අපේ චූටි දුව

goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    අපේ චූටි දුවට 2011.03.07 වෙනිදා අකුරු කියෙව්වා.ඉතින් මම හිතුවා එළකිරී යාලුවෝ ටිකත් එක්ක මේ සතුට බෙදා ගන්න. ඔන්න ෆොටෝ ටික.ඔය ඉන්නේ ඉතින් ළමයගේ අම්මයි මගේ නෝනයිනේ :lol:

    DSC03206.jpg

    DSC03207.jpg

    DSC03210.JPG

    DSC03212.JPG

    DSC03258.jpg

    කමෙන්ට් දාපු හැමෝටමත්
    සුභපතපු හැමෝටමත්
    මාත්එක්ක සතුට බෙදා ගන්න ආපු එළකිරියේ හැමෝටමත්
    බොහොම ස්තුතියි …

    :D:D:D:D:D:D:D:D
    :D:D:D:D
    :D:D:D:D
    :D:D:D:D
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචෝ මගෙන් උඔටත් උඹේ පවුලටත් උණුසුම් සුභ පැතුම් මෙන්න.....

    මචෝ මෙන්න මේ ටිකත් කියන්න ඕනි... ඔය වගේ සුභ දවසක හිතට ගනින් හොදටම දරුවට හොදටම උගනන්න.... එයා කැමතිම පැත්තකින් ඉහලටම යන්න උදවු කරන එක අතහිත දෙන එක වියදම් කරන එක උඹේ සම්පූර්ණ වගකීම වගේම යුතුකම... ඒ දරුවා කැමතිම දේ එයාට කරන්න දීපන් මචෝ...සල්ලි කීයක් වියදම් උනත් කමක් නෑ මචෝ පුළුවන් හැම දෙම කරපන් පැටියා වෙනුවෙන්....මචෝ දරුවෝ තමයි අපේ ජීවිතේ.. ඒක තේරෙන්න දෙමවිපියෝ වෙන්නම ඕනි... මගෙන් ඒ පැටියට සුභ පැතුම් මෙන්න.... සුදුම සුදු පූස් අන්කල් කෙනෙක් විෂ් කලා කියපන්....
    උඔටත් මුළු පවුලටත් හැමදාම සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා මං එක හිතින් ප්‍රාර්ථනා කරනවා.... උඔලට දළදා සමිදු සරණයි........!!!!!!!
    :):):):)
     
    Last edited:

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855

    mu eththatama pusekdha ?
     
    lkkanika

    Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    chooti duwata suba anagatayak wewa.....
    ubatah ube mulu paulatah mama awankawama suba patanawa macho.......
     
    lkkanika

    Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    chooti duwata suba anagatayak wewa.....
    ubatah ube mulu paulatah mama awankawama suba patanawa macho.......
     
    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    anagathe Loketa Wadadayi Diyaniyak Weva !!!!!

    මචෝ මගෙන් උඔටත් උඹේ පවුලටත් උණුසුම් සුභ පැතුම් මෙන්න.....

    මචෝ මෙන්න මේ ටිකත් කියන්න ඕනි... ඔය වගේ සුභ දවසක හිතට ගනින් හොදටම දරුවට හොදටම උගනන්න.... එයා කැමතිම පැත්තකින් ඉහලටම යන්න උදවු කරන එක අතහිත දෙන එක වියදම් කරන එක උඹේ සම්පූර්ණ වගකීම වගේම යුතුකම... ඒ දරුවා කැමතිම දේ එයාට කරන්න දීපන් මචෝ...සල්ලි කීයක් වියදම් උනත් කමක් නෑ මචෝ පුළුවන් හැම දෙම කරපන් පැටියා වෙනුවෙන්....මචෝ දරුවෝ තමයි අපේ ජීවිතේ.. ඒක තේරෙන්න දෙමවිපියෝ වෙන්නම ඕනි... මගෙන් ඒ පැටියට සුභ පැතුම් මෙන්න.... සුදුම සුදු පූස් අන්කල් කෙනෙක් විෂ් කලා කියපන්....
    උඔටත් මුළු පවුලටත් හැමදාම සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා මං එක හිතින් ප්‍රාර්ථනා කරනවා.... උඔලට දළදා සමිදු සරණයි........!!!!!!!:):):):)

    බොක්කෙන්ම කරන සුභ පැතුම් ..
    අපි උඹල හමබවෙලානැති උනාට, කතා කරල නැති උනාට අදහස් හුවමාරු කරගෙන තියෙනව.උඹලවගේ සෙට් එකක් එක්ක අදහස් හරි හුවමාරු කරගන්න ලැබීමම මොන තරම් පිනක්ද බන්.සතුටුයි යාලුවනේ.

    "මචෝ දරුවෝ තමයි අපේ ජීවිතේ.. ඒක තේරෙන්න දෙමවිපියෝ වෙන්නම ඕනි... "
     
    Mar 7, 2011
    243
    28
    0
    ළමයයි,ළමයගේඅම්මයි,මගේ නෝනයි මේ ඔක්කෙම තමයි අපි.අපේ ජීවිතේ,මගේජීවිතේ,අපේ සතුට,මගේසතුට..:D

    Danne nathi nisa ahanne , machan ara akuru kiywanna kalin table eken Salli,kama,pothak thiyala babata kamathi ekak ganna kiyanawa ne? duwa mokakada gaththe?
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ළමයයි,ළමයගේඅම්මයි,මගේ නෝනයි මේ ඔක්කෙම තමයි අපි.අපේ ජීවිතේ,මගේජීවිතේ,අපේ සතුට,මගේසතුට..:D

    මේ දුවට සෙල්ලම් කරන්න මල්ලි කෙනෙක් එන්න කාලෙ හරි නෙ ?