ගඩාෆිට

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
ලිබියාවට සහ ගඩාෆිට කුමක් වේවිද?

ඇත්තටම මේ හම්බ රටවලට මොකද මේ එකපාරටම වුනේ?

කවුරුන්ද මේ විප්ලව වලට මුල් වුනේ ?

එහෙමත් නැත්නම් මුන් කරපු පව් මුනටම පඩිසන් දෙන්න ගත්තද

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
මෙහෙමයි
ජනතාව
කන්න දෙන්නෙ නැත්නම්, හරියට සලකන්නේ නැත්නම්. මොන ආණ්ඩුවකට උනත් වෙන්නේ ඕක තමයි.

dilshanjvc

Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    මෙහෙමයි
    ජනතාව
    කන්න දෙන්නෙ නැත්නම්, හරියට සලකන්නේ නැත්නම්. මොන ආණ්ඩුවකට උනත් වෙන්නේ ඕක තමයි.

    hik hik....:lol::lol: Hithe athi..... ;);););)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලිබියාවෙ කේස් එකට පිදුරු දාන්නෙ නං අමෙරිකාව. ගඩාෆිත් එක්ක නයි වෛරයි.
     
    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    ඔය ව්ප්ලව පිටිපස්සේ ඉන්නේ ඇමරිකාව සහ බටහිර ජාතින්...
    අනාගත බලශක්ති අර්බුධ වලට විසදුම් හොයන්නේ ඔහොමයි.:no:
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    :)

    thela wadi wela ekai.

    :lol::lol: ඕකුන්ටනම් ඔහොම වෙලා මදි
    මට පෙන්නන්න බැරි රටවල් ටිකක් තමයි ඔය

    ලිබියාවෙ කේස් එකට පිදුරු දාන්නෙ නං අමෙරිකාව. ගඩාෆිත් එක්ක නයි වෛරයි.

    අනිවා !

    USA behind it.

    USA well done

    These fucking countries must cleaned

    අනිවා මචන් මට පෙන්න බැරි රටවල් ටිකක් සහ පෙන්න බැරි ජාතියක් තමයි ඔය බල්ලෝ ටික.

    මුන් කරපු පව් දැන් මුන් පස්සෙන්ම එනවා.:lol::lol:

    මහලොකුවට මුන් කියන්නේනම් මුන්ගේ ජාතියේ මිනිස්සු හරිම එකමුතුයි කියලා.
    :rolleyes::rolleyes:
    ඒත් මේකෙන්ම පේනවා මුන් කොච්චර එකමුතුද කියලා:lol::lol::lol:

    මුන් මෙච්චර එකමුතු හින්දා වෙන්න ඇති උන්ගේ උන්ම මරාගන්නේ.හැම සිකුරාදාවකම අනිවා කාටහරි වැඩක් දෙන බලු ජාතියක්
    12.gif

    ඔය ව්ප්ලව පිටිපස්සේ ඉන්නේ ඇමරිකාව සහ බටහිර ජාතින්...
    අනාගත බලශක්ති අර්බුධ වලට විසදුම් හොයන්නේ ඔහොමයි.:no:

    අනිවා මචන්

    අනික තමයි විකිලික්ස් case එකත් ඇමරිකාව දුන්න game එකක්.

    මුන් ඕන කමින්ම අනිත් රටවලට කෙළවෙන details ටික ආරක්ෂා කරේ නෑ.

    මොකද මුන් දන්නවා කොයි වෙලාවක හරි මෙන්ගේ පද්දතියට ඇතුල් වෙලා කවුරුහරි ඔය ටික උස්සනවා කියලා

    ඒක සැක හිතෙන්නේ නැතිවෙන්න තමයි USA වල තොරතුරු ටිකකුත් දැම්මේ.

    හැමෝම හිතන්නේ USA වලටත් උන අතපසුවීමක් කියලා

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ඔය ව්ප්ලව පිටිපස්සේ ඉන්නේ ඇමරිකාව සහ බටහිර ජාතින්...
    අනාගත බලශක්ති අර්බුධ වලට විසදුම් හොයන්නේ ඔහොමයි.:no:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    fking american bastards!!!

    just look at this thread...
    See how America has made mind set of people.. Using their media (CNN and others). And hollywood movies and everything.

    They have create bunch of stupids who are ready to think whatever on CNN is 101% true...

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    අනිවා ඇමෙරිකාව සම්බන්ධයි. ඒවගේම තෙලුත් සම්බන්ධයි වැඩිවිස්තර කියන්බෑ කට වහලා :no:
    1193732241a2MQ88.jpg
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,097
    12,059
    113
    Ohio, USA
    අනික තමයි විකිලික්ස් case එකත් ඇමරිකාව දුන්න game එකක්.

    මුන් ඕන කමින්ම අනිත් රටවලට කෙළවෙන details ටික ආරක්ෂා කරේ නෑ.

    මොකද මුන් දන්නවා කොයි වෙලාවක හරි මෙන්ගේ පද්දතියට ඇතුල් වෙලා කවුරුහරි ඔය ටික උස්සනවා කියලා

    ඒක සැක හිතෙන්නේ නැතිවෙන්න තමයි USA වල තොරතුරු ටිකකුත් දැම්මේ.

    හැමෝම හිතන්නේ USA වලටත් උන අතපසුවීමක් කියලා

    [/SIZE]

    ඔහ්' ඔයා අවුරුදු කීයක් වෙනවද මේ ෆීල්ඩ් එකේ?
    :lol::lol:
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    A malli koheda mechchara kal hitiye
    hik hik එදා match එකෙන් පස්සේ පොඩි සිද්දියකට මම රිමාන්ඩ් එකේ හිටියේ.:dull:
    දැන් හරි.අවුලක් නෑ
    3.gif

    මම ගැන සොයා බැලුවට බොහොම ස්තුති සහෝ
    11.gif

    ඔහ්' ඔයා අවුරුදු කීයක් වෙනවද මේ ෆීල්ඩ් එකේ?
    :lol::lol:
    ඇහැ කන ඇරගන පමණක් නොවේ බුද්දියත් අරගන සිටියේ මචන්