෴ හඳුනා ගන්න ඒ ඔහු / ඇය විය හැකියි ෴

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
෴ හඳුනා ගන්න ඒ ඔහු / ඇය විය හැකියි ෴

124403278731Bq57.jpg

ජීවිත කාලයේ දී හැමදාම අපිට කීදෙනෙක් නම් මුණ ගැහෙනවද? කීදෙනෙක් එක්ක හිනා වෙනවද කතා කරනවද...

එයින් කී දෙනෙක් මතකයේ රැදෙනවද.... කී දෙනෙක් ජිවිතෙට සම්බන්ධ වෙනවද.. කී ‍දෙනෙක් අපව හැර යනවද...
එයිනුත් කී දෙනෙක් මරණ මංචකයේදිත් දකින්න පෙරුම් පුරනවද......

පිස්සු වගෙයි ද.... නැහැ එහෙම නැත්තම් තමයි පිස්සු හැදෙන්නේ.....

ලෝකේ කොච්චර මිනිසුන් හිටියත්, අපි ළඟ රැදෙන්නෙ ,එයිනුත් අපිව තේරුම් ගන්නේ, එක්කනයි නැත්තම් දෙන්නයි. ඒත් අපි හරිම මෝඩයි. අපේ ඒ මෝඩකම නිසා, ඒ එක්කෙනා හරි දෙන්න හරි අපේම වරදින් අපි නැති කර ගන්නව.

සමහර කෙනෙක් ඉන්නව ,රූපයෙන් ,තරාතිරමෙන්, රැකියාවෙන් ,සමාජ තත්ත්වයෙන් ,වයසින් ,පාටින් ,පවුල් පසුබිමෙන් තමන්ට නොගැලපුනත් තමන්ව තේරුම් අරන් එකට ජීවත් වෙන්න නම් කියාපු කෙනා.ඒත් සමාජයේ මුල් බැස ගත් ආකල්ප වලට මුහුණ දෙන්න තියෙන බිය නිසාත් බාහිර වටිනාකම් වලට වැඩි තැනක් දීමට සිත ගන්නා උත්සාහය නිසාත් තමන්ට වඩාත්ම ගැලපෙන කෙනාව අපි අහිමි කර ගන්නව.

ඒත් ,පසු කාලීනව අපිට මුණ ගැහෙන අය අතර අර අපි කලින් අතහැරල දැම්ම වගේ අය මුණ ගැහෙන්නෙ නැති වෙන්න පුලුවන්.

තනියෙන් සිටින කොට දැනෙන තනිකමට වඩා ,ගොඩක් දරා ගන්න අමාරු තනිකමක් තමයි විවාහය තුල කෙනෙක් තනි වෙන එක... ගැහැණු පිරිමි දෙපාර්ශවයම එහෙමයි...බාහිර වටිනාකම් වලට එක දුන්නම හිත් වලින් තනි වෙන එක වලක්වන්න අමාරුයි. මොකද බාහිර වටිනාකම් වල සැබෑ ස්වරූපය අපිට දවසක වැටහෙන නිසා... අපි පහු වෙලා හරි අපිව තේරුම් ගන්න පුලුවන් හිතට ලන් වෙන්න පුලුවන් අය සොයනව.....

මම දැකල තියෙනව සල්ලි බාගෙ ,යාන වාහන ,විතරක් නෙමෙයි හරිම ලස්සන ගැහැණුන්ව බැදල ඉන්න පිරිමි පවා ආදරය සොයමින් අඬන හැටි. මෙතනදි ආදරය කීවේ රාගය නෙමෙයි. රාගය ගන්න යන්න පුලුවන් තැන් තියෙනව නේ.... තමන්ව තේරැම් ගන්න ,තමන්ව අදුන ගන්න, තමන් කියන දේ අහන් ඉන්න පුලුවන් ,තමන්ට වටිනාකමක් දෙන්න පුලුවන් කෙනෙක්ව හොයනව.

