කියන්න බෑ මං මේ ලගදිත් දැක්කා එතනින් කිකිලියෙක් එනව :lol: ඒ කොහෙන්ද බන්..........:frown::rofl:
BLACK MONEY Member Jul 28, 2010 8,832 423 0 36 වැලිකඩ Mar 16, 2011 #21 Gouken said: කියන්න බෑ මං මේ ලගදිත් දැක්කා එතනින් කිකිලියෙක් එනව Click to expand... ඒ කොහෙන්ද බන්..........
Gouken said: කියන්න බෑ මං මේ ලගදිත් දැක්කා එතනින් කිකිලියෙක් එනව Click to expand... ඒ කොහෙන්ද බන්..........
ms48mail Well-known member Jan 11, 2010 11,647 964 113 කැළණි මිටියාවතේ Mar 16, 2011 #22 මම හිතන්නේ පලවෙනියට කිකිළියෙක් කියලා ඌ දිවී ලිංගික වෙන්න ඇති (එතකොට කිකිළීයෙක් වෙනවද)
DX- Well-known member Mar 21, 2010 1,947 979 113 Cyber Space Mar 16, 2011 #23 මුලින්ම ආවෙ කුකුලා..... කුකුලා මවලා පස්සෙ තමා කිකිලි මැව්වෙ.... පස්සෙ උන් තහනම් කුඹුරෙ වි ඇහිදන් කාලා කිකිලිට අන්තිමට බිත්තරයක් දාන්න උනා..... ඕන් එහෙම තමයි උනෙ...
මුලින්ම ආවෙ කුකුලා..... කුකුලා මවලා පස්සෙ තමා කිකිලි මැව්වෙ.... පස්සෙ උන් තහනම් කුඹුරෙ වි ඇහිදන් කාලා කිකිලිට අන්තිමට බිත්තරයක් දාන්න උනා..... ඕන් එහෙම තමයි උනෙ...
Gouken Member Nov 2, 2010 3,826 399 0 37 Melbourne, VIC Mar 16, 2011 #24 BLACK MONEY said: ඒ කොහෙන්ද බන්.......... Click to expand... අලි පු*න්
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Mar 16, 2011 #25 ඔය දෙකම වෙන්න කුකුලෙක් ඔන නේ මචං අම්මප මම ඔක අප්පු කරනවා එත් අපේ සියා නැති වෙලා අපේ අච්ච්ත් නැති වෙලා...අච්චි හිටියා නම් සියගේ කුකුල් ජිල්මට් ඔක්කොම කියනවා
ඔය දෙකම වෙන්න කුකුලෙක් ඔන නේ මචං අම්මප මම ඔක අප්පු කරනවා එත් අපේ සියා නැති වෙලා අපේ අච්ච්ත් නැති වෙලා...අච්චි හිටියා නම් සියගේ කුකුල් ජිල්මට් ඔක්කොම කියනවා
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Mar 16, 2011 #26 හිනා කාල මැරෙයිද යකෝ.......