අම්මට සිරි, පොලීසියට එහෙම වෙඩි තියන්න පුලුවන්ද බන් >?
ලක්ශ ගනන් ව්යදන් කරලා පොලිසියට තුවක්කු දිලා තියෙන්නෙ පස්ස කසන්නද, ඔන රටක නිතිය එකය්. වෙනත් රටවලට high speed chase cars දිල තියෙනවා පන්න පන්න ගහන්න
අම්මට සිරි, පොලීසියට එහෙම වෙඩි තියන්න පුලුවන්ද බන් >?
නීතිය තියෙන්නේ ඉස්සෙල්ලම අනතුරු ඇඟවීමේ වෙඩි දෙකක් තියන්න ඕනේ.. ඊට පස්සේ තමයි වදින්න වෙඩි තියන්නේ..
ඉලක්කයට වෙඩි තියන්න බැරි එවුන් හිටියා නම් මැරෙන්නේ නැහැනේ බන්. බයික් එකක යද්දි ටයර් වලට වෙඩි තියන්න පුළුවන් නම් ඌ Shooter කෙනෙක්ම වෙන්න ඕනි. නවත්තන්නේ නැතිව ගිය එකයි මී හරකා....
Appo oya lassanata wada karanne!Owata thama ape me buru Sinhalayo government ekata vote kare!! shooke!
Ballo wage minissu hadana government ekkek innwa kiyala therenne nathhe ape ewen athatama ballo thama!
![]()













නීතිය තියෙන්නේ ඉස්සෙල්ලම අනතුරු ඇඟවීමේ වෙඩි දෙකක් තියන්න ඕනේ.. ඊට පස්සේ තමයි වදින්න වෙඩි තියන්නේ..
ඉතිං උඹනේ කිව්වේ පොලිකියෙන් වෙඩි තියලා කියල...මෙන්න බලපන් ඇත්ත නිව්ස් එක, වෙඩි තියලා තියෙන්නේ Army එකෙන්. මැරිලා තියෙන්නේ ආමි එකෙන් පැන්න අහිංසකයෙකුයි, අපරාධ වලට අවශ්යවෙල තියෙන තවත් අහිංසකයෙකුයි. මචං කවදාවත් වැරද්දක් නොකරපු එකෙක් පොලිසීයට බය වෙන්නේ නැහැ. හෙල්මට් නැතිව, ලයිෂන් නැතිව පැනලා යන්නේ නැහැ.
Source : DailyMirror
Tense situation follows Ahangama killing
Friday, 18 March 2011 01:36
By Supun Dias
At least one person was killed and another seriously injured yesterday evening when army personnel at a checkpoint in Ahangama allegedly fired at a motorcycle which ignored an order to stop.
Immediately after the incident, a police jeep was set on fire by a group of villagers in the Dikkumbura area in Ahangama who were angered by the killing.
Southern Province DIG Kingsley Ekanayake said that the angry crowd had also thrown stones at policemen at the checkpoint.
He said that no policemen were injured and the situation was under control with security being tightened in the area.
DIG Ekanayake said that one of the victims was an army deserter and had succumbed to his injuries. The other victim (a deaf and dumb man) had been admitted to the Karapitiya Hospital and is now undergoing treatment in the intensive care unit.
Earlier it had been reported that the second victim had also died, but he had revived after he was admitted to hospital and given oxygen. The dead man had been a resident of Dikkumbura and was wanted by the police in connection with several crimes. “When he was asked to stop the motorbike he did not stop thinking that we intended to arrest him.” Said DIG Ekanayake.
A magisterial inquiry had been conducted into the incident.

මිනිස්සුන්ටද එහෙම නැත්තන් වාහනේ රෝද වලටද වෙඩි තියන්න පුළුවන් ????
ඉතිං උඹනේ කිව්වේ පොලිකියෙන් වෙඩි තියලා කියල...
වෙඩි තියන වෙලාවේ දැනගන්න බැහැනේ අහිංසකද.. අංගුලිමාලද කියලා.. මොකද මීට කලින් ඕන තරම් අහිංසකයෝ මැරිලා තියෙනවා ඔය විදිහහේ වැඩ නිසා.. නිහාල් සිල්වා මැරුනෙත් ඔහොම වෙඩි තියලා තමයි...
ආයේ හෙලමට් නැතිව යන්නේ නැතිවෙන්නයි වෙඩි තියන්නේ![]()


අම්මට සිරි, පොලීසියට එහෙම වෙඩි තියන්න පුලුවන්ද බන් >?
ඒකනේ මචං.
හෙල්මට් දාන්නේ අපේ ආරක්ෂාවට.
ඒත් හෙල්මට් දැම්මෙ නෑ කියලා වෙඩි තියන එක වැරදියි
![]()





වෙඩිතියන්නෙ හෙල්මට් නොදා ගිහපු එකට නෙමෙයි මචන්. අණ නොතකා ධාවනය කරාම.
වෙච්ච සිද්ධිය මම හෙලා දකිනව. නමුත් මේ වගේ නිව්ස් රිපෝර්ට් වල කසිකබල් අවලං කම මම මෙතනදි මතුකර දක්වන්න කැමතියි. මේ නිව්ස් එක දැක්ක ගමන් හිතෙන්නෙ "හෙල්මට් නැති වරදට වෙඩි තිබ්බ කියල" ඒක වැරදියි. "වෙඩි තිබ්බෙ අණ නොතකා ධාවනය කරාට" ඒකයි වඩා නිවැරදි.