+++ ජපානය~Winaasai +++

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ජාපානෙ දෙසගුනික විපර්යාස සිදුවෙලා ලු:rolleyes:
දැන් මාර හිතලයි කියන්නෙ :baffled:
 

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
Hillary clinton kiyana nisa thamai epaa kiyanna eththe :P (nikan dunnath hilarygen nam epa kiyanna ethi)
e gaenita pissu ,, :no:

wena kaata hari ahala balanna kiyanna wei wage..:nerd:
එකනම් ඇත්ත බන් හිලරි වගේ ගනියක් නිකන් දුන්නත් ගන්නේ කවුද ? ඒ අතින් ජපන්නු බුද්දිමත්
එකට sarah palin වගේ දෙනවා කිවුවනම් මම නම් පැනලා ගන්නේ :rofl::rofl::rofl:
0002013F.gif


 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එකනම් ඇත්ත බන් හිලරි වගේ ගනියක් නිකන් දුන්නත් ගන්නේ කවුද ? ඒ අතින් ජපන්නු බුද්දිමත්
එකට sarah palin වගේ දෙනවා කිවුවනම් මම නම් පැනලා ගන්නේ :rofl::rofl::rofl:
0002013F.gif


සිසිලන පද්ධතිය ගැනද උබලා කතාකරන්නෙ:rolleyes:
 

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
ඒක හරියට සිසිල් උනොත් හෝ ගාලා වතුර විදියි
හැබැයි ඉතින් හිලරි වගේ එකක් සිසිල් වුනත් වැඩක් නෑ වතුර ගලන්නේ නැති හින්දා
එකට sarah palin වගේ එකක් ෆෝරම් උනොත් නම් විදී නාන්නම:rofl::rofl::rofl::rofl:
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
හැබැයි ඉතින් හිලරි වගේ එකක් සිසිල් වුනත් වැඩක් නෑ වතුර ගලන්නේ නැති හින්දා
එකට sarah palin වගේ එකක් ෆෝරම් උනොත් නම් විදී නාන්නම:rofl::rofl::rofl::rofl:

ඒක නෙමෙයි කෝ මේකෙ Source ? >
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දැන් ඉතින් ජෙප්පො ටික කියයි මේක උනේ ෆොන්සේක හිරේ දාපු නිසා කියල
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    "අවි ගත්තෝ අවියෙන්ම නසී"
    කියලා කියමනක් අහල තියෙනවා නේද???
    එක Practically දැක ගන්න පුළුවන් මේ සිද්ධියෙන්...
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මම අහලා තියෙනවා ලෝකේ තියෙන සියලුම න්‍යශ්ඨික අවි වලින් මේ ලෝකය දෙසැරයක් විනාශ කරන්න පුලුවන් කියලා.....ඒ කියන්නේ මේ ලොකේ විනාශ කරන්න ස්වභාවික විපත්ම එන්න ඔනේ නෑ... දැනටමත් ලොකේ විනාශ වෙන දෙවල් මේ ලෝකෙ ඉන්න මිනිස්සු විසින්ම හදාගෙන ඉවරයි කියන එක තමයි....දැන් ඉතින් මේ වෙන දෙවල් වලින්ම ඒක පේනවානේ.........
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    hehe ochchara baya wenna epa bun.... thama jpn wala ain karala thiyenne 30km radius eken neh ...... they r still trying 2 cool it down...hopefully other countries will help them out :)