Auto Vision මෝටර් ශෝ pics..

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    dsc02888.jpg
    මේ porsche cayenne එකක් නේද:rolleyes:
    අර කියපු ඒවගේ ෆොටෝ ටිකකුත් අප් කරපිය:growl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපෝ ඒවා දැම්මොත් බෑන් වෙන සයිස් එකක් තියෙන්නේ :lol:
    එහෙම කරන්න එපා අපිට ඔන්ලයින්වත් බලන්න පින හදලා දියන්:P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මේ porsche cayenne එකක් නේද:rolleyes:
    අර කියපු ඒවගේ ෆොටෝ ටිකකුත් අප් කරපිය:growl:
    ඔව් බන් ලොවෙත් නෑ.දෙන්නම් දෙන්නම්:rofl::rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හ්ම්ම්.....:dull:
    කෑල්ලට හොරෙන් බලන්න ගිහින් මාට්ටු :baffled:
    මට හොරෙන් බලන්නේ නැතුව කෙලින්ම බලන්න කිව්වා :dull:
    :lol:

    යස වැඩේ තොට.:frown: දාපියකෝ අපිටත් බලන්න:baffled:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මේ porsche cayenne එකක් නේද:rolleyes:
    අර කියපු ඒවගේ ෆොටෝ ටිකකුත් අප් කරපිය:growl:

    කැම් එක ගෙදර බන්...
    මම මේ clz ගිහින් ;) අද මැත්ස් සර් නැහැ.. කෑල්ලට ඉලව වෙන්නේ 4.30 ට.. එතකන් මම office එකට ආවා :love:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    කැම් එක ගෙදර බන්...
    මම මේ clz ගිහින් ;) අද මැත්ස් සර් නැහැ.. කෑල්ලට ඉලව වෙන්නේ 4.30 ට.. එතකන් මම office එකට ආවා :love:
    ගෙදර ගිය ගමන් පළමුව ඒ වැඩේ කරපන්:growl: