::::: Share Market Investors Club @ EK :::::

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පැටියා;9633482 said:
    මචං මට ඔය ගැන දැනුමක් නෑ. මම නෙවෙයි කොටස් ගත්තෙ.
    අවුරුද්දකට සැරයක් චෙක් එකක් නම් එනව මචං. :rolleyes:
    කොටස් හිමිකරු ජීවතුන් අතර නැත්නම් මොකද වෙන්නෙ? කොටස් රාජසන්තක වෙනවද? :dull:

    කියක් විතරද චෙක් ඒක එන්නේ...:D:D
    අහ්..එහෙම එකක් ගැන නම් දන්නේ නෑ මචන්..:no::no:
    මම අහල කියන්නම්..දන්න කෙනෙක් ඉන්නවා නම් උඹට උත්තරයක්‌ දෙයි....:):)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පැටියා;9633482 said:
    මචං මට ඔය ගැන දැනුමක් නෑ. මම නෙවෙයි කොටස් ගත්තෙ.
    අවුරුද්දකට සැරයක් චෙක් එකක් නම් එනව මචං. :rolleyes:
    කොටස් හිමිකරු ජීවතුන් අතර නැත්නම් මොකද වෙන්නෙ? කොටස් රාජසන්තක වෙනවද? :dull:

    hmmmm.....eka nam hariyatama kiyanna danne na machan....mama hithanne pawle ayata hadaaganna puluwan athi....habai ithin tikak rasthiyadu wenna wei....Share certificate1k da danne na arana thiyenne.....ehemath ganna puluwan account daanne nathuwa.....ehemanm lesiyen maru karaganna puluwan wei......auruddata sarayak enne Laabansha.....eka nam podi ganak enawa aththe...
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    mamat damma 3000k eke....ow aduma gana nam 2000i eth ayi eta wada danna epa kiwwe....? share1k 5rupees nisa mama ithin onna ohe dala damma.....oketh ithin illana gaana labena 1k naa....

    ඔව් බං..ඒක නම් ඇත්ත..ඉල්ලන ගාන දෙන්නේ නෑ නේ..මමත් 3000 ක් දාන්න ඉන්නේ..හෙට වගේ දානවා...:D:D
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඔව් බං..ඒක නම් ඇත්ත..ඉල්ලන ගාන දෙන්නේ නෑ නේ..මමත් 3000 ක් දාන්න ඉන්නේ..හෙට වගේ දානවා...:D:D

    ela....IPO 1k nisa keeyakin hari wadi wenawa misak adu wen naane bn....eka nisa aulak naa....
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ela....IPO 1k nisa keeyakin hari wadi wenawa misak adu wen naane bn....eka nisa aulak naa....

    ඔව් හැබැයි..ඒත් ඉතින් 1000 ක් වත් හම්බවුනොත් හොඳයි බං..එලියට දාද්දි 10 ක් වගේ වෙයිද ඕක...:rolleyes::rolleyes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    ඔව් හැබැයි..ඒත් ඉතින් 1000 ක් වත් හම්බවුනොත් හොඳයි බං..එලියට දාද්දි 10 ක් වගේ වෙයිද ඕක...:rolleyes::rolleyes:

    kattiya kiyanne 8k 10k wei kiyala thamai....eth kohoma weida danne na....Pan asian power kiyala ekak damma mathakada 3/= gaane eka thama 5i ganak yanne...a wage cha weida danneth naa.....habai meka ekata wadiya nam hodai...Hydro power(HPFL) ekath megollongemalu ne...eka nisa 8k-10k wage ganakata yai kiyala hithanna puluwan
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla

    ඔව් හැබැයි..ඒත් ඉතින් 1000 ක් වත් හම්බවුනොත් හොඳයි බං..එලියට දාද්දි 10 ක් වගේ වෙයිද ඕක...:rolleyes::rolleyes:

    උපරිම 8 වගෙ වෙයි . 100% වර්දනයක් බලපොරොත්තු වෙන්න අමරුයි.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    kattiya kiyanne 8k 10k wei kiyala thamai....eth kohoma weida danne na....Pan asian power kiyala ekak damma mathakada 3/= gaane eka thama 5i ganak yanne...a wage cha weida danneth naa.....habai meka ekata wadiya nam hodai...Hydro power(HPFL) ekath megollongemalu ne...eka nisa 8k-10k wage ganakata yai kiyala hithanna puluwan

    දාන ගානම සෙට් වුනොත් හොඳයි..නැත්තම් වැඩක් නෑ බං...:no::no:

    උපරිම 8 වගෙ වෙයි . 100% වර්දනයක් බලපොරොත්තු වෙන්න අමරුයි.

    8 ක් වුනත් අවුලක් නෑ..දාන ගානම හම්බවුනොත්...:):)
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    දාන ගානම සෙට් වුනොත් හොඳයි..නැත්තම් වැඩක් නෑ බං...:no::no:

    8 ක් වුනත් අවුලක් නෑ..දාන ගානම හම්බවුනොත්...:):)

    6-7 අතර තමා මචන් . සමර විට ශත 50 විතරක් උඩයන්නත් පුලුවන්. දැක්කනේ PAP. දුන්නේ 3.00 උපරිම ගියේ 5.00 දැන් 3.70 :sorry::(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    IPO eken stocks ganna CDS account ekak oneda ban?? IPO stocks gannae kohmada tikak kiyala dennako...

    ඔව් මචන්..CDS එකක් ඕනේ..එකවුන්ට් ඒක ඕපන් කලාට පස්සේ උඹේ බ්‍රෝකර් කම්පැනි ඒකෙන් ෆෝර්ම්ස් අරන් IPO වලට ඉල්ලන්න පුළුවන්..උඹ ඉල්ලන ගානට හරි යන චෙක් එකක් එක්ක ෆෝර්ම් ඒක දුන්නම හරි බ්‍රෝකර් කම්පැනිඑකට...:D:D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    IPO eken stocks ganna CDS account ekak oneda ban?? IPO stocks gannae kohmada tikak kiyala dennako...

    from 2011 u need a CDS account mach. dnt worry ubata kiyakwath cost wenne na.cse.lk 1n member firm walin broker firm 1k select karala eyalage company site 1n form fill karala yawanna.wth copy of id n addess proving bill bill should b within 3months macho .ube name 1ta bill 1k natnam parents ge name 1ta 1k yawana bt with copy f birth certificate.ita passe advisor kenek appoint karai .help 1kuth dennamjust read some forums macho dnt do blind followings.:Dhappy trading

    for reading purposes stockinfo.lk , investors.lk
    fb pages cse gossip,cse forum,
    bloomberg
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    දාන ගානම සෙට් වුනොත් හොඳයි..නැත්තම් වැඩක් නෑ බං...:no::no:

    8 ක් වුනත් අවුලක් නෑ..දාන ගානම හම්බවුනොත්...:):)

    6-7 අතර තමා මචන් . සමර විට ශත 50 විතරක් උඩයන්නත් පුලුවන්. දැක්කනේ PAP. දුන්නේ 3.00 උපරිම ගියේ 5.00 දැන් 3.70 :sorry::(

    :yes::yes::yes::yes: