ ඒක එහෙමනම් කොල්ලා ඒ කෙල්ල ඕලෙවල් ලියන්න යන්න ඇත්තේ.නිකන් හිටපන් කොහොමත්.ඔය වයසෙ කෙල්ලො ශූවර් නෑ බං.උනු අපෙන් ආතල් ගන්නවා.ඒ කරලා අත් අරිනවා.ජරා ඩයල් බං.උඔ හිත හදන් ඉදපන්.හෙට අනිද්දා තව එකක් සෙට් වෙයි බං.ඒක ගියාම ආයේ දාපන් මේ වගේ ත්‍රෙඩ් එකක්.අපි එන්නම් එදාටත්.කෙල්ලොද නැත්තේ....




































iye mama giya schoo bus aken bahina thanata aya mawa dakka hina uneth na diwuwa mama passen gihilla alla gaththa athin... plz yanna kiyala aya kiwuwa mama valentine's day akata gaththa gift aka ayata dunna aya ath aka gaththe na ... passe mama ahuwa aii ganne naththe kiyala ba mata inna denna apahuu anna apa kiyala ... mama kiwuwa oyata mawa apa nam dan kiyanna mama apahuu karadara karanne na ,,, monawath kiwuwe na passe mama kiwuwa boy kenek innawa nam kiyana awulak na mama oyata inna dennam apahuu anne na kiyala athakota ahema akak na kiyala yanna giyaaa achchariii... passe apahuu mama gift aka dik kara gaththe na mama athanama polawee gahala awa akith muna wahagena adagena wage giya mama ahenma awa .... mata therenne na monawa karannada kiyala .............
කෙල්ලට උඹව ඕනේ නෑ මල්ලි.. ඒ වුනාට කෙල්ල උඹව තරහා කරගන්න බයයි උබෑ ඒකිට ඇනයක් වෛයි කියලා... පඩේකට ගනන් ගන්න එප.. උඹ සන්තෝසෙන් හිටපං.. ඔය වයසේ කෙල්ලෝ ඔහොම තමයි.. තාම පොඩි උන්...
Ohoma thama ban ganan ganna epa
Mama nam kiyanne kellek yaalu karagaththoth manava e kella kivvath boot ekak kaala vidavanna ready vela inna ona
කෙල්ලට උඹව ඕනේ නෑ මල්ලි.. ඒ වුනාට කෙල්ල උඹව තරහා කරගන්න බයයි උබෑ ඒකිට ඇනයක් වෛයි කියලා... පඩේකට ගනන් ගන්න එප.. උඹ සන්තෝසෙන් හිටපං.. ඔය වයසේ කෙල්ලෝ ඔහොම තමයි.. තාම පොඩි උන්...
..
..passe ubata kemathi wennath eda thiyenawa....nikan manussa kamata hamba unahama heena viyan..uba ekith ekka tharahak nethi bawa agawapan..habei wediya bokkata ganna epa..school yana kellek neesa kellage paththen puluwan tharam hithapan machan..