balu patiyekuta daanna lassana namak kiyannako.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :growl:යකෝ ඔය නම් දෙකම එක නේ:rofl: කොහොමද හදුනා ගන්නේ :P
    ඒකියන්නෙ උඹට තියෙනෙ ප්‍රශ්නෙම බලුපැටියත් එනවා නේද ? ඒකත් අවුලක් තමයි.. :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :growl:අනේ මගේ කට :dull: කියන්නේ නෑ මම ප්‍රශ්නෙ උබට :frown::rofl::P
    උඹට ඕකටත් වැඩිය ප්‍රශ්න තියෙන්වද ? නොකියා ඉන්න තරමටම තමයි හොඳ. :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පල පල පොලා මව අවුසනේ නැතුව :rofl::Pඇය් යකෝ ලංකාවේ උන්ට වෙන ප්‍රශ්න නැතුවටද :dull::rofl:
    වෙන ප්‍රශ්න නං ඕනෙ තරං තියෙනවා හැබැයි ඔය ප්‍රශ්නෙ නං නෑ.
    ඔය මොන ප්‍රශ්නයක් වත් එන්නෙ නෑ උඹ මගේ නම බ්ල්ලන්ට දාන්න යන්නෙ ගියෙ නැත්තං :P
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    සෙබෙස්තියන් පෙරෙරා හොද නැද්ද.......එහෙමත් නැත්තන් කලම්බූ 07 කුක්කෙක් නම් රනිල් වික්‍රමසින්හ කියලා දාපන්, බෙන්තර ගගේන් එහා එකෙක්නම් රාජපක්ෂලාගෙ කියලා ඔය මොකක් හරි වලව්කාර නමක් දාපන්.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සෙබෙස්තියන් පෙරෙරා හොද නැද්ද.......එහෙමත් නැත්තන් කලම්බූ 07 කුක්කෙක් නම් රනිල් වික්‍රමසින්හ කියලා දාපන්, බෙන්තර ගගේන් එහා එකෙක්නම් රාජපක්ෂලාගෙ කියලා ඔය මොකක් හරි වලව්කාර නමක් දාපන්.......
    නැත්තං ඔය දෙකම අහුවෙන්න carlton කියලා දාපං ! :D
     
    වෙන ප්‍රශ්න නං ඕනෙ තරං තියෙනවා හැබැයි ඔය ප්‍රශ්නෙ නං නෑ.
    ඔය මොන ප්‍රශ්නයක් වත් එන්නෙ නෑ උඹ මගේ නම බ්ල්ලන්ට දාන්න යන්නෙ ගියෙ නැත්තං :P
    බිල්ලට දෙන්න උබ කුකුලෙක් ද බන් මම බල්ලට දෙන්න නේ ගියේ.:rofl:
    වරදක් උන නම් sorry හොදේ :P
    මම යනවා බන් නිදිය ගන්න :dull: