Alert Pay එකට free $1 ඕනෙද?

decoy

Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    Alert pay account එකට free $1ක් ඕනෙනම් මට පොඩි වැඩක් කරල දෙන්න ඕනේ. මේක web traffic සම්බන්ද දෙයක් එත් හරිම simple දෙයක් කරන්න තියෙන්නෙ. කැමති කට්ටිය mail කරන්න.

    කට්ටිය mail කරපු ගමන්ම්ම විස්තර දෙන්න බෑලු. මොකද කියනවනම් අද කට්ටියගෙම mail addresses එකතු කරලම හෙට විස්තර ටික ඒ හැමෝටම mail කරන්නම්. එහෙම හොදයිනෙ. Thread එක live තියගන්න එන කට්ටිය bump එකක් හරි දාල යන්න.:rolleyes:
    paypal not accepted
     
    Last edited: