ගෙදරින් මොනවා කිව්වත් අපි බඳිමු.

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
ගෙදරින් මොනවා කිව්වත් අපි බඳිමු.

ගෙදරින් මොනවා කිව්වත් අපි බඳිමු.

ලොකු වියදමක් නැතිව චාමෙට කරමු.

අපි ලස්සන පුංචි කූඩුවක් හදමු.ඊට පස්සේ අපි පුංචි පැටව් 4 දෙනෙකුත් හදමු.

ඔයා කැමතියි නේද??

මුලදි කවුරු අකමැති උනත් පස්සේ ඕවා හරි යයි.

...

.

.

.

.

.

.



වෙසක් පෝයට සති 2කට වත් කලින් සව් කොලයි උණ බටයි ගෙනල්ලා වැඩේ පටන් ගමු...


vesak-lantern2.jpg

:lol::lol::lol::lol::lol::lol::P:P:P:P:lol::lol::lol::lol::lol::lol:


 
Last edited:

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
වෙසක් වෙනුවෙන් දැකපු පළවෙනි ත්‍රෙඩ් එක......
එලම තමා........
මම තාම තීරණය කලේ නැහැ මේපාර මොනාද හදන්නේ කියලා......
හැම පාරම වගේ මේපාරත් දෙනවා හොඳ වැඩ පාරක්...............
බුදු සරණයි හැමෝටම.............