පැටියා;9633482 said:මචං මට ඔය ගැන දැනුමක් නෑ. මම නෙවෙයි කොටස් ගත්තෙ.
අවුරුද්දකට සැරයක් චෙක් එකක් නම් එනව මචං.
කොටස් හිමිකරු ජීවතුන් අතර නැත්නම් මොකද වෙන්නෙ? කොටස් රාජසන්තක වෙනවද?![]()
කියක් විතරද චෙක් ඒක එන්නේ...


අහ්..එහෙම එකක් ගැන නම් දන්නේ නෑ මචන්..


මම අහල කියන්නම්..දන්න කෙනෙක් ඉන්නවා නම් උඹට උත්තරයක් දෙයි....