ඉතින් ..බාහිර වටිනාකම් වලට මුල් තැන දෙන්නෙ නැතිව බොහොම පුංචි හාදුවක් එක්ක ගොඩක් ආදරේ ලබන්න තියෙන අවස්ථාව අහිමි කර ගෙන අතර මඟදි හිස් වෙන ආදරයක් ලබන්න ඔබ කැමති වෙන එකක් නැහැ කියල මම හිතනව....

A successful marriage requires falling in love many times, always with the same person.

:love::love::love::love:
 
yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    :yes::yes::yes::yes::yes:
    බටහිර සංස්කෘතියේ තියන ලක්ෂණයක් තමයි සමූහයට (පවුල ) වඩා පුද්ගලයාට (කාන්තාව/පිරිමියා ) මුල් තැන දීම.

    ඔවුන්ගේ දික්කසාද වීම් වැඩි වීමට මෙය හේතුවක්. ඔවුන් විවාහයේ ඇතිවන ප්‍රශ්ණ දෙස බලන්නේ පුද්ගල කේන්ද්‍රීයව මිසක් පවුලට සාපේක්ශව නෙවෙයි.

    ලංකාවේ දික්කසාද වීම් අවම වීමට හේතුවක් තමයි අපට පවුලට මුල් තැන දීලා ප්‍රශ්ණ දෙස බැලීමට තියන හැකියාව...

    එවන් පවුලක් සාදා ගන්න දෙන්නෙක් ගැලපීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි මගේ හැඟීම. ලංකාවේ කසාදයක් කියන්නේ පවුල් දෙකක එකතුවක්. එතකොට ඔය කියන බාහිර වටිනාකම් වුනත් ඕන වෙනවා.

    තවදුරටත් කියනවානම් දරුවන් හදා ගැනීමත් විවාහයේ පරමාර්ථයක්. සමාජයට යහපත් දරුවන් දායාද කිරීමට දෙදෙනෙකුගේ කැපවීමට අමතරව දෙමාපියන්ගේ, නෑදෑයන්ගේ උදව් උපකාර තියනවානම් වඩා හොඳයි...

    රෙප් +
     
    • Like
    Reactions: Chinthaka_tc

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕකට එකම හේතුව මචෝ ආදරය කියන්නේ මොකක්ද කියලා හරියට අදුරගන්නේ නැති කම.... ආදරය කියන්නේ හදවතකින් තවත් හදවතකට කරන දෙයක් ඒ කියන්නේ ආත්ම දෙකක බැඳීමක්.සෙක්ස් බැඳීම කරගත්තොත් අපි විනාසයි... ආත්මෙයි අපි තේරුම් ගන්න ඕනි.ඒකට හොදට මොලේ පාවිච්චි කරන්න ඕනි.... ඒක මතුපිටින් බලල තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි... මේ ලෝකේ තේරුම් ගන්න අමාරුම දේ තමයි ආදරය කියන්නේ.... අපි ඇත්තටම කෙනෙක්ට ආදරේ කරනවනම් වෙන්වීමක් කියලා දෙයක් නෑ.....:love::love:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    උඹ ත්‍රඩ් එක දාන්න පරක්කු උනා යාලුවා.............:(:(:(:(

    :oo: ai bun e..?dan wade sidda wela ewarada?
    habai matath ehema danenawa.eth ganak na..mn parakku na kiyala hithenawa..thama patan gaththa witharaine..:rolleyes:
    watin godin kiwe theru nati weida dane na..:P
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    :yes::yes::yes::yes::yes:
    බටහිර සංස්කෘතියේ තියන ලක්ෂණයක් තමයි සමූහයට (පවුල ) වඩා පුද්ගලයාට (කාන්තාව/පිරිමියා ) මුල් තැන දීම.

    ඔවුන්ගේ දික්කසාද වීම් වැඩි වීමට මෙය හේතුවක්. ඔවුන් විවාහයේ ඇතිවන ප්‍රශ්ණ දෙස බලන්නේ පුද්ගල කේන්ද්‍රීයව මිසක් පවුලට සාපේක්ශව නෙවෙයි.

    ලංකාවේ දික්කසාද වීම් අවම වීමට හේතුවක් තමයි අපට පවුලට මුල් තැන දීලා ප්‍රශ්ණ දෙස බැලීමට තියන හැකියාව...

    එවන් පවුලක් සාදා ගන්න දෙන්නෙක් ගැලපීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි මගේ හැඟීම. ලංකාවේ කසාදයක් කියන්නේ පවුල් දෙකක එකතුවක්. එතකොට ඔය කියන බාහිර වටිනාකම් වුනත් ඕන වෙනවා.

    තවදුරටත් කියනවානම් දරුවන් හදා ගැනීමත් විවාහයේ පරමාර්ථයක්. සමාජයට යහපත් දරුවන් දායාද කිරීමට දෙදෙනෙකුගේ කැපවීමට අමතරව දෙමාපියන්ගේ, නෑදෑයන්ගේ උදව් උපකාර තියනවානම් වඩා හොඳයි...

    රෙප් +
    :yes::yes:

    ඕකට එකම හේතුව මචෝ ආදරය කියන්නේ මොකක්ද කියලා හරියට අදුරගන්නේ නැති කම.... ආදරය කියන්නේ හදවතකින් තවත් හදවතකට කරන දෙයක් ඒ කියන්නේ ආත්ම දෙකක බැඳීමක්.සෙක්ස් බැඳීම කරගත්තොත් අපි විනාසයි... ආත්මෙයි අපි තේරුම් ගන්න ඕනි.ඒකට හොදට මොලේ පාවිච්චි කරන්න ඕනි.... ඒක මතුපිටින් බලල තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි... මේ ලෝකේ තේරුම් ගන්න අමාරුම දේ තමයි ආදරය කියන්නේ.... අපි ඇත්තටම කෙනෙක්ට ආදරේ කරනවනම් වෙන්වීමක් කියලා දෙයක් නෑ.....:love::love:
    ඔව් මචන්... ඈත්ත ආදරේදි දෙන්නා හද වතින්ම බෑදිල ඉන්න නිසා මොනම විදියකටවත් වෙන් කරන්න බෑ ඒ දෙන්නව. ඒක හරිම අපූරු බෑදීමක්..

    මේ ලෝකේ තේරුම් ගන්න අමාරුම දේ තමයි ආදරය කියන්නේ...

    සම්පූර්ණ ඈත්ත මචන්... :yes:

    a kiyanna bro hora weda dan wale wetila iwarai.wedata aye goda amak na....
    uba kalin thread aka dammanam weda me system akata play karanawa..
    :lol::lol::lol::lol:
    :lol::P

    i think thats true
    1.gif

    :nerd::nerd:
    sira kathawa machan:)
    1.gif

    ගොඩක් වටිනා කතාවක් යාළුවා..
    රෙප්+++
    තෑන්x මචන්...
    1.gif

    :oo: ai bun e..?dan wade sidda wela ewarada?
    habai matath ehema danenawa.eth ganak na..mn parakku na kiyala hithenawa..thama patan gaththa witharaine..:rolleyes:
    watin godin kiwe theru nati weida dane na..:P
    තේරුනා තේරුනා... :P

    aththa ........niyamai...පුංචි හාදුවක් එක්ක ගොඩක් ආදරේ
    :love::love::love:

    :P:P:P

    elamakiri manz
    :D:love:
    hoda welawata mata th nathi wenna gihilla aye eyawa hamba una......dan api 2na godak sathutin innawa:D:D:D
    1.gif

    උඹල දෙන්නටම හෑමදාම හුගක් සතුටින් ඉන්න ලෑබෙන්න කියල ප්‍රර්තනා කරනව... :love:

    හ්ම්ම්.... :rolleyes: