Sri lankan POLICE

[Viraj Ayya]

Active member
  • Oct 3, 2010
    219
    29
    28
    අම්මට සිරි, පොලීසියට එහෙම වෙඩි තියන්න පුලුවන්ද බන් >?

    ලක්ශ ගනන් ව්යදන් කරලා පොලිසියට තුවක්කු දිලා තියෙන්නෙ පස්ස කසන්නද, ඔන රටක නිතිය එකය්. වෙනත් රටවලට high speed chase cars දිල තියෙනවා පන්න පන්න ගහන්න
     
    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    ආයේ හෙලමට් නැතිව යන්නේ නැතිවෙන්නයි වෙඩි තියන්නේ:D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඉලක්කයට වෙඩි තියන්න බැරි එවුන් හිටියා නම් මැරෙන්නේ නැහැනේ බන්. බයික් එකක යද්දි ටයර් වලට වෙඩි තියන්න පුළුවන් නම් ඌ Shooter කෙනෙක්ම වෙන්න ඕනි. නවත්තන්නේ නැතිව ගිය එකයි මී හරකා....
    නීතිය තියෙන්නේ ඉස්සෙල්ලම අනතුරු ඇඟවීමේ වෙඩි දෙකක් තියන්න ඕනේ.. ඊට පස්සේ තමයි වදින්න වෙඩි තියන්නේ..
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මිනිස්සුන්ටද එහෙම නැත්තන් වාහනේ රෝද වලටද වෙඩි තියන්න පුළුවන් ???:oo:?
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    Appo oya lassanata wada karanne! :yes: Owata thama ape me buru Sinhalayo government ekata vote kare!! shooke! :yes: Ballo wage minissu hadana government ekkek innwa kiyala therenne nathhe ape ewen athatama ballo thama! :yes:

    attatama ape ponna sihayonge koda kadila....:growl::growl::growl:
    mun okkkoma aanduwata ayemath puka dunna....
    dan itin vidawapan....
    lankaawe ponna kalakanni hatta kawaddaaawath hadenna naha...:angry::angry::angry::angry:

    unta hama deema dawasa 2n 3n okkama amtaka wenwa ba....:lol::lol::lol::lol:

    api mahaloku සින්හලයෝ unane...:oo::oo:

    dam aanduwata puka demu...
     
    Feb 9, 2011
    175
    9
    0
    Samanyayen nam Ana nothaka dawanaya karana vehicle walata wedi thiyanawa..
    Bcoz Hadisi neethiya nisa..
    But manussa jiwithayak kiyala police ekata hithanna thibba..
    eth bari welawath u thrasthawasiyek nam what...?
    police eka nam sudda karala wadak ne unge hati dannawane.. eth neethiya dan thadai....
    dannawane ithin badu kageda kiyala...
    Helmet dapalla nathnam dada kapalla...wedi kannepa...
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    නීතිය තියෙන්නේ ඉස්සෙල්ලම අනතුරු ඇඟවීමේ වෙඩි දෙකක් තියන්න ඕනේ.. ඊට පස්සේ තමයි වදින්න වෙඩි තියන්නේ..

    මෙන්න බලපන් ඇත්ත නිව්ස් එක, වෙඩි තියලා තියෙන්නේ Army එකෙන්. මැරිලා තියෙන්නේ ආමි එකෙන් පැන්න අහිංසකයෙකුයි, අපරාධ වලට අවශ්‍යවෙල තියෙන තවත් අහිංසකයෙකුයි. මචං කවදාවත් වැරද්දක් නොකරපු එකෙක් පොලිසීයට බය වෙන්නේ නැහැ. හෙල්මට් නැතිව, ලයිෂන් නැතිව පැනලා යන්නේ නැහැ.

    Source : DailyMirror

    Tense situation follows Ahangama killing

    Friday, 18 March 2011 01:36

    By Supun Dias
    At least one person was killed and another seriously injured yesterday evening when army personnel at a checkpoint in Ahangama allegedly fired at a motorcycle which ignored an order to stop.
    Immediately after the incident, a police jeep was set on fire by a group of villagers in the Dikkumbura area in Ahangama who were angered by the killing.
    Southern Province DIG Kingsley Ekanayake said that the angry crowd had also thrown stones at policemen at the checkpoint.
    He said that no policemen were injured and the situation was under control with security being tightened in the area.
    DIG Ekanayake said that one of the victims was an army deserter and had succumbed to his injuries. The other victim (a deaf and dumb man) had been admitted to the Karapitiya Hospital and is now undergoing treatment in the intensive care unit.
    Earlier it had been reported that the second victim had also died, but he had revived after he was admitted to hospital and given oxygen. The dead man had been a resident of Dikkumbura and was wanted by the police in connection with several crimes. “When he was asked to stop the motorbike he did not stop thinking that we intended to arrest him.” Said DIG Ekanayake.
    A magisterial inquiry had been conducted into the incident.
     
    ඉතිං උඹනේ කිව්වේ පොලිකියෙන් වෙඩි තියලා කියල... :lol:
    වෙඩි තියන වෙලාවේ දැනගන්න බැහැනේ අහිංසකද.. අංගුලිමාලද කියලා.. මොකද මීට කලින් ඕන තරම් අහිංසකයෝ මැරිලා තියෙනවා ඔය විදිහහේ වැඩ නිසා.. නිහාල් සිල්වා මැරුනෙත් ඔහොම වෙඩි තියලා තමයි...
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මිනිස්සුන්ටද එහෙම නැත්තන් වාහනේ රෝද වලටද වෙඩි තියන්න පුළුවන් ???:oo:?

    වාහනේට හරි ටයර් වලට හරි මචං. කියල තියෙන්නේ හැකි අයුරින් අවම බලය පාවිච්චි කරලා සැක කාරයින්ව පණ පිටින් අත් අඩංගුවට ගන්න කියලා.

    මුලින්ම රබර් උන්ඩ වලින් වෙඩි තියන්න,
    වෙඩි තියන්න කලින් ෆයරින් ඔර්ඩර්ස් කියල දෙන්න කියලා තමයි නීතියේ තියෙන්නේ. ඒත් බන් බයික් එකකින් පැනල යන එකෙක්ට ෆයරින් ඔර්ඩර්ස් ඇහෙන එකක්යැ. වෙඩි තිබ්බට පස්සේ අධිකරණයට දැනුම් දෙන්නේ ෆයරින් ඔර්ඩර්ල් කියලා, මුලින් අහසට වෙඩි තියලා වාහනේ රෝද වලට ඉඅල්ක්ක කරලා වෙඩි තිබ්බයි කියලයි. නමුත් ඔහොම දේකදී වෙඩි වැදිලා මැරෙන එක තමයි බොහෝ දුරට වෙන්නේ.
     
    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    samanya neethiya hatiyata trafic police karayekta thuwakkuwak thiyan nawaththanna kiyannath ba , batten polla witarai tiyan inna puluwan man mail ekaka dakka widiyata. hadisi nithiya nisa tama okkoma
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ඉතිං උඹනේ කිව්වේ පොලිකියෙන් වෙඩි තියලා කියල... :lol:
    වෙඩි තියන වෙලාවේ දැනගන්න බැහැනේ අහිංසකද.. අංගුලිමාලද කියලා.. මොකද මීට කලින් ඕන තරම් අහිංසකයෝ මැරිලා තියෙනවා ඔය විදිහහේ වැඩ නිසා.. නිහාල් සිල්වා මැරුනෙත් ඔහොම වෙඩි තියලා තමයි...

    මේ News එකට එක අරන් තියෙන්නේ 100%ක්ම ඇත්ත කියන සයිට් එකකින් හින්දා Google එකේ සර්ච් එකක් දැම්මමයි DM එකේ නිව්ස් එක දැක්කේ. ඕනිම දෙයක් ගැන කෝණ දෙකකින් බලන්න පුළුවන්. Positive හා Negative විදියට. බාගෙට ඇරල තියෙන දොරකට බාගෙට වහලා තියෙන දොරක් කියලා කියන්නත් පුළුවන්නේ. ඊ නිව්ස් එක උන්ට වාසි වෙන විදියට Positive, Negative කියන එක තීරණය කරනවා. අද දෙරණ, දිණමින, දිවයින, ලංකාදීප ඔය කොයි එකත් එහෙමයි. ඇත්ත සිද්ධිය දැන ගන්න නම් ඉතින් තව ස‍යිට් කීපයක්ම බලන්න වෙනවා. Daily Mirror එකේ දාල තියෙන්නෙත් ඇත්තද කියලා කියන්න බැහැ.
     
    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    ආයේ හෙලමට් නැතිව යන්නේ නැතිවෙන්නයි වෙඩි තියන්නේ:D

    he he :D
    helmet nathiwa yanwata neethi dala tiyenne yana ekagema arakshawata. ekata policiyen unta wedith tiyenawa. etakota helmet nathiwa yana ekata wedi tiya tiya kiyanawa ado helmet noda giyama uba accident wela thuwala wei kiyala. kochchara hodaida lankan police :lol:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අම්මට සිරි, පොලීසියට එහෙම වෙඩි තියන්න පුලුවන්ද බන් >?

    ඒකනේ මචං.
    හෙල්මට් දාන්නේ අපේ ආරක්ෂාවට.
    ඒත් හෙල්මට් දැම්මෙ නෑ කියලා වෙඩි තියන එක වැරදියි

    :no::no::no::no:

    වෙඩිතියන්නෙ හෙල්මට් නොදා ගිහපු එකට නෙමෙයි මචන්. අණ නොතකා ධාවනය කරාම.
    වෙච්ච සිද්ධිය මම හෙලා දකිනව. නමුත් මේ වගේ නිව්ස් රිපෝර්ට් වල කසිකබල් අවලං කම මම මෙතනදි මතුකර දක්වන්න කැමතියි. මේ නිව්ස් එක දැක්ක ගමන් හිතෙන්නෙ "හෙල්මට් නැති වරදට වෙඩි තිබ්බ කියල" ඒක වැරදියි. "වෙඩි තිබ්බෙ අණ නොතකා ධාවනය කරාට" ඒකයි වඩා නිවැරදි.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,689
    2,495
    113
    Bevery Hills-90210
    මට නම් ඔය පොලිස්කාරයෝ පේන්ඩ බෑ බං.. මගෙ කිසිම ගරු සරුවක් නෑ ඔකුන්ට. කුණු කන හැත්ත. උන් හිතන්නේ යුනිෆෝම් ඇන්දාම තටු එනවා කියලා.. ලොක්කන්ට කඩේයන ගෝතයෝ
    :angry::angry::angry::angry::angry:
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo

    වෙඩිතියන්නෙ හෙල්මට් නොදා ගිහපු එකට නෙමෙයි මචන්. අණ නොතකා ධාවනය කරාම.
    වෙච්ච සිද්ධිය මම හෙලා දකිනව. නමුත් මේ වගේ නිව්ස් රිපෝර්ට් වල කසිකබල් අවලං කම මම මෙතනදි මතුකර දක්වන්න කැමතියි. මේ නිව්ස් එක දැක්ක ගමන් හිතෙන්නෙ "හෙල්මට් නැති වරදට වෙඩි තිබ්බ කියල" ඒක වැරදියි. "වෙඩි තිබ්බෙ අණ නොතකා ධාවනය කරාට" ඒකයි වඩා නිවැරදි.

    මාධ්‍ය සදාචාරය ගණිකා වෘත්තියේ යොදවනවා කියන්නේ ඔන්න ඕකට තමයි. ප්‍රවෘත්තිය බලන එකාට වක්‍රකාරයෙන් වෙනත් අදහසක් ඔලුවට රිංගවලා උන්ට ඕන මතය ගොඩ නගන ඊ නිව්ස් වගේම අයි.ටී.එන් , දිනමිණ වගේ මාධ්‍යයත් පිළිකුල් කළ යුතුයි.
     
    Last edited: