මගෙ ආදරය කෙටියෙන්

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මං පොඩි කාලේ ඉදන්ම හැදුනේ ගමක
    ගමේ ඉස්කෝලේ දගල දගල
    ජිවිතේ ගැන මෙලෝ හසරක් තේරෙන්නේ නැති ඒ කාලේ
    අපිට උගන්නන්න ගුරුවරයෙක්වත් හිටියේ නැ
    ඒක තේරෙන්න තරම්වත් අපිට තේරුමක් නැ දවස පුරාම නට නට ඉන්න විතරයි අපිට තිබ්බේ
    කොහොම හරි ශිශ්ශත්වේ දවස වෙනකලුත් අපිට උගන්නන්න කවුරුත් හිටියේ නැ
    කොහොමින් කොහොම හරි එකත් ලීවා
    ප්‍රතිපල බලන්නවත් අපිට තේරුමක් තිබ්බේ නැ
    ප්‍රින්සිපල් සර්ම තමා ඇවිත් කිවේ මං පාස් වෙලා ඉහලින්ම කියලා
    ලකුණු ගාන කිවත් මට හිතුනා ඔච්චර ලකුණු අරන් මොනවා කරන්නද කියලා
    කොහෙමෙන් කොහොම හරි ටවුමේ ලොකු ඉස්කෝලෙකට මාව අම්මා දැම්මා
    ගමේ ඉදන් නගරෙට ආව මට හෙන මැජික් වගේ
    මං ටවුමට එද්දී එන්ග්රිසි A අකුරවත් ලියන්න දන්නේ නැ
    ඒ නිසා මං හෙන අමාරුවෙන් තමා ඉගෙන ගත්තේ
    ආසාවෙන් ඉගෙන ගත්ත එකම දේ තම සංගීතය
    කියන්න හැකියවක් තිබ්බ පොඩි කාලේ ඉදන්ම
    මාස 6 විතර හිමිට ගෙවිලා ගියා
    දවසක් මං සංගීත කාමරේට යද්දී
    මට ඇතටම ඇහුන ලස්සනට කෙනෙක් සින්දුවක් කියනව
    ටිකක් වෙලා අහගෙන ඉදල මං ඒ පැත්තටම ගියා
    අලුතින් ආව ගෑනු ළමයෙක ලස්සනට සින්දුවක් කියනව
    මුනත් හෙන අහිංසක පාටයි
    ඒ තමා මං එයාව දැක්ක පලවෙනි වතාව :love::love:

    ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවූ සැමදේ
    තවමත් මගෙ මතකයෙහි රැදෙ

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ලියන්න බැරිකම නෙමෙයි මචන් වෙලාවක් නැති කම
    සහ
    කියන්න බැරි දේවල් තියනව
    ඔය දාලා තියන ටිකේ උනත් කියන්න බැරි උන දේවල් ගොඩක් තියනවා
    ඒ නිසා මං කොහොමත් මෙහෙම ලියන්න හිතන්නේ නැ
    කවද හරි අපි සෙට් උන දවසක මං කියන්නම් :dull:
    ආදර කතා නම් අහන්න ආසයි මචං
    kpz ගෙ ස්ටොරිය වගේ කියපන් :love::love:
    අවංක ආදරේ වෙනුවෙන් හැමදාම ඉන්නවා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ආදර කතා නම් අහන්න ආසයි මචං
    kpz ගෙ ස්ටොරිය වගේ කියපන් :love::love:
    අවංක ආදරේ වෙනුවෙන් හැමදාම ඉන්නවා

    okaa kathawa danakan balan idala epama wela man main kiyawana eka nawaththuwa:angry:
     
    Status
    Not open for further replies.