
අර blog එක ලියන එකාට මෝල්ද බන්. oracle එක java ගත්තෙ ගිය අවුරුද්දෙ. මූ මෙච්චර කල් බුදියගෙනද ඉන්දල තියෙන්නෙ. දැන් නම OCJP, Oracle certified java programmer. අර blog එක ලියන එකාට මෝල්ද බන්. oracle එක java ගත්තෙ ගිය අවුරුද්දෙ. මූ මෙච්චර කල් බුදියගෙනද ඉන්දල තියෙන්නෙ. දැන් නම OCJP, Oracle certified java programmer.

blog eka kiyawapan okkoma![]()
මොනව කියවන්නද, IJTS එකේ උන් බොරු කරනව ඇති. ඒක මට වැඩක් නැහැ. ඒ උනාට දැන් exam එකේ නම SCJP නෙමෙය්. කොටින්ම කිව්වොත් දැන් exam එකෙන් Serialization, wait(), notify() වගේ ඒවත් අය්න් කරල තියෙන්නෙ වෙනස් කරල තියෙන්නෙ. Java ගැන කතා කලාට ජීවිතේට coderanch එකටවත් ගිහින් නැති එකෙක්ද කොහෙද.


මචන්. උ මොන ranch එකටද යන්නේ කියන එක irrelevant. උගේ වැඩේ තමා ඉෂාන්තයයි IJTS එකයි කරන හොර වැඩ එලි කරන එක.
IMHO the bugger has done an excellent job. Suggest you to read the whole thing, but be warned, it takes a hell of a lot of time.
java popularity eka wadi wela wage
people who do java as a job, work many hours
doing a certification like OCJP is a good thing, employers respect that
having a degree & a certification makes the candidate (java programmer etc.) more marketable to employers
JAVA education is now widely available in SL
with classes + online resources anybody can pass the exam
they just need to put in the hours
It is non of my concern. I just commented on the false statement he made about the certification program. Its been more than one year since Oracle acquired Sun microsystems. It is no longer called SCJP. I dont care about him or his rivalry with IJTS. He needs to get his facts straight.
. Sorry for wasting your time...trend ekak wela wagewhy is da reason for doing java this much?

why is da reason for doing java this much?