Auto Vision මෝටර් ශෝ pics..

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මමත් ඊයෙ ගියා බන්...:dull:
    එච්චර ගතියක් නම් නැහැ ,

    උබ ඒක ඇතුලෙ අර හිටපු කෑලි ටික දැක්කද :love::love:

    අම්මෝ මම මමත් හොරාට පින්තූර ඒවාගේනම් ගැහුවා :lol: :lol:

    මුන් කෙල්ලෙකුට රස්සාවවත් කරන්න දෙන්නෙ නෑ :angry::angry::P
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අප්පට සිරි බලන්න ගියාම මුන් එකෙක්වත් මෝටර් ෂෝ එක බලලා නෑ. කෑලි ෂෝ එක බලලා තියෙන්නේ වනචර හැත්ත.. :angry: මෙ කාගාව හරි තියෙනවනමි අර කෙල්ලන්ගේ පොටෝ අප් පාරක් දාපල්ලා... :P :P
     

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    මචන් අර පෙට්ට්‍රල් වලිනුයි විදුලියෙනුයි දුවන කාර් එකේ නම මොකද්ද?