Mobitel & SLT අමු කුණුවකි...

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Mobitel & SLT අමු කුණුවකි...

    මොබිටෙල්
    ------------------------------------

    I'm Sri Lanka
    කියාගෙන විකු-නානවා කිවොත් හරි.. හරියට සර්විස් එකක් නෑ. මන් ගත්තු දවස් වල තිබ්බා ෆාස්ට් :love: 420-320 තිබ්බා. ඒත් දෙන්නම් සත පහකට වැඩක් නෑ. 100-30. දවස් දෙකකක් එළකිරි ලොඅඩ් වෙන්නෙත් නෑ. ඖටෝ ඩ්ස්කනක්ට් වෙනවා.:angry:

    ශ්‍රී.ල.ටේ.
    --------------------------------------

    ඒකත් කියන්ඩම ඕනි නෑ ඔචරම තමා. ස්ක්ය්පේ පාවිචි කරන්න බෑ (මොබිටෙල් එකෙත් එහෙමයි)...:angry:

    කස්ටිය මොක්කක්ද කියන්නේ මේ ගැන ?
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිරාවටම.මගෙ ඩොන්ගල් එක මම කියලා ඩිස්කනෙක්ට් කර ගත්තා. මුන්ට කිව්වා ස්ලෝ කියලා. සත පහකට ගනන් ගත්තේ නෑ. කනෙක්ෂන් එක ඩිස්. කරලා ඩාලොග් එකක් ගත්තා. දැන් උන්ගේ හොඳයි
     
    uishara

    Active member
  • Jul 2, 2008
    1,109
    12
    38
    39
    seeduwa
    apinam airtel
    menna speed 1
    1200881467.png
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    සිරාවටම.මගෙ ඩොන්ගල් එක මම කියලා ඩිස්කනෙක්ට් කර ගත්තා. මුන්ට කිව්වා ස්ලෝ කියලා. සත පහකට ගනන් ගත්තේ නෑ. කනෙක්ෂන් එක ඩිස්. කරලා ඩාලොග් එකක් ගත්තා. දැන් උන්ගේ හොඳයි

    මන් කියලා කියලා එපා වෙලා ඉන්නවා. ටි.ර.සි. එකටවත් කියන්ඩ ඕනා

    අපි නම් ඩයලොග්

    හොඳයි උන්ගේ සර්විස්

    mang nam mobitel use karan naa

    ගොඩක් හොඳයි.

    man airtel

    ඒකත් ඔච්චරයි

    Kiyala wadak naa.....:angry:
    කුණු මොබිටල් බංග වේවා .:angry::angry::angry::angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    pissuda ban maath use karanne mobitel thamai ... mama dawasema online inne..discon wenne nane ? :oo: speed uth patta ne ? :rolleyes: umba koheda inne ? mama ude indala film 5k down karane ban ? :eek:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    pissuda ban maath use karanne mobitel thamai ... mama dawasema online inne..discon wenne nane ? :oo: speed uth patta ne ? :rolleyes: umba koheda inne ? mama ude indala film 5k down karane ban ? :eek:

    aiyo.. umbe pethe users la adu ethi... speed eken man anathaii.. udeta enawa pana kadagena.. dawal weddi ne..

    1200885371.png

    menna I'm Sri Lanka.. meriyallaaa
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    pissuda ban maath use karanne mobitel thamai ... mama dawasema online inne..discon wenne nane ? :oo: speed uth patta ne ? :rolleyes: umba koheda inne ? mama ude indala film 5k down karane ban ? :eek:
    උඹලගේ පැත්තේ උඹ හැර මොකාද බං 3G යූස් කරන්නේ:lol: