I will check with mods. But seems like a fake ID and used to insult Muslims.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
wow
okata mama agree ban...
mata awulak ne..lankawe inna muslims la gena...
eth ibala baluwath balal immabth gada suwada ekama thamai...

punchi pawula rattharan kiyala sinhalaya maka be wennama waakyayak le walata ma dunna ekkenk ewilla......
eka sinhayek ipadeddi,uuro 10k ipadenawa...oka thamai seen eka...
lankawe witharak newei sema ratakama..eka pawulakak ,aduma 5k 6k innawa...tawath hadanawa...
ithin mokoda idiriza..one day its gonna be a islam world!
then they rule the world!
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
hari mehema karapalla ehenam.ubala muslim ewunta banala eka thread ekak daapan .but unuth thread ekak dammahama ubalath kata aragena balan hitapan kaagahanne nathuwa.ethakota un apee buddahamata apahaasa unaa kiyala thread delete karanna request yawanna epa.mokada hamotama katha karanna aithiya tiyana nisa :angry::angry:
kathaawa sampuryenma weradiy machan
insult wenne kohomada discuss karama?
ona magulak weyan kiala kata aran,dena deyaka kaala inna eka newei machan,
loke diha balamu,rata diha balamu,wena dewal katha karamu.
:rolleyes:
 
  • Like
Reactions: chanaka chana

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    wow
    okata mama agree ban...
    mata awulak ne..lankawe inna muslims la gena...
    eth ibala baluwath balal immabth gada suwada ekama thamai...

    punchi pawula rattharan kiyala sinhalaya maka be wennama waakyayak le walata ma dunna ekkenk ewilla......
    eka sinhayek ipadeddi,uuro 10k ipadenawa...oka thamai seen eka...
    lankawe witharak newei sema ratakama..eka pawulakak ,aduma 5k 6k innawa...tawath hadanawa...
    ithin mokoda idiriza..one day its gonna be a islam world!
    then they rule the world!

    100% ture machan.. well said bro..

    2pq3tx5.jpg


    Mu Gena Balanna.. Adu gane Muta SRI LANKAN FLAG eka wath Daganna Bea.. Ithin Kiyanna Thiyenne Mu avajathakayek Kiyala Thamai..

    Hada Paluwai Eka Tharuwai thiyena Thenakata Palako.. Ah kiyanna beri Unane Eka Ratakawath Mun Ganne nea..

    mokada Ipaduna Maubimata Salakanne Nethi Munta Mona reteda ban idak thiyenne..



    Hithata Thiyena Duka Rajathuma Ponnayek Wima gena..
     
    • Like
    Reactions: IveyStyle

    Rafiya

    Member
    Mar 6, 2011
    608
    10
    0
    උන්ට පුලුවන් නම් බෞද්ද දර්ශනයට විරුද්දව ත්‍රෙඩ්ස් දාන්න කියපල්ලා..... එත් උන්ට එහෙම කරන්න තරම් හෙතු හොයාගන්න එක තමා අමාරු....... මෙච්චර කාලෙකට එලකිරි යේ බුද්දාගමේ එන මෙන්න මෙ හාථාව හරි අහවල් පාඨය නිසා හරි සමාජ අසාධාරනයක් වෙනව කියල ඔය අපිට බනිනවා , අපහාස කරනවා කියලා පුක උඩ දාගෙන කැගහන එවුන් එකෙක්වත් පෙන්නල දීලා නැ... පුලුවන් නම් එහෙම කරපල්ල .... එතකොට එගැන කතාකරමු..... නැතුව බොරුවට නිකන් අරහෙමයි මෙහෙමයි කිව්වා කියලා වැඩක් නැ නෙ....! අනික ලොකුවට කයිය ගහල අන්තිමට ප්‍රශ්නයක් ආවහම උත්තර දෙන්නතුව ෆේක් වලින් කුනුහරප වපුරල GT ට කියලා කොහොම හරි ඒ ත්‍රෙඩ් එකට කෙලවනවා.... අසරණ කමටනෙ ඉතින් එහෙම කරන්නෙ නෙද... ඕයි! :lol::lol::lol::lol:

    දැන් ඉතින් අහපල්ලා රහතන් වහන්සේලා උඩින් ගියේ ජෙට් එන්ජින් හයි කරන් ද කියලා.......


    budhagamata wiruddawa threads danna beri kama nemei muslims lata thiyenne budhdhagame weragdi hoya ganna beri ekath newey
    owwa dala mokatada agam athara beda ethi kara ganne kiyala hithalay ehema nokaranne
    denaganin
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    machan mama nam anumatha karanne ban elakiri ye me prashna one na! monada me nathi kunu godawal adagena! eeta passe okata randu wenawa anawashya dewal ne ban! mekata mewani threads dana eka nawaththamu me magin okkomalata hodin inna puluwan! mokada hama kenagema athin waradi wenawa! eka monama agamak unath! just be cool oya prashna adagena kisi wadak na!

    ඔක්කොමලට හොදින් ඉන්න පුලුවන් නෙ නෙද......? :lol::lol::lol: දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන හිටියහම නෙද......? අනික ඉතින් ජස්ට් බී කූල් නෙ නෙද........ අනෙ යකො...

    උන්ට පුලුවන් නම් බෞද්ද දර්ශනයට විරුද්දව ත්‍රෙඩ්ස් දාන්න කියපල්ලා..... එත් උන්ට එහෙම කරන්න තරම් හෙතු හොයාගන්න එක තමා අමාරු....... මෙච්චර කාලෙකට එලකිරි යේ බුද්දාගමේ එන මෙන්න මෙ හාථාව හරි අහවල් පාඨය නිසා හරි සමාජ අසාධාරනයක් වෙනව කියල ඔය අපිට බනිනවා , අපහාස කරනවා කියලා පුක උඩ දාගෙන කැගහන එවුන් එකෙක්වත් පෙන්නල දීලා නැ... පුලුවන් නම් එහෙම කරපල්ල .... එතකොට එගැන කතාකරමු..... නැතුව බොරුවට නිකන් අරහෙමයි මෙහෙමයි කිව්වා කියලා වැඩක් නැ නෙ....! අනික ලොකුවට කයිය ගහල අන්තිමට ප්‍රශ්නයක් ආවහම උත්තර දෙන්නතුව ෆේක් වලින් කුනුහරප වපුරල GT ට කියලා කොහොම හරි ඒ ත්‍රෙඩ් එකට කෙලවනවා.... අසරණ කමටනෙ ඉතින් එහෙම කරන්නෙ නෙද... ඕයි! :lol::lol::lol::lol:

    දැන් ඉතින් අහපල්ලා රහතන් වහන්සේලා උඩින් ගියේ ජෙට් එන්ජින් හයි කරන් ද කියලා.......


    budhagamata wiruddawa threads danna beri kama nemei muslims lata thiyenne budhdhagame weragdi hoya ganna beri ekath newey
    owwa dala mokatada agam athara beda ethi kara ganne kiyala hithalay ehema nokaranne
    denaganin

    ඉස්ලාමයේ මොනවා තිබ්බත් අපිට කමක් නැ ගොයියෝ....... එත් ආගමෙ නාමයෙන් කියලා තොපිප අපිට කෙලවන එක තමයි ප්‍රශ්නෙ.... නැතුව තොපෙ කොන කපාගත්තට අපිට පාඩුවක් වෙන්නෙ නැ........ මෙතන ආගම් බේදයක් ඇති කරගන්න කොහෙත්ම අවශ්‍ය නැ..... අවශ්‍ය වන්නේ ඇත්ත පෙන්වා දීම පමනයි...... අනික බෞද්ද දරශනයේ මොකක් හරි සමාජ යහපතින් බැහැරව යමක් සදහන් වෙලා තියෙනවනම් පෙන්නල දුන්නට ඇති වරදක් නැ...... ( කරුනාකරලා ඔය යාලුවට තියෙන ප්‍රශ්නේ මෙතන ඉදිරිපත් කරන්න ) එතකොට එගැන කතාකරමු.... ප්‍රශ්නේ එහෙම නොකර මුස්ලිම් ආගමට අපහාස කරනව කියලා ප්‍රශ්නෙන් පැනල යන එකයි.... හොදයි ඔය යාලුවා මුහුදු මහා විහාරය ප්‍රශ්නෙ ගැන මොහකද හිතන්නෙ....... ඕව ඔහොම තම්යි ඉතින් නෙද.... මේවා අපි ඔක්කොටම අයිතියි නෙ නෙද.... ලන්කාව කියන්නෙ සර්ව ආගමික රටක් නොවැ නෙද.....?
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    වර්තමාන විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රසිරි හිමියෝ "දිවයින ඉරිදා සංග්‍රහය" සමග අදහස්‌ දක්‌වමින්,

    "පසුගිය 8 වැනිදා වූ මෙම සිදුවීම මෙම ප්‍රදේශයේ ජීවත්වන අන්තවාදී මුස්‌ලිම් කණ්‌ඩායමක්‌ විසින් සිදුකරන ලද ක්‍රියාවක්‌. අපි මේ ඓතිහාසික ස්‌ථානය රැකගෙන ඉන්නේ බොහෝ දුෂ්කරතා මැද. අන්තවාදී මුස්‌ලිම්වරුන්ගේ නොයෙකුත් අඩන්තේට්‌ටම් මැද. දානවේල් පවා නොලැබ ආරක්‌ෂක අංශයේ මහත්වරු දෙන දේ කාලා බීලා තමයි මේ ස්‌ථානයේ ඉන්නේ. විහාර භූමියට එන්න හරි හැටි පාරක්‌ නෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව නිසි වැඩපිළිවෙළක්‌ නෑ. මුස්‌ලිම් ජනතාව පුරාවිද්‍යා රක්‌ෂිතයේ බලෙන් පදිංචිවෙලා. ඒවට ඔප්පුත් හදාගෙන. මෙම පුරාවිද්‍යා රක්‌ෂිතය තුළ දැනට අනවසර ඉදිකිරීම් 44 ක්‌ තිබෙනවා. ඒවා අතර රජයේ ඉදිකිරීම් පවා තිබෙනවා. මුස්‌ලිම් ජනතාව සමග අපගේ කිසිදු තරහක්‌ නෑ. ඒත් අපි ඉල්ලා සිටින්නේ ඓතිහාසික මෙම පූජා භූමියේ සිංහල බෞද්ධයාගේ උරුමය ආරක්‌ෂා කරදෙන්න කියලා. මොනව වුණත් අපි මේවා දාලා යන්නේ නැහැ. දිවි පරදුවට තියලා හරි මෙම පූජා භූමිය රැක ගන්නවා" යෑයි පැවැසූහ.

    muhudu1.jpg
    muhudu2.jpg


    සැබැවින්ම තත්ත්වය ඉතා ෙ€දජනකය. බෞද්ධ රටක බෞද්ධ උරුමය රැක ගැනීමේ දුෂ්කරතාවේ ශෝචනීය ඉරණමට අප මුහුණදෙමින් සිටිමු. ඉන්ද්‍රසිරි හිමි පැවැසූ කතාවෙන් අපට පැහැදිලි වනුයේ එයයි. මීට පෙර මුහුදු මහ විහාරයේ වැඩ වාසය කළ කතරගම සිරිරතන හිමියෝද මෙම විහාරස්‌ථානය රක්‌ෂා කර ගැනීමට කළ මෙහෙවර උදාරය. උන්වහන්සේ වරක්‌ අප සමග පැවැසුයේ රාත්‍රී කාලයට අන්තවාදී මුස්‌ලිම්වරුන් විහාරස්‌ථානයට ගල්වලින් පහරදෙන බවය. ඇතැම් අවස්‌ථාවල මුස්‌ලිම්වරුන්ගේ දරුවන් විහාර භූමියේ අවට තම ශරීර කෘත්‍යයන් පවා සිදුකරන බව උන්වහන්සේ පැවැසූහ. 2008 වසරේද මෙලෙස බලහත්කාරයෙන් විහාර භූමියේ ඉඩම් කොල්ලකෑමට සූදානම් වූ මුස්‌ලිම්වරුන්ට විරුද්ධ වූ නිසා ඔවුන්ගේ පහරකෑමට ලක්‌වූ සිරිරතන හිමියන්ට මොණරාගල, සිරිගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට සිදුවිය. මේ සියලු පීඩාවන්, වේදනාවන් මැද අපවත්වූ සීලරතන හිමියන්ට පින්සිදුවන්නට අද අපට මෙලෙස හෝ මුහුදු මහා විහාරයක්‌ ගැන කතා කිරීමේ අවස්‌ථාව ලැබී ඇත. එසේ නොවුණා නම් මුහුදු මහා විහාරයත් මුස්‌ලිම් මූලධර්මවාදයේ ඩෝසර් පහරින් පස්‌වී හමාරය.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මුස්‌ලිම් අන්තවාදීන් පොතුවිල් විහාරස්‌ථානයේ බෝධීන් වහන්සේ පස්‌ වතාවක්‌ විනාශ කිරීමට උත්සාහ දරා ඇත. බෝධීන් වහන්සේ අද වනවිට සුරක්‌ෂිතව ඇත්තේ බෝධි ප්‍රාකාරය නිසාය. එමෙන්ම 2004 නොවැම්බර් 04 වැනිදා විහාර ධර්ම ශාලාව ඉදිකිරීමට මුල් ගල තැබීමට උත්සාහ කළද වයි. එම්. නවුෆඩ් නමැති ප්‍රාදේශීය ලේකම්වරයා එය අනවසර ඉදිකිරීමක්‌ ලෙස තහනම් කර ඇත. බෞද්ධ පූජාභූමියක ධර්ම ශාලාවක්‌ ඉදිකිරීම තහනම් වුවද එම භූමියේ අනවසර ඉදිකිරීම් කිසිදු බාධාවකින් තොරව සිදුවෙයි. මේ නීති කාගේද? අන්තවාදීන් විහාරස්‌ථානයට යන මාර්ගයේ දෙපස අල්ලාගෙන ඇත. (එකල බස්‌ රථයකින් කෙළින්ම විහරස්‌ථානයට පැමිණීම සඳහා පුළුල් වූ මාර්ගයක්‌ තිබිණි.) එම නිසා විහාරස්‌ථානයට වාහනයකින් ගමන් කිරීම දුෂ්කර අතර වන්දනාකරුවන්ට කිලෝමීටරය පමණ දුරක්‌ පයින් ගමන් කිරීමට සිදුවේ. මුහුදු මහා විහාරය පිළිබඳ සටහන් කර තිබූ සිංහල නාම පුවරුව මුස්‌ලිම් අන්තවාදීන් විසින් කඩා බිඳ දමා ඇති අතර ඉතිරිව ඇත්තේ එහි සැකිල්ල පමණකි. එනිසා මෙම පුදබිම සොයා ගැනීමද අතිදුෂ්කරය. විහාරස්‌ථානයට පිවිසෙන මාර්ගය ආරම්භයේ මුස්‌ලිම් පල්ලියක ආකෘතියකට සාදන ලද නාම පුවරුවක අවසානයේ පුරාවිද්‍යා ස්‌ථානය යනුවෙන් පමණක්‌ සටහන් කර ඇත. එහි මුහුදු මහා විහාරය යනුවෙන් කිසිදු සටහනක්‌ නැත. මේ කාරණා නිසා මුහුදු මහා විහාරය දැක ගැනීමට පැමිණෙන බෞද්ධයන් දුෂ්කරතාවට පත්ව ඇත.

    විහාර භූමියේ ඇති බුද්ධ ප්‍රතිමාවන් සොයාගත් මුල් වකවානුවේ සුරක්‌ෂිතව පැවැති අතර පසුකාලීනව මුස්‌ලිම් ආක්‍රමණයන් හේතුවෙන් එම පිළිම විනාශ වී ඇත. මෑතකදී බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂය පවා සොයාගෙන ඇත්තේ මුස්‌ලිම් නිවසක ලිප් ගලකට භාවිත කරමින් තිබියදීය. මුහුදු මහා විහාරයට මෙම ශෝචනීය ඉරණම උදාවීමට පටන්ගත්තේ ත්‍රස්‌තවාදී ක්‍රියාවන් නිසා එම ප්‍රදේශයේ ජීවත්වූ සිංහල ජනතාව ජීවිත බේරාගැනීමට ප්‍රදේශ අතහැර යැමත් සමගය. ඉන්පසු මුහුදු මහා විහාරය සිංහලයන්ගේ ආරක්‌ෂාවෙන් මිදුණේය. ඉන් ප්‍රයෝජන ගත් අන්තවාදී මූලධර්මවාදී මුස්‌ලිම්වරු විහාර භූමිය අයත් පුරාවිද්‍යා රක්‌ෂිතය තම හිතු මතේ කොල්ලකෑහ. මුස්‌ලිම් දේශපාලනඥයන්ගේ පිහිටෙන් ඔප්පු සාදාගත්හ. පුරාවිද්‍යා රක්‌ෂිතයක අන්තනෝමතික ලෙස රැඳී සිටින මොවුහු කිසිදු බාධාවකින් තොරව තම අරමුණු ඉටුකර ගනිමින් සිටිති.

    මුහුදු මහා විහාරයට ඇතිවු ඇති මෙම තත්ත්වය පිළිබඳ සංස්‌කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් අප විමසුවෙමු. එහිදී අදහස්‌ දැක්‌වූ ඇය "මම මේ සිදුවීම සැලවූ වහාම ඒ පිළිබඳ වාර්තාවක්‌ ලබාදෙන ලෙස පුරාවිද්‍යා කොමසාරිස්‌ට දැන්වුවා. ඔහු ලබාදුන් වාර්තාවේ සඳහන් වන්නේ ඩෝසර් කිරීමට ලක්‌වූ බිම් ප්‍රදේශය පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක්‌ නොවන බවයි. එය විහාරස්‌ථානයට අයත් පෞද්ගලික භූමියක්‌ බවයි. එනිසා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පුරාවිද්‍යා කොමසාරිස්‌තුමාගෙන් දැනගත හැකි" බවද ඇය පැවැසුවාය.

    පසුව අප පුරාවිද්‍යා කොමසාරිස්‌ සෙනරත් දිසානායක මහතාගෙන් ඒ පිළිබඳව විමසුවෙමු. එහිදී ඔහු අදහස්‌ දක්‌වමින් "ඩෝසර් කිරීමට ලක්‌වූවා යෑයි පවසන බිම් ප්‍රදේශය කිසිසේත් පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක්‌ නොවෙයි. ඒක පෞද්ගලික ඉඩමක්‌. ඒක මුහුදු මහා විහාරයට අයත් නැහැ. විහාරස්‌ථානයට යන එන මාර්ගය පිහිටා තිබෙන්නෙත් පුරාවිද්‍යා රක්‌ෂිතයේ නොවෙයි. එනිසා අපට එම මාර්ගය පුළුල් කිරීමේ හැකියාවක්‌ නැහැ" යෑයි පැවැසීය.

    දැන් අප මේ අවනඩුව කාට නම් කියමුද? චාල්ස්‌ ගොඩකුඹුර මහතා නම් කළ අක්‌කර 30 ක පුරාවිද්‍යා භූමිය කොල්ලකෑමට ඉඩදී වගකිවයුත්තන්ට මෙලෙස නිහඬව සිටිය හැකිද? පසුගිය කාලය පුරාම නැගෙනහිර බෞද්ධ උරුමය අනතුරට වැටීමේ රතු එළි දැල්වෙමින් තිබිණි.

    යුද්ධය අවසන්වීම නිසා නැගෙනහිර වෙරළ තීරය මෙරට සංචාරක කර්මාන්තයට තෝතැන්නක්‌වී ඇත. එය සුබවාදී තත්aත්වයකි. එහෙත් එම සංචාරක ව්‍යාපාරයේ ගොදුරු බවට පත්වනුයේ මෙරට නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති බෞද්ධ සිද්ධස්‌ථාන නම් එය කිසිසේත් සුබවාදී නොවේ. පසුගිය කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම්වලින් එය පැහැදිලි විය. එවැනි අමන කටයුතුවලින් ලබන සංවර්ධනයක්‌ නම් මෙරටට අවශ්‍ය නැත. යුද්ධය අවසන්ව සාමයේ අරුණළු මේ දෙරණ පුරා විහිදෙද්දී මුස්‌ලිම් මූලධර්මවාදයේ භයංකාර සෙවනැලි නැගෙනහිර වෙළා ගනිමින් තිබේ. එම සෙවණැලිවල මුවාවෙන් මේ ඩෝසර් වනුයේ මෙරට ආධ්‍යාත්මයේ අක්‌මුල්ය. සිංහල ජාතියේ සැබෑ උරුමයයි. මේ අනතුර පිළිබඳ පසුගිය දිනවල බෞද්ධ සංවිධානවල යම් අවදිවීමක්‌ තිබුණු බව අප දුටුවෙමු. බෞද්ධාරක්‌ෂක පදනම, කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් නැගෙනහිර පළාතේ සිදුවෙමින් පවතින බෞද්ධ උරුමය විනාශ කිරීමට එරෙහිව විරෝධතා දැක්‌වූහ. එහෙත් බලධාරීන් සිටිනුයේ මර නින්දකය. උදේ හවා ශ්‍රී මහ බෝධිය, දන්ත ධාතූන් වහන්සේ දොහොත් මුදුන් තබා වන්දනා කරන ජනාධිපතිවරයකු සිටින රටක්‌, බුදුදහම ව්‍යවස්‌ථාවෙන් සුරැකීමට කැපවී ඇති රජයක්‌ බෞද්ධ උරුමය සුරකින අයුරුයි නම් අපූරුය.