කවදාවත් එපා වෙන්නේ නැත්තේ මොනවාද ?
හැම දෙයක්ම ටික කාලෙකින් එපා වෙනවා
ඕනෑම දෙයක් එහෙමයි ......
ඒ උනත් ඉස්කෝලේ යන කාලේ සිංහල උන්ගන්නපු සර් කෙනෙක් කිව්වා අහසයි මුහුදයි දිහා බලන් හිටියට කවදාවත් එපා වෙන්නේ නැ කියල.
එක අතකින් එක ඇත්ත මොකද මට තවම අහස දිහා බලන් ඉදලවත් මුහුද දිහා බලන් ඉදලවත් එපා වෙලා නැ.
කට්ටියට කොහොමද ? මට නම් කවද දාකවත් එපා වෙන්නේ නැති දෙයක් තම මේ
එකෙනුත් මම කැමතිම අහස දිහා බලන් ඉන්න. පොඩි දවස් වල මන් පැය ගානක් එක දිගට අහස දිහා බලන් ඉදල ඇති.පිස්සු හැදීගෙන එනවා කියල ගෙදරින් ගුටි කාලත් ඇති. තවත් දෙයක් තියනවා ඒ තම වැස්ස

ඉතින් කියමු බලන්න කට්ටියට එපා වෙන්නේ නැති දේවල් මොනාද කියල