Elakiri PISSU BALLO
එළකිරි වනචර බල්ලෝ
ඇයි මුන් මෙහෙම සක්කිලි පඩි අරන් වගේ කතාකරන්නේ.අපි එක එකක්කෙනා THREAD දානවා තමයි හැබැයි මොන දේ ගැන දැම්මත් විනය ගරුකව කතාබහ කරන්න ඕනි.බලන්නේ මේවා ටිකක්..........................
windows8
Senior Member

බලන්නකෝ මෙයාගේ කතාව දිහා.ජනාදිපති නම් teleprompter එක දිහා බලාගෙන වැඩ්ඩා වගේ කතාකරන්නේ.ඒ වුනාට ආණ්ඩුවට කඩේ යන windows8 වගේ එකෙක් මෙහෙම කතාකරන එක අරුමයක් නෙමෙයි.මොකද ඉතින් මිනිහා කතා කරන්නේ මහින්දගේ මුණ බලාගෙන නේ................

අනික මෙතන windows8 කියල තියනවා ඕන කෙනෙකුට යන්න පුළුවන් කියලා.ඒක ඇත්ත.හැබැයි බොරු කියලා මෙතනට මිනිස්සු අද්දගන්න එක වැරදී.එකට රජයේ වගකිවයුතු කට්ටියත් සම්බන්දයි.එක ගැන තමා කතාකරලා තියන්නේ.
මෙන්න තියනවා තව එකක්.මේ වගේ අශෝබන වචන බාවිතා කිරීම හොදද?

http://www.elakiri.com/forum/showthread.php?t=1085083
මෙන්න ඉන්නවා Destiny Found අනිත් එකා.මූ ලංකාවෙන් නිදහස් අද්‍යාපනය ලබාගෙන , ලංකාවෙන් කාල - බීලා , මුන්ගේ මහා උන් සහ මුන් ලංකාවේ සිංහල මිනිහගේ දේවල් බලෙන් අල්ලාගෙන , සිංහල මිනිහගේ දේවල් හුරගෙන කාල , සිංහල මිනිහගේ සල්ලි වලින් ජීවත් වෙලා [කොටින්ම කිවුවොත් සිංහල මිනිහගේ හොද කමෙන් අයුතු ප්‍රයෝජන අරගෙන ] ඉන්න බලු හැත්ත.ඒ මදිවට කරන ද්‍රෝහිකම්.
Destiny Found
Senior Member
http://www.elakiri.com/forum/showthread.php?t=1071697
මේ ඉන්නේ අනිත් එකා.මම මේකේ පැහැදිලිවම කියලා තියනවා ඉන්න ඔක්කොටම නෙමෙයි මේක කියන්නේ කියලා.එත් බලන්න මුගේ කතාව.
BLACK MONEY
Senior Member
http://www.elakiri.com/forum/showthread.php?t=1083774
මෙන්න ඉන්නවා තව එකෙක්.
virajdanushka
Junior Member
http://www.elakiri.com/forum/showthread.php?t=1086626
මෙන්න තව එකෙක්.මේක ජන්දය පිළිබද thread එකක්.කොහොමද මෙයා කියලා තියන එක
Lokka Ayya
Senior Member
http://www.elakiri.com/forum/showthread.php?t=540464
එළකිරි එකට ගොඩක් කොල්ලෝ කෙල්ලෝ එනවා.කොල්ලෙක් කෙල්ලෙක් එක්ක එකට ඉන්න වෙලාවක මේ වගේ ලිංගිකත්වය ඇවිස්සෙන වචන දැක්කම මොකද වෙන්න......

ඊටත් වඩා මේකට පොඩි ළමයි එනවා.එහෙව් එකේ මේ පොඩි එවුන් මේවා දැක්කම කොහොමද අපි මහින්ද මහත්තයා
කියන විදියට හොද සමාජයක් හදන්නේ.

අනික මේවා මෙච්චර කල් තියනකන් එළකිරි එකේ
MOD , Admin මොනවද කරේ.

අවුරුද්දට කැවුම් හදනවද බන් උබලා එළකිරි එක ඇතුලේ.

Last edited: