මගෙ ආදරය කෙටියෙන්

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මගෙ ආදරය කෙටියෙන්

    කොහොමද කට්ටියට :D
    ඔන්න මාත් මගෙ ආදර කතාව ලියන්න ගත්ත :D
    කතාව ටිකක් දිගයි කොටස් කොටස් කියන්නම් කො
    මන් සාමන්‍ය කතා කරන බසින් ලියන්නම් :D

    part 1-:love::love::love::love:
    මගෙ 1වෙනි try එක උනෙ taniya කියලා කෙල්ලෙක්,කට්ටිය බලනවා ඇතිනෙ ඉන්ගිරිසි ද කියලා:rolleyes::rofl::rofl:ලොල් නැ නැ මෙ සින්හල කෙල්ලෙක් මෙයගෙ හරි නම මට කියන්න බැ එත් පොඩි කලෙ ඉදලා මෙයට ගෙදර අය සහ මම කියන්නෙ ඔහොම.:D

    අපි දෙන්නා 1meet උනෙ 2වසරෙදි :nerd:එ ඉන්ගිරිසි පන්තියක දි,එ පන්තිය තියෙන්නෙ සෙනසුරාද උදෙ 10.00ට දෙහිවල, මන් ඉන්නෙ මත්තෙගොඩ,මන් දෙක වසරෙදි අපිට වහනයක් තිබුනෙ නැ, අපිට ඉතින් බස් කට්ට තමා,ඉතින් එ කලෙ මන් හරි කම්මැලියා :P
    මම ඔන්න 4 වසර අන්තිම වෙනකන් මෙකි එක්ක හිටියා :D එත් 4 අන්තිමෙදි sclorship නිසා එ පන්තියට මට යන්න බැරි උනා :(

    අයෙ මන් එ පන්තියට ගියෙ 7 වසරෙදි මෙන්න බොලෙ එ යද්දි taniya ඉන්නවා :shocked::shocked:මට teacher ඉදගන්න දුන්නෙත් එයා ගවින් මයි. එ කලෙ තව කොල්ලො 4 වගෙ හිටියා මෙයා තමයි එකම ලොකු කෙල්ල :D
    ඉතින් අනිත් අයට වඩා මෙයා මට ලන් උනා. මට ගොඩක් උදව් කරා, ඔය අතරෙදි තමා මට මෙයා ගැන හිතක් අවෙ.:rolleyes::baffled:
    එ කලෙ ඉදන් මන් try කලා එත් කිව්වෙ නැ!:dull:
    මෙ ක්ලස් එකෙ teacher ගෙ පුතා මගෙ හොද fit එක. ඉතින් උටත් මන් මෙ ගැන කිව්වා!

    ඔහොම කාලය ගෙවිලා ගිහින් දවසක් 9 වසරෙදි මෙය කිව්වා "අද තමා මන් class එන අන්තිම දවස,ඉට පස්සෙ මට සතර එකෙ පන්ති වැටිලා":dull: ඔය වෙලෙ තමා මට දුකම දවස :( පන්තියෙ හිටපු අනිත් උන් මෙයට කැමති නැ මොකද මෙයා ගොඩක් smart :cool: . ඉතින් එ කලෙ මෙය දෙන උත්‍තර නිසා අනිත් උන් නොන්ඩි වෙනවා:P
    අර දෙ කිව්වම මුලු පන්තියම(මන් ඇරෙන්න) YES කිව්වා මට මුකුත් කියන්න බැ :(
    මොක්ද ඇත්තටම මට දුකයි මන් අයියො කිව්වොත් අනිත් උන් එක්ක අවුල් මන් yes කිවිකවොත් එයා පව් :( ඉතින් මන් දුකින් හිටියා

    අනිත් ටික හිමිට කියනම් කො දැනට එචරයි:):love:
     
    Last edited:

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    part2-

    ඔන්න ඉතින් දැන් taniya පන්ති එන දවස දැන ගන්න හමබ උනෙ එ teacher ගෙ ලමයා ජෙහන් ගෙන් :D
    මම:"මච්න් taniya දැන් පන්ති එන්නෙ නැද්ද?"
    ජෙහන්: " එනවා බන් දැන් එයා එන්නෙ සිකුරාදා හවස නෙ"

    ඔන්න ඉතින් මෙ කිව්වා වගෙ ඔය දවසට මට වෙන පන්තියක් තියෙනවා :(
    ඉතින් මන් සමහර වෙලාවට පන්ති cut කරලා යනවා එයාව බලන්න :P එත් නිකන් දුරින් බලනවා විතරයි.
    මොකද කව්රු හරි දැකොත් අපෙ අම්මට කියනවා :(

    කොහොම හරි ඔහොම ඉද්දි ලොකු exam එකක් ලියන්න set උනා අපිට එකට මෙයත් අවා :D
    එක නිසා මෙයාත් සෙනසුරාදට එන්න ගත්තා :D
    පස්සෙ O/L ලන් උනා :(
    එයා:" මන් O/L නිසා අයෙ පන්ති එන්නෙ නැ :( O/L ඉවර වෙලා අයෙ එනවා"
    මන්:" :| :|"

    ඔක උනෙ 2009 september වල
    එයා: " හර්ෂණ මෙන්න මගෙ නම්බර් එක මෙක ගෙදර එක එක නිසා ඉස්සෙලා මගෙ නම කියලා ගන්න "
    මෙන්න දෙන දෙය්යො අතටම ගෙනල්ලා දෙනවා :D
    මමත් ඉතින් නම්බර් එක ලියා ගෙන ගියෙ මර අසාවෙන් :D
    ඔක වෙලා මසයක් වගෙ ගියම එයාව මතක් වෙලා මන් නම්බර් එක අරන් dial කරා

    මන්:" හෙලො ටනියා ඉන්නවද??"
    අනිත් පැත්තෙ:" මොකා :O ටානියා :O එහෙම කෙනෙක් මෙහෙ නැ රොන් නම්බර්"
    ඔය වෙලාවට තමා අම්මව මතක් වෙන්නෙ :P
    ඉතුරු ටික හෙට :D
    බලපු නැති අයට =
    Part -1 Click here
     
    Last edited:
    • Like
    Reactions: thimal3000

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල එල ඉතුරු ටිකත් ලියන්න
    මෙගා එකක් නම් කරන්න එපා:P
    rep+ජයවේවා
    11.gif
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    නියම වැඩක් මචන්. උබට නියම idea එකක් ඇවිල්ල තියෙන්නේ.මම අනිවා මේක ඉවර වෙනකන් කියෝනව. daily update කරපන් කෝ. කෙල්ලෝ ඔහොම්මමය් බන්. දුන්නොත් දෙන්නේ ලනුම තමය්.ගණන් ගන්න එපා.:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.