Online payment වලට Prepaid Debit Visa/ Master ඕනේ අය කියන්න

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Credit limit ekak thiyeda, nathnm umbata usd 5000ka lkr dunnama umbata usd 5000 card ekata daala denna puluwanda
     
    • Sad
    Reactions: rumesh.fbi

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    කාට හරි online දේවල් වලට payment වලට Prepaid Debit VISA Cards ඕනෙනම් කියන්න generate කරලා දෙන්න පුළුවන්. මේ කාඩ් එක globally accepted, Visa Debit Accepted කියල තියෙන ඕනෙම තැනකට pay කරන්න පුළුවන්.
    • තමන්ගේම නමට ගන්න පුළුවන්
    • Physical cards ගැන worry වෙන්න දෙයක් නෑ. මේක Virtual card එකක් හරියට FriMi card එක වගේ.
    • Request කරන balance එක already top-up කරලා තියෙන්නේ
    • VISA Debit Cards accept කරන ඕනෙම payment gateway එකකට ගෙවන්න පාවිච්චි කරන්න පුළුවන්
    • Card balance එක past transaction trace කරන්න පුළුවන් තමන්ගේම account එකකින්
    • Card details ටික instruction mail එකකින් එනව
    • ඕනෙනම් තමන්ටම ඒ card එකට physical card එකක් request කරල ගන්න පුළුවන්. $3 ක් වගේ fee එකක් යනවා ඒකට
    • Active කරපු card එක් මාස 07 ක් පාවිච්චි කරන්න පුළුවන්
    • Card එකේ තියෙන්නේ USD balance එකක්. එකෙන් වෙන currency එකකට pay කරොත් currency conversion fee එකක් add වෙනවා
    • Card එක generate කරලා මම ඉල්ලන කෙනාට දුන්නට පස්සේ මට එකේ access නෑ. ඒ නිසා තමන්ටම account එක තියෙන platform එකේ customer service එකත් එක්ක කතා කරලා අවුලක් තිබ්බොත් බලන්න පුළුවන්.
    • Card එකේ balance එක ඉවර උනොත් තමන්ටම top-up කරගන්න බෑ. අලුතින් card එකක් ගන්න ඕනේ.
    Card එකේ cost එක වෙන්නේ USD to LKR conversion rate එක. එක bank rate එකට වඩා වැඩි. මොකද ඕකට platform fee, tax එහෙමත් මම ගෙවනවා.

    Today rate >> 1 USD = 245 LKR

    $5 - $100 වෙනකම් cards දෙන්න පුළුවන්. $1000 උනත් දෙන්න පුළුවන් තව ටික දවසකින්.

    Master Debit cards දෙන්නත් පුළුවන්. Rate එක පොඩ්ඩක් වැඩි.

    ප්‍රශ්න තියෙනවනම් අහන්න.
    SKIRLL PAYMENT පුලුවන්ද ?
     
    • Like
    Reactions: rumesh.fbi

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    Credit limit ekak thiyeda, nathnm umbata usd 5000ka lkr dunnama umbata usd 5000 card ekata daala denna puluwanda
    Limit ekak thiyenawa machan. Max $1000

    USD 1000$ka card ekak one
    PM machan
    SKIRLL PAYMENT පුලුවන්ද ?
    Mama Skrill check karala na machan. Samahara welawata samahara merchant lata pay karaddi fail wenna puluwan. ethakota merchant ta hari card providerta hari mail ekak dala allow karaganna puluwan. most of time fail wenne na.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,565
    113
    පුලුවන් නම් අර මිල සූත්තර පොඩ්ඩක් තව පැහැදිලි කරන්නකො මචෝ..

    ලංකාවෙ ඇතුලෙ ඉදල කරන පිටරට පේම්න්ට් අවුලක් නෑ නේද මේ කියන විදිහට?
     
    • Like
    Reactions: rumesh.fbi

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    mokakda card eka issue karana bank eka? country?
    www.prepaiddigitalsolutions.com
    Meka machan card issue karana platform eka

    පුලුවන් නම් අර මිල සූත්තර පොඩ්ඩක් තව පැහැදිලි කරන්නකො මචෝ..

    ලංකාවෙ ඇතුලෙ ඉදල කරන පිටරට පේම්න්ට් අවුලක් නෑ නේද මේ කියන විදිහට?
    Ou machan payment karanna puluwan lankawe idan
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    mata card ekak one.telegram innawada?
    PM ekak damma machan

    Update

    මගෙන් කාඩ් ගත්ත ගොඩක් අයගෙන් ආපු ප්‍රශ්නයක් තමයි මේකෙන් Skrill වලට pay කරන්න පුලුවන්ද කියන එක. මම මේක චෙක් කරා. මෙතැනදී VISA card එකෙන් පේ කරන්න දෙන්නේ නැ. එකට හේතුව එයාල ඒක ගන්නේ bank transaction එකක් විදියට. එයාල card balance එක bank account එකක් විදියට වැඩ කරන platform එකකට transfer කරන්න දෙන්නේ නෑ. හැබැයි Visa Debit accepted කියල තියෙන ඕනෙම payment gateway එකකට pay කරන්න දෙනවා.

    හැබැයි මේ issue එක Master card එකේ නෑ. මමම Skrill එකට pay කරලා බැලුව ඒ card එක accept කරනවා. (normally master card එක මම මුලින් දාපු post එකේ විදියට cost එක පොඩ්ඩක් වැඩියි)

    2021 December 31 ට කලින් Skrill වලට ගෙවන්න හිතාගෙන මගේ VISA card ගත්ත අය ඉන්නවනම් මට PM එකක් දාන්න. ඒ card එක මගෙන් ගත්තට පස්සේ තාම පාවිච්චි කරලා නැත්තම්, මගෙන් ගත්ත card balance එකම තාම තියෙනවනම්, මම කිසිම additional fee එකක් නැතුව අලුත් Master card එකක් ඒ balance එකට issue කරන්නම්.
    ------ Post added on Jan 1, 2022 at 11:28 AM