For Vehicle Owners!!

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
[FONT=&quot]මුලින්ම කියන්න ඔනෙ මෙ ත්‍රෙඩ් එක දෑම්මෙ [/FONT][FONT=&quot]GIHAN GTR [/FONT][FONT=&quot]අය්යා..[/FONT]
GIhan GTR
[FONT=&quot]
:D
[/FONT][FONT=&quot]මෙකෙ මම පොඩි නිවෑරදි කිරිමක් කරන්න ඔන නිසය් මම මෙ ත්‍රෙඩ් එක දෑම්මෙ..[/FONT][FONT=&quot]
:D
[/FONT][FONT=&quot]GIhan GTR[/FONT][FONT=&quot]සහොදරයා කියපු දෙයත් සමහර වෙලාවට නිවෑරදිය්..[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඒත් හෑම වෙලවටම නෑ..[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]අපි තෙල් පිරවුම් හලකට[/FONT][FONT=&quot]එකට ගියාට පස්සෙ ඇතිවෙන ගැටළුවක් තමයි මේකේ[/FONT][FONT=&quot]කොතනද[/FONT][FONT=&quot]Fuel Lid [/FONT][FONT=&quot]එක තියෙන්නේ" කියන එක...[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]
[/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]Drive [/FONT][FONT=&quot]කරන්නෙ අපෙම වාහනය නම් අපි දන්නවා [/FONT][FONT=&quot]Fuel Lid [/FONT][FONT=&quot]එක තියෙන්නෙ මොන පෑත්තෙද කියලා..[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඒත් අනුන්ගෙ වාහනයක් නම් අපිට ගිහින් බෑහෑලම බලන්න වෙනවා[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඒත් එකට විසදුමක් අපි දන්නෙ නෑති උනාට තියනවා..:P[/FONT][FONT=&quot]


Fuel Indicator [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]Fuel Lid [/FONT][FONT=&quot]එක මොන පැත්තෙද කියලා බලන්නෙ මෙහෙමයි:[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]වාහනේ තියෙන්නෙ මෙන්න මේ වගේ [/FONT][FONT=&quot]Fuel indicator [/FONT][FONT=&quot]එකක් නම් ඔය තියෙන ඊතලෙන් (නිල් පාටට තියෙන්නෙ) පෙන්නන්නෙ [/FONT][FONT=&quot]Fuel lid [/FONT][FONT=&quot]එක තියෙන පැත්ත :[/FONT]
[FONT=&quot]
[/FONT]:D:rolleyes::D

[FONT=&quot]
istockphoto858168fuelgu.jpg



[/FONT]පරන වාහනයක් නම්, මෙන්න මේ වගේ fuel indicator එකක් තියෙන්නෙ,
:P
fuelgaugepic.jpg



ඔය Fuel pump එකේ nozzle එකෙන් පෙන්නනෙ Fuel lid එක තියෙන පැත්ත..

:D:D

මෙක තමය් දෑනට ලොකයෙ පිලිගත් සම්මත විදිය..


Thread එක හොදයි කියලා හිතෙනවානම් හරි Rep+ එකකුත් දීලා තමන්ගෙ වාහනෙ ගිහින් බලන්න මෙහෙමද කියලා බලලා Comment එකක් දාන්න...





 
Last edited:

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    hariyata mhari machan ekai math baluwe kalin ape GIhan GTR thread eke widiyata mage Alto Eke nehe. But umbage eka hari
    mewata nodena rep kos kotannada?
    thnx

    eth huta denna balu
    You must spread some Reputation around before giving it to maxxaa again
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    thnx wewaaaaaa rep++

    :D
    hariyata mhari machan ekai math baluwe kalin ape GIhan GTR thread eke widiyata mage Alto Eke nehe. But umbage eka hari
    mewata nodena rep kos kotannada?
    thnx

    eth huta denna balu
    You must spread some Reputation around before giving it to maxxaa again
    Kamak na mchooo Comment eka watinawa.
    Uba eyeth mata rep+ dunnane ekai bari..
    :D:DThnks..
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ගොන් කතා කියන්න එපා හැලපයෝ......:growl::growl:. මගෙ වාහනේ තියෙන්නෙ මෙහෙම

    ඒත් තෙල් ගහන්න තියෙන්නෙ උඩින්..........

    4045476-gas-full-meter-vertical-mode.jpg


    මගෙ වාහනේ බයික් එකක්.......
    .:lol::lol::lol:

    එලකිරි රෙප්++
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    එලකිරි
    HML.gif


    Thanks
    thanks for the info !
    kk elzzz
    ගොන් කතා කියන්න එපා හැලපයෝ......:growl::growl:. මගෙ වාහනේ තියෙන්නෙ මෙහෙම

    ඒත් තෙල් ගහන්න තියෙන්නෙ උඩින්..........

    4045476-gas-full-meter-vertical-mode.jpg


    මගෙ වාහනේ බයික් එකක්.......
    .:lol::lol::lol:

    එලකිරි රෙප්++
    :lol::lol: uba maawa baya karanawane.. :lol::lol:
    Ape mati weda qwoth deyak danne nadda??:lol:
    niyamai kolla very useful rep+
    :D;)
     
    • Like
    Reactions: Djwathila

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගොන් කතා කියන්න එපා හැලපයෝ......:growl::growl:. මගෙ වාහනේ තියෙන්නෙ මෙහෙම

    ඒත් තෙල් ගහන්න තියෙන්නෙ උඩින්..........

    4045476-gas-full-meter-vertical-mode.jpg


    මගෙ වාහනේ බයික් එකක්.......
    .:lol::lol::lol:

    එලකිරි රෙප්++

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43
    ado man gawa tyenne Lamborghini murcielago sv ekak, eke fual gahanna tyenne roof ekata poddak pahalin,ehema ekak meter pannel eke pennenne nee,,

    :P kk elzzzzzzzzzzzzzzzzz machan thx nodanna deyak kiyaladunnata,keep it up bro