කෙල්ලොන්ගෙ ජොලි කතා

namila007

Well-known member
  • Mar 3, 2007
    3,771
    235
    63
    Kcity
    අපේ ටීච කෙනෙක් හිටියා.....ඉගැන්වුවෙත් සිංහල මාධ්‍ය පන්ති වලට.....හැබැයි ඉංග්‍රීසි කෑලි දාන්න ගිහින් අනාගන්නවා......දවසක් ඉතින් ඔන්න උදෙන්ම මේ මිස් ගෙ පීරියඩ් එක ලු......ළමයි නිදිමතේ පුටු උඩ නිදි,.....

    ටීචරුත් පන්තියට ආවා කළින්ම. දැන් පොත් ඔක්කොම ඇරගෙන කට්ටිය පාඩමට ලෑස්ති වෙනවා......

    ටීචරුත් එක පාරටම ළමයිගෙන අහනවා,

    "Girls, where did we stop last night???"

    ඉගෙන ගත්තා කෝක වෙතත් ළමයිගෙ නිදිමත ගතිය නම් ගියා ලු!

    :oo::baffled::shocked::shocked::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    scoobyy

    Junior member
  • May 26, 2007
    663
    21
    18
    Gedara
    සික්කට ගැයූ කවි
    :love::love::love::love::love::love:
    කෙල්ලන්ට ආල
    පෙන්නයි සෑම කාල
    හරිම මනමාල
    නාකියෙක් සිකුරිටී රාළ

    ගේට්ටුව පසෙකින්නේ
    අභිමානා සේ ය ඉන්නේ
    කෙල්ලෝ දකින්නේ
    කන්න වාගෙයි ඌ බලන්නේ

    ඌ ගොබ්බ යකෙකී
    මහ පල් බූරු රජෙකි
    කෙල්ලො ඇඹලයෙකි
    කියන්නට දේ තවත් වෙද සකි

    පොල් හඩ්ඩ රාළේ
    මෙ අබුද්දස්ස කාලේ
    කෙල්ලන්ට දෑලේ
    ඉන්න දීපන් නොවී ආ
    ලේ

    Meka maru...:)
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    අපේ ඩ්‍රයිවරයා ගැන මම කියලා තියෙනවනෙ. මේක්ත් උගෙ රස කතාවක්. ඒ මගේ ඒ ලෙවල් ඉවර වෙච්චි දවස. මාර ආතල්, ආයෙ කියලා වැඩක් නැති වෙන්ඩ ආතල්. ඇයි ඉතින් ඒ ලෙවල් ඉවරනෙ. මම ගෙදර එන මග හිටියෙ.
    :D:D
    අපේ ඩ්‍රයිවරුත් පාරෙ යන කෙල්ලොට වෙට්ටු දදා යනවා. ඒ අස්සෙ මල් සින්දු දාලා මල කරච්චලේ....මගේ ipod එක පාවිච්චි කරන්න බැරි නිසා මටත් ටිකක් මල පැන්නත් මිනිහගෙ ආසාවනෙ කියලා සද්ද නැතුව හිටිය. (ipod කිව්වට ඒක sony එකක්....ඒත් මොකෝ, සින්දු ඇහෙනවනම් එච්චරනෙ!)
    :frown::frown:
    බැරිම තැන මම කිව්වා,

    "වැඩක් නෑ ප්‍රසන්න*!! තමුසෙ කෙල්ලොට වෙට්ටු දදා යනවා, කිසි ආතල් එකක් නෑ....කොල්ලොට් ඇල්ලුවනම් මොකද!" කියලා.(false name)

    මූට තේරිලා නෑ මම ආතල් එකට කිව්වෙ කියලා. ඔන්න එක පාරටම අපි පටු පාරකින් යද්දි, මෙන්න මූ හායි ගාලා ගිහින් කොල්ලො රොත්තකට වෑන් එක කපලා හෝන් එකත් ගැහුවනෙ!!!

    මුගෙ අවාසනාවට වෑන් එක ටින්ටඩ් ග්ලාස්....මාව උන්ට පෙනුනෙත් නෑ. කොල්ලෙක් ඇවිත් කොල්ලො ගොඩකට වෙට්ටු දැම්මම ඉතින්......:rolleyes::sorry::sorry:

    මොනවා කරන්නද, උනුත් හොඳ කතා ටිකක් කිව්ව. පව් හැබැයි අපේ ඩ්‍රයිවර් කාරයා සෑහෙන්න බයිට් වුනා.....මම එදා හවස කිව්ව,

    "කමක් නෑ ප්‍රසන්න, කෙල්ලොටම වෙට්ටු දාන්න..." කියලා....:lol::lol:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    පැටියා;9614729 said:
    :oo::P:lol:

    joly katha witharada :P lesbi katha nadda :lol:
    8.gif
    8.gif

    මිස්ගේ පීරියඩ් එක නිසා මිස්ට හරි අමාරු ඇති නේද ලොල්... :lol::lol::lol:

    :lol::lol:

    ෆට්ටම ටෝක් එක බන්...රෙප් දෙන්න වටිනව...:rofl:

    :lol::lol::lol: kafir 1k wath awe nadda ??

    නෑ බන්... ඒකේ අනික් පෑත්ත ඈවිත් තියෙන්නේ...
    :rofl:
    මම මෙච්චර දවසක් නම් කෙල්ලෝ boring කියලා හිතුවේ නෑ. ඒත් දැන් මේ කතා ටික කියවද්දි නම් එහෙම හිතෙනවා...:lol:
    :lol::lol::rofl:

    සිරාවට...
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    අපේ ටීච කෙනෙක් හිටියා.....ඉගැන්වුවෙත් සිංහල මාධ්‍ය පන්ති වලට.....හැබැයි ඉංග්‍රීසි කෑලි දාන්න ගිහින් අනාගන්නවා......දවසක් ඉතින් ඔන්න උදෙන්ම මේ මිස් ගෙ පීරියඩ් එක ලු......ළමයි නිදිමතේ පුටු උඩ නිදි,.....

    ටීචරුත් පන්තියට ආවා කළින්ම. දැන් පොත් ඔක්කොම ඇරගෙන කට්ටිය පාඩමට ලෑස්ති වෙනවා......

    ටීචරුත් එක පාරටම ළමයිගෙන අහනවා,

    "Girls, where did we stop last night???"

    ඉගෙන ගත්තා කෝක වෙතත් ළමයිගෙ නිදිමත ගතිය නම් ගියා ලු!

    :oo::baffled::shocked::shocked::lol::lol:
    :lol::lol::lol::P
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    අපේ ඩ්‍රයිවරයා ගැන මම කියලා තියෙනවනෙ. මේක්ත් උගෙ රස කතාවක්. ඒ මගේ ඒ ලෙවල් ඉවර වෙච්චි දවස. මාර ආතල්, ආයෙ කියලා වැඩක් නැති වෙන්ඩ ආතල්. ඇයි ඉතින් ඒ ලෙවල් ඉවරනෙ. මම ගෙදර එන මග හිටියෙ.
    :D:D
    අපේ ඩ්‍රයිවරුත් පාරෙ යන කෙල්ලොට වෙට්ටු දදා යනවා. ඒ අස්සෙ මල් සින්දු දාලා මල කරච්චලේ....මගේ ipod එක පාවිච්චි කරන්න බැරි නිසා මටත් ටිකක් මල පැන්නත් මිනිහගෙ ආසාවනෙ කියලා සද්ද නැතුව හිටිය. (ipod කිව්වට ඒක sony එකක්....ඒත් මොකෝ, සින්දු ඇහෙනවනම් එච්චරනෙ!)
    :frown::frown:
    බැරිම තැන මම කිව්වා,

    "වැඩක් නෑ ප්‍රසන්න*!! තමුසෙ කෙල්ලොට වෙට්ටු දදා යනවා, කිසි ආතල් එකක් නෑ....කොල්ලොට් ඇල්ලුවනම් මොකද!" කියලා.(false name)

    මූට තේරිලා නෑ මම ආතල් එකට කිව්වෙ කියලා. ඔන්න එක පාරටම අපි පටු පාරකින් යද්දි, මෙන්න මූ හායි ගාලා ගිහින් කොල්ලො රොත්තකට වෑන් එක කපලා හෝන් එකත් ගැහුවනෙ!!!

    මුගෙ අවාසනාවට වෑන් එක ටින්ටඩ් ග්ලාස්....මාව උන්ට පෙනුනෙත් නෑ. කොල්ලෙක් ඇවිත් කොල්ලො ගොඩකට වෙට්ටු දැම්මම ඉතින්......:rolleyes::sorry::sorry:

    මොනවා කරන්නද, උනුත් හොඳ කතා ටිකක් කිව්ව. පව් හැබැයි අපේ ඩ්‍රයිවර් කාරයා සෑහෙන්න බයිට් වුනා.....මම එදා හවස කිව්ව,

    "කමක් නෑ ප්‍රසන්න, කෙල්ලොටම වෙට්ටු දාන්න..." කියලා....:lol::lol:

    Sony Ipod බුහාහා! :rofl: :P
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    කොලු උණ, ආදර උණ වගේ හැම උණක්ම කෙල්ලොගෙ උත්සන්න වෙන්නෙ 9-10 වසර වලදියි. ඉතින් මේ වයස් වල කෙල්ලො දෙන්නෙක් දාගත්ත බුද්ධිමත් කොලු යාලුවො දෙන්නෙක් මටත් හිටියා. උන්ගෙ කෙල්ලොත් මම අඳුරනවා. නංගිලා දෙන්නෙක්. මාත් ඉතින් ඒ පෙම් පළහිලව් වලට හිටු කියලා සප් එක දෙනවා.

    එදා මහ මූසල දවසක්. මහ චාටර් දවසක්. කොහොම හරි මම ඔහේ ඉස්කෝලෙ ඇවිද ඇවිද ඉඳිද්දි මගේ යාළුවෙක්ගෙ කෙල්ලට හෙන upset එකක්! එයා කාටහරි ඕනෑවට වඩා එස් එම් එස් යවනවයි කියලා ගෙදරට මාට්ටු. හොඳ වෙලාවට කෙල්ලගෙ අම්මට ෆෝන් වැඩ සත පහකට බැහැ. ඉතින් තාත්ත සෙනසුරාදට ගෙදර එනකන් අම්ම බලන් ඉන්නෙ කෙල්ලගෙ ෆෝන් එකේ හොරය අල්ලන්න.

    "අනේ අක්කි ඔයාට බැරිද සජිත් ගෙන් සිම් එක ගන්න? අනේ.....නැත්තන් එයා කතා කලොත් ඉවරනෙ!"
    "ඉතින් නංගි එයාට ෆෝන් එක නොගෙන ඉන්න පුලුවන් නෙ"
    "අම්මෝ බෑ. එතකොට අම්ම දැනගනීවි හොරයක් තියෙනවයි කියලා"
    කොහොමෙන් හරි පෙම් පළහිලව්වෙ වැඩේ මගේ ඇඟට වැටුන.

    පහුවදා උදෙන්ම සජිත් ගෙන් කෝල් එකක්.
    "ඒයි සුප්පා.....මම ගෙදර ඉස්සරහ ඉන්නෙ...."
    "මෙතනට එන්න එපා ඕයි!!! මම අම්මට මොනවද කියන්නෙ!?"
    "එහෙනම් කොහෙටද යන්න ඕනෙ?"
    "හ්ම්......පීසා හට් එක ගාව ඉන්න..."
    මාත් දනි පනි ගාලා ඇඳගෙන ගියා. මේ හරකා පිසා හට් එක ඇතුලෙ. ඒකෙ අය්ය අහනව "මල්ලි මොනවත් ඕඩරි කරන්නෙ නැද්ද?" ඇත්තනෙ......පීසා හට් ගියොත් මොනවහරි ගන්නත් එපායැ.

    මට මළ පැන්න. ෆෝන් එක අරගෙන, "මෙහෙ එනව මෝඩයො! ඔතන හිටියොත් අපිට කන්නත් වෙනවා!"

    කොහොම හරි කොල්ල ෆෝන් එක දුන්නයි කියමුකො.

    ඊට පස්සෙ වුන දේවල් හෙට!
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ඔයත් නිකන් සිරසෙගිය රන් දෙපැය වගේනේ...