ඔබත් දැනුවත් වන්න......

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Very good. Digatama liyanna! :yes:
    Conditioner danne nathuwa Shampoo witharak dammama sorry wenawada?

    ehema wenne ne but
    conditioner danmoth wadath hoday konde dry wena eken welekenwa saha hoda look ekak wenawa. ea wagema hair eke healthy pattatath hoday
    :yes::yes: tnx sachii
    11.gif


    ඒවගේම conditioner නිසා කොණ්ඩෙ දීප්තිමත් බව වැඩිවෙනවා වගේම, හිසකෙස් වලට පෝෂණය ද, ශක්තිමත් බවද වැඩිකරනවා, කොණ්ඩෙ පීරන්නත් ලේසි වෙනව වගේම හිසකෙස් අග පැලෙන එකත් අඩුවෙනවා :)
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    තෑන්ක්ස් දැනුවත් කරාට......

    මට තාම ප්‍රශ්ණයක් නෑ...කොන්ඩේ කොටට කපනවා නේ...:rolleyes:
    කොන්​ඩේ වවන්ඩ හිතුනොත් මොනා හරි අහන්නම්කෝ :P


     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අපිනම් ගොඩා..........ක් හිතනවා..:rolleyes::P:P:P
    :lol::lol::lol::lol:
    Thanks for sharing agresha..
    ;)
    කට්ටියට වැදගත් වෙයි ත්‍රේඩ් එක. හැබැයි ඉතින් ඕව කරද්දි කචල් වෙන්නෙ නැති විදියට කරන එකයි හොඳ. නැත්තම් ඉතින් තියෙන ලස්සනත් නැතිවෙන්න පුළුවන් හරියට නොදැන ‍කරන්න ගිහින්. බොහෝමත් ම ස්තූතියි.
    ඒක ඇත්ත.......මාලි අයියත් try කරල බලන්නකෝ :P........
    ස්තූතියි....:)
     
    Last edited: