[FONT="]මුලින්ම කියන්න ඔනෙ මෙ ත්රෙඩ් එක දෑම්මෙ [/FONT][FONT="]GIHAN GTR [/FONT][FONT="]අය්යා..[/FONT]
[FONT="]

[/FONT][FONT="]මෙකෙ මම පොඩි නිවෑරදි කිරිමක් කරන්න ඔන නිසය් මම මෙ ත්රෙඩ් එක දෑම්මෙ..[/FONT][FONT="]

[/FONT][FONT="]GIhan GTR[/FONT][FONT="]සහොදරයා කියපු දෙයත් සමහර වෙලාවට නිවෑරදිය්..[/FONT][FONT="]
[/FONT][FONT="]ඒත් හෑම වෙලවටම නෑ..[/FONT][FONT="]
[/FONT][FONT="]අපි තෙල් පිරවුම් හලකට[/FONT][FONT="]එකට ගියාට පස්සෙ ඇතිවෙන ගැටළුවක් තමයි මේකේ[/FONT][FONT="]කොතනද[/FONT][FONT="]Fuel Lid [/FONT][FONT="]එක තියෙන්නේ" කියන එක...[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT][FONT="]අපි [/FONT][FONT="]Drive [/FONT][FONT="]කරන්නෙ අපෙම වාහනය නම් අපි දන්නවා [/FONT][FONT="]Fuel Lid [/FONT][FONT="]එක තියෙන්නෙ මොන පෑත්තෙද කියලා..[/FONT][FONT="]
[/FONT][FONT="]ඒත් අනුන්ගෙ වාහනයක් නම් අපිට ගිහින් බෑහෑලම බලන්න වෙනවා[/FONT][FONT="]
[/FONT][FONT="]ඒත් එකට විසදුමක් අපි දන්නෙ නෑති උනාට තියනවා..
[/FONT][FONT="]Fuel Indicator [/FONT][FONT="]එකෙන් [/FONT][FONT="]Fuel Lid [/FONT][FONT="]එක මොන පැත්තෙද කියලා බලන්නෙ මෙහෙමයි:[/FONT][FONT="]
[/FONT][FONT="]වාහනේ තියෙන්නෙ මෙන්න මේ වගේ [/FONT][FONT="]Fuel indicator [/FONT][FONT="]එකක් නම් ඔය තියෙන ඊතලෙන් (නිල් පාටට තියෙන්නෙ) පෙන්නන්නෙ [/FONT][FONT="]Fuel lid [/FONT][FONT="]එක තියෙන පැත්ත :[/FONT][FONT="]
[/FONT]



[FONT="]
[/FONT]පරන වාහනයක් නම්, මෙන්න මේ වගේ fuel indicator එකක් තියෙන්නෙ,

ඔය Fuel pump එකේ nozzle එකෙන් පෙන්නනෙ Fuel lid එක තියෙන පැත්ත..


මෙක තමය් දෑනට ලොකයෙ පිලිගත් සම්මත විදිය..
Thread එක හොදයි කියලා හිතෙනවානම් හරි Rep+ එකකුත් දීලා තමන්ගෙ වාහනෙ ගිහින් බලන්න මෙහෙමද කියලා බලලා Comment එකක් දාන්න...
Last edited:





එල එල මචෝ...